පරක්කූ වෙලා හරි GERMAN උන්නම් දැන් එකතු වෙලා..![]()
ඒත් අපි තවත් බෙදී බෙදී ඉන්නවා සහජීවන මගුලක් අල්ලගෙන..
මේ මිනිස්සු සහජීවනෙන් ඉන්න පුලුවන් පිරිසක් නෙමෙයි කියන එක තේරෙන්නෙ නෑනේ..
සිරාවටම.. මොන දේ කරන්න හැදුවත් කොහෙන් හරි අපේම එකෙක් අරින්න හදනවා...
අනික කොන්ඳ කෙසේ වෙතත් මේ වගේ උන් එක්කත් ඔලුව උස්සන්න අමාරුයි බන්..
ජර්මනිය ඉස්ලාම්... 08-13-2016 11:06 PM ඒක තමයි... අප්පච්චි (රාජපකයව) ආයේ ගේමුද?![]()

ඔව් බන් හැම රෙද්දටම මොකෙක් හරි දේශපාලකයෙක් ගාව ගන්නවා,
ගොඩක් සිංහල උන් හිතනවා මුස්ලිම් අන්තවදියෝ ගැන කතා කරද්දී දේශපාලකයෝ මහින්ද වගේ ආයේ ගෙන්නන්න හදනවා කියල.
උන් දන්නේ නැ මහින්ද ඉන්න කලෙත් ඔහොමයි දැනුත් එහෙමයි කියල.
හැම මගුලටම දේශපාලනේ
උඹට රේප්

උන් එකතු වෙලා තියෙන්නේ වෙනත් රටකින් ආපු මිනිස්සුන්ට නැතුව උන්ගේ රටේ උපදුන මිනිස්සුන්ට නෙවෙයි.

ඔව් බන් හැම රෙද්දටම මොකෙක් හරි දේශපාලකයෙක් ගාව ගන්නවා,
ගොඩක් සිංහල උන් හිතනවා මුස්ලිම් අන්තවදියෝ ගැන කතා කරද්දී දේශපාලකයෝ මහින්ද වගේ ආයේ ගෙන්නන්න හදනවා කියල.
උන් දන්නේ නැ මහින්ද ඉන්න කලෙත් ඔහොමයි දැනුත් එහෙමයි කියල.
හැම මගුලටම දේශපාලනේ
උඹට රේප්

එක ඇත්ත මචන්
මහින්ද ආවොත් ඔය හම්බ ඇමතිලා සෙට් එකම මහින්දට හරි ආයේ බලයට එන එකාට හේත්තු වෙනවා
ඇමති පට්ටම් ගන්නවා උන් කරගෙන ආව ඒවා ඒ විදිහටම කරගෙන යනවා
අනික මහින්ද ඉන්න කාලෙම තමා රාවුෆ් හකීම් අධිකරණ ඇමති උනේ ඒ කලේ උන දේවල් කියන්න ඕන නැහැනේ
විල්පත්තුව කපන්න ගත්තෙත් ඒ කාලෙමනේ
බලයට එන එකෙක්වත් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙයි කියන එක හිතන්න අමාරුයි

සිරාවට.. දේශපාලන කොලොප්පං නිසා තමයි මිනිස්සු කෙටවෙන්නෙ ගොඩක් වෙලාවට.. අගක් මුලක් මැදක් දන්නෙත් නැතුව උන්ව බේර ගන්න මරා ගන්නවා..
දේශපාලකයොන්ගෙන් නම් හොඳක් බලාපොරොත්තු වෙන්නම බෑ.. උන් කොහොමත් උන්ගෙ ගැනමයි හිතන්නේ.. ඒකට මහින්දද, මෛත්රීද කියල නෑ.. මහින්දගේ කාලේ මහින්දව ගොනා කරපු උන්මනේ අද මෛත්‍රීගෙ පැත්තෙත් ඉන්නේ..
ආගම ජාතිය ගැන කැක්කුම තියෙන එකාගෙ පැත්තට අපිත් එකතු වෙන එකයි කරන්න ඕනේ.. එහෙම නැතුව එහෙම උන්ගේ පරණ වැරදි හොය හොය පාගල දාන එක නෙමෙයි..
මංගලාරාමේ හාමුදුරුවන්ට කොච්චර ගැහුවද කුණුහරුප කිව්ව කියලා.. ඒ පැති වල උන් එක්ක ගැටෙද්දී, කෙනෙහිලිකම් වලට මූණ දෙද්දි තියෙන ප්‍රෙෂර් එක මෙහෙ ඉන්න අපිට වැඩියෙ එහෙ ඉඳන් කට්ට කාගෙන ජීවත් වෙන අයයි දන්නේ..

එදා කොහොමද පිළිගත්තේ නයින්ව....ඕනම රටක මෙහෙම මෝඩ හරක් ටිකක් ඉන්නවමයි.
![]()
අන්න එකයි උන්ගෙයි අපෙයි වෙනස,
උන්ගේ නියම ආර්ය ගතිය නැතිවෙලා නැ,
එත් සිංහලයන්ගේ කොඳු කඩල තියෙන්නේ![]()