ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍ය&#3535

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍ය&#3535

    පසුගියදා ජර්මනියේ සංක්‍රමිකයන් පිරිසක් විසින් සිදුකල ලිංගික අතවර සිදුවීම් සමගම රට පුරා ඉස්ලාම් සංක්‍රමිකයන්ට විරුද්ධව විරෝධතා රැල්ලක් වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ (11) පවති විරෝධතා එරට ආරක්ෂක අංශවලට පාලනය කිරීමට නොහැකි තත්වයකට පත්වූ අතර යුරෝපය පුරා ප්‍රසිද්ද තුර්කි අවන්හල් කිහිපයකටද විරෝධතාකරුවන් ප්‍රහාර එල්ලකර තිබුනා.

    මේ වනවිට ජර්මන් ආණ්ඩු විරෝදී රැල්ලක් බවටද මෙම විරෝධතා පත්වී ඇති අතර ඉස්ලාම් සංක්‍රමිකයන් රටෙන් එලවාදැමිය යුතු බව විරෝධතාකරුවන්ගේ සටන් පාට බවට පත්වී තිබෙනවා. ප්‍රංශ ප්‍රහාරය සමග උත්සන්නවුණු ඉස්ලාම් විරෝධය මේ වනවිට යුරෝපය පුරා වර්ධනය වෙමින් පවතිනවා.

    300DB78800000578-3395246-At_one_point_the_demonstrators_who_threw_fireworks_at_police_att-a-15_1452589974923.jpg

    300E08B500000578-3395246-Doner_kebab_fast_food_stalls_were_destroyed_cars_set_ablaze_and_-a-10_1452589974913.jpg

    300E47EF00000578-3395246-Inside_one_of_the_doner_kebab_grills_where_some_250_masked_hooli-a-11_1452589974916.jpg

    300DE37500000578-3395246-A_poster_of_German_Chancellor_Angela_Merkel_right_and_one_of_the-a-14_1452589974921.jpg

    300E192A00000578-3395246-Around_250_hooligans_from_LEGIDA_the_local_branch_of_PEGIDA_the_-a-16_1452589974925.jpg

    3011029D00000578-3395246-Many_of_the_placard_criticised_Chancellor_Angela_Merkel_and_blam-a-19_1452589974930.jpg

    300DB5A500000578-3395246-The_peaceful_demonstration_turned_into_a_violent_attack_on_local-a-21_1452589974933.jpg

    300DF61000000578-3395246-Police_officers_dressed_in_riot_gear_standby_as_the_large_gather-a-25_1452589974942.jpg
     
    • Like
    Reactions: naleen rox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එදා කොහොමද පිළිගත්තේ නයින්ව....ඕනම රටක මෙහෙම මෝඩ හරක් ටිකක් ඉන්නවමයි.

    refu_3424181b.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පරක්කූ වෙලා හරි GERMAN උන්නම් දැන් එකතු වෙලා..:dull:
    ඒත් අපි තවත් බෙදී බෙදී ඉන්නවා සහජීවන මගුලක් අල්ලගෙන..:no:
    මේ මිනිස්සු සහජීවනෙන් ඉන්න පුලුවන් පිරිසක් නෙමෙයි කියන එක තේරෙන්නෙ නෑනේ..:sorry:

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පරක්කූ වෙලා හරි GERMAN උන්නම් දැන් එකතු වෙලා..:dull:
    ඒත් අපි තවත් බෙදී බෙදී ඉන්නවා සහජීවන මගුලක් අල්ලගෙන..:no:
    මේ මිනිස්සු සහජීවනෙන් ඉන්න පුලුවන් පිරිසක් නෙමෙයි කියන එක තේරෙන්නෙ නෑනේ..:sorry:

    අන්න එකයි උන්ගෙයි අපෙයි වෙනස,
    උන්ගේ නියම ආර්ය ගතිය නැතිවෙලා නැ,
    එත් සිංහලයන්ගේ කොඳු කඩල තියෙන්නේ:(:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අන්න එකයි උන්ගෙයි අපෙයි වෙනස,
    උන්ගේ නියම ආර්ය ගතිය නැතිවෙලා නැ,
    එත් සිංහලයන්ගේ කොඳු කඩල තියෙන්නේ:(:(

    සිරාවටම.. මොන දේ කරන්න හැදුවත් කොහෙන් හරි අපේම එකෙක් අරින්න හදනවා...:sorry:

    අනික කොන්ඳ කෙසේ වෙතත් මේ වගේ උන් එක්කත් ඔලුව උස්සන්න අමාරුයි බන්..:yes:

    reputation_neg.gif
    ජර්මනිය ඉස්ලාම්... 08-13-2016 11:06 PM ඒක තමයි... අප්පච්චි (රාජපකයව) ආයේ ගේමුද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    සිරාවටම.. මොන දේ කරන්න හැදුවත් කොහෙන් හරි අපේම එකෙක් අරින්න හදනවා...:sorry:

    අනික කොන්ඳ කෙසේ වෙතත් මේ වගේ උන් එක්කත් ඔලුව උස්සන්න අමාරුයි බන්..:yes:

    reputation_neg.gif
    ජර්මනිය ඉස්ලාම්... 08-13-2016 11:06 PM ඒක තමයි... අප්පච්චි (රාජපකයව) ආයේ ගේමුද?

    තමන්ගේ ජාතිය වළ කපන උන් ඉන්නේ සිංහලේ විතරයි බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජර්මන් නේටිව් උන්ට මල පැනල බං ඉන්නේ.හම්බයෝ කෙලොගන්න හදන්නේ.
    හිට්ලර් අණ දුන්නට ගේම දුන්නේ ජර්මන් උන් කියල අමතකයි.

    එනිවේ අපේ වගේ කටයි පුකයි වහං ඉන්නේ නැතුව නැගිටපු එක ලොකු දෙයක්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබලට නෑගෙනහිර පෑත්තේ ගියොත් දෑන් තේරෙයි. අපි ඉන්නේ වෙනම රටක කියල. යකෝ ඒක නිකන් වෙනම ප්‍රාන්තයක් වගේ. නීති නෑ. අඩුම ගානේ හෙල්මට් එකක් වත් දාන්න ඔනේ නෑ බන් බ්යික් එකේ යනකොට. හිතපන්කො...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබලට නෑගෙනහිර පෑත්තේ ගියොත් දෑන් තේරෙයි. අපි ඉන්නේ වෙනම රටක කියල. යකෝ ඒක නිකන් වෙනම ප්‍රාන්තයක් වගේ. නීති නෑ. අඩුම ගානේ හෙල්මට් එකක් වත් දාන්න ඔනේ නෑ බන් බ්යික් එකේ යනකොට. හිතපන්කො...

    ඔව්.. ඒවුනාට සිංහල කොල්ලෙක් අඳුරන කමට පාරෙ යන එකෙක්ව බස් හෝල්ට් එකට දාගෙන ගියත් දඩ කොළයක් දීල නීතිය ක්‍රියාත්මක කරන්න අපේ පොලිසියේ මහත්තුරු සැදී පැහැදී ඉන්නවා..:oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබලට නෑගෙනහිර පෑත්තේ ගියොත් දෑන් තේරෙයි. අපි ඉන්නේ වෙනම රටක කියල. යකෝ ඒක නිකන් වෙනම ප්‍රාන්තයක් වගේ. නීති නෑ. අඩුම ගානේ හෙල්මට් එකක් වත් දාන්න ඔනේ නෑ බන් බ්යික් එකේ යනකොට. හිතපන්කො...

    ටෙලි නාට්‍යයක්,සුපර් ස්ටාර් බලාගෙන ආතල් එකේ අඩියකුත් ගහගෙන ඉන්න සිංහලුන්ට ඕවා ගානක් නෑ.ඕවා මොන ප්‍රශ්නද බන් උන්ට.ඇහුවොත් කියයි "බොරුවට ජාතිවාදය අවුස්සන්නේ නැතුව හිටපන්.අනික ඕවා ගැන ටෙලිවිෂන් වල යන්නේත් නෑ.මොනව වුනත් මොකද මෙහේ අපි යස අගේට සහජීවනයෙන් ඉන්නේ මුස්ලිම් සහෝදරයෝ එක්ක.අනික ඉතින් ඕවා වෙන්නේ නැගෙනහිර නේ." :P