ganan ganna epa machan, owa marama common dewal bn entry level job & specially gov job wala ehema. kapilima thama
digatama try karapan, aniwa ekak set wenawamai. don't give up
Ekatamai macho. Thanx for the advice!!
ganan ganna epa machan, owa marama common dewal bn entry level job & specially gov job wala ehema. kapilima thama
digatama try karapan, aniwa ekak set wenawamai. don't give up
monawa unath hambayo ohoma karanne naha....
kari sinhalayo thama sinhalayata wala kapanne
ගණන් ගන්න එපා මචන්, මීට සති දෙක තුනකට කලින් වෙච්ච සිරාම සිද්දියක් කියන්නම්කො උඹේ හිත හැදෙනත් එක්ක.
එක්තරා ලොකු company එකක managerial position එකකට cv call කරලා තිබ්බ. ගිය අවුරුද්දේ අන්තිම මාස වල. ඉල්ලලා තිබුන qualifications සහ experience මැච් වෙන නිසා, මමත් cv දැම්ම.
සති දෙකකට විතර කලින්, උන්ගේ HR එකෙන් කතා කරලා කියනවා, entry level openings wagayak තියෙනවා, interested ද කියල.
අවුරුදු 10+ relevant work experience එක්ක, MBA , post .grad දෙකක් තියෙන එකෙක් entry level ජොබ් එකකට සෙට් වෙන්නේ නෑ කියන එක තේරුම් ගන්නවත්, මුන්ට මොලයක් නැහැ.
ඔන්න ඕකයි, ලංකාවේ ඉන්න recruitment and selection කරන "සමහර" උන්ගේ knowledge එකේ තරම.
ඒකතමයි මචෝ ශුවර් එකටම එතනත් HR එකේ එවුන්ගෙ කවුරුහරි ඇති උන්ට දාගන්න........
------ Post added on Feb 4, 2021 at 12:25 PM
අඩෝ සිරා කතාව බන් ඒකනන්. ලංකාවෙ එවුන්ට ලංකාවෙ සලකන්නෙත් නෑ පිටරට සලකන්නෙත් නෑ. සුද්දොන්ට ඕකෙ අනිත් පැත්ත. එහෙත් සලකනව මෙහෙත් සලකනව කොහෙත් සලකනව. සුද්දෙක් වෙලා උපදින්නත් පින් කරල තියෙන්න ඕනෙ..........
ඔව්වා ඔහොම තමයි බන්, ගොඩක් ෆැක්ටරි, ගාමන්ට් වල ඔය අඩු කුලේ රොඩී එවුන් වැඩියි, උන්ට වඩා පොඩ්ඩක් හරි පිළිවෙලකට හොදට වැඩ කරන එකාට කොහොමත් ඕකුන් ඉන්න දෙන්නෙ නෑ කැරි බයයි! උබට ප්‍රොෆිශනල් කොලිෆිකේශන් මොකුත් නැද්ද? ඔෆිස් ජොබ් එකකටම ට්‍රයි කරපන් ආයෙ ඔව්වට නොයා!
Ube kathawa kiwwama mata matak une mama adurana ayyala 3n denek mehe ekama companyaka labour job karanawa. Ekekge hasireema tanikarama oya uba kiwwa wage lankawe ekekge wagemai. U eke lokkata kelam kiyanawalu anith denna gana witarak newei suddo ganath. Ithin hithapanko
Suddo muta gahala elawanne nathuwa athi mehe neethi thada nisa.

South Asian genesUbe kathawa kiwwama mata matak une mama adurana ayyala 3n denek mehe ekama companyaka labour job karanawa. Ekekge hasireema tanikarama oya uba kiwwa wage lankawe ekekge wagemai. U eke lokkata kelam kiyanawalu anith denna gana witarak newei suddo ganath. Ithin hithapanko
Suddo muta gahala elawanne nathuwa athi mehe neethi thada nisa.
ඔය සක්කිලි කලකන්නියෝ හැම තැනම ඉන්නවා. ගොඩක් office වල ඉන්නවා. මටත් පෞද්ගලිකව වෙලා තියනවා. එක software company එකකින් මට යන්න වැඩ සෙට් උනා project manager ගෙන් ප්‍රශ්න 2-3ක් ඇහුව හින්දා. අන්තිමට test කරන්න ලියපු code එකක foreach loop එකක key/value වලට $k1/$v1 කියලා දැම්මා කියලා, meaningful variable names දැම්මේ නෑ කියන එක ප්‍රශ්නයක් කරගෙන ගේමක් අද්දා. මම කියලා අයින් වෙලා අවා. හේතුව project manager ට ඕන උනේ උට දක්කන්න පුළුවන් ගොන්නු රැලක්. මාව උට ඕන විදිහට දක්කන්න අමාරුයි කියලා උට තේරුණා. මාසයයි හිටියේ. මට කියන්න තියෙනේ මෙච්චරයි.මම අර අලුතෙන් දාපු හොරණ ටයර් ෆැක්ට්‍රි(ෆැරන්ටිනෝ) එකේ ජොබ් එකකට ගියා මචන්ල.ඉන්ටවිව් එකේදි මගෙ කොලිෆිකේශන් බලල ස්ටෝස් එකේ ජොබ් එකක් තියෙනව මාව සිලෙක්ට් උනා කියල කිව්ව. මට කිව්වෙ ඔෆිස් එකේ ජොබ් එකක් කියල. මගෙත් එක්ක තව එකෙක්ව සිලෙක්ට් කරා. මට ඉතින් ගේන්න ඕනා ඩොකියුමන්ට් සෙට් එකක් දුන්න අරගෙන එන්න කියල.මට කොහොමහරි ඔයටික අරගෙන ජොබ් එකට එන්න දවස් 3ක් 4ක් ගියා. ඉතින් කොහොමහරි මම ඔය ටිකත් අරගෙන ආවට පස්සෙ මගෙ ETF/EPF හදල මාව ස්ටෝස් එකට දැම්ම හැබැයි දැම්මෙ ලේබර් ජොබ් එකකට. පස්සෙ ඉතින් ටික වෙලාවකට පස්සෙ මම ස්ටෝස් මැනේජර්ට කිව්ව සර් මාව ගත්තෙ ඔෆිස් ටයිප් ජොබ් එකකට HR එකට වැරදිලාද දන්නෙ නෑ කියල. පස්සෙ ඉතින් එයත් HR එකට කතාකරල මාව ස්ටෝස් ඔෆිසර් විදිහට හදල දැම්ම කියල කිව්ව. ඊටපස්සෙ අර මාත් එක්කම සිලෙක්ට් කරපු එකාට කිව්ව මාව පොඩ්ඩක් ට්‍රේන් කරල වැඩේ පොඩ්ඩක් කියල දීල ගන්න කියල. ඌ මට කලින් ඇවිල්ල වැඩේ අල්ලගෙන තිබුන ටිකක්. මේක ඉතින් ඔෆිස් කියල කිව්වට අපිට ෆැක්ට්‍රි එකත් එක්කත් ගොඩක් කෝඩිනේට් කරන්න තියෙනව මේකෙ. ඉතින් කොහොමහරි මමත් පලවෙනි දවසෙ හොඳට වැඩ කරා කියන්නෙ ලොරිවලට ටයර් පටවන්නත් උනා. ඉතින් දෙවෙනි දවසෙ මට තේරුනා අර මාත් එක්කම එක රෑන්ක් එකේ ගත්තු එකා මගෙ වැරදි හොයන්න ගන්නව කියල උදේ ඉඳලම. මට ඒත් තේරුනා මූ මොකක් හරි ගේමක් අදින්න තමයි හදන්නෙ කියල. මුට නිකන් මාව අල්ලන්නෙ නෑ වගේ සීන් එකක් තිබ්බ. ඉතින් වැඩේ කියන්නෙ දවල් කෑමෙන් පස්සෙ මට HR එකෙන් කතාකරල කිව්ව ස්ටෝස් මැනේජර් ඇතුලුව ස්ටෝස් එකේ ඉන්න අනිත් කට්ටිය මම වැඩකරනව මදි මාව වෙන සෙක්ශන් එකකට මාරුකරන්න කියල කියනව, ඉතින් ඔයාව දාන්න වෙන සෙක්ශන් එකකුත් නෑ ඔය ෆැක්ට්‍රි එකේ තියෙන අනිත් වැඩ ඔයාට සෙට් වෙන්නෙත් නෑ කියල. දැනට ඔයා ගෙදර යන්න ඉස්සරහට වේකන්සීස් ගොඩක් එනව අනිත් ප්ලාන්ට්ස් එහෙම ඕපන් කරාම එතකොට අපි කතාකරන්නන් කියල කිව්ව. මම ඉතින් කිව්ව එහෙම කරන්න එපා සර් මම තවම ඇවිල්ල දවස් 2ක් වත් නෑ මට තව චාන්ස් එකක් දෙන්න කියල. එතකොට HR මැනේජර් කිව්ව එහෙම බෑ පුතා ඒගොල්ලො ඔයාව එපා කියද්දි එතන ඔයාට වැඩකරන්නත් බෑනෙ කියල. වෙලා තියෙන්නෙ අර මාත් එක්කම ආපු එකා කලින්ම ඇවිල්ල ස්ටෝස් මැනේජර්ව එහෙම යාලුකරගෙන හිටියෙ ඌ කියල තියෙනව මගෙ වැඩ හරිනෑ මාත් එක්ක වැඩ කරන්න බෑ කියල. එතන්ට වෙන එකෙක්ව ගමු කියල. ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නෙ? අනිත් එක මාව අරගෙන තිබුනෙත් ට්‍රේනි කෙනෙක් විදිහට. උන්ට තේරෙන්නෙ නැද්ද වැඩක් අල්ලගන්නත් අඩුම තරමෙ සතියක්වත් දෙන්නෙ ඕන කියල. එක්කො මගෙ තැනට වෙන එකෙක්ව ගන්න ඉන්නවද දන්නෙත් නෑ, ජොබ් එකක් සෙට් උනෙත් කාලයක් නිකන් වේලි වේලි ඉඳල. මට හැබැයි මුන් පත්වීම් ලිපිය දුන්නෙත් නෑ තවම හදනව කිය කිය හිටියෙ.........
Machan ubata wena ekak set wenna da danne naha othanin capenna une....
thaw try karamu wena ewata...
ඔය සක්කිලි කලකන්නියෝ හැම තැනම ඉන්නවා. ගොඩක් office වල ඉන්නවා. මටත් පෞද්ගලිකව වෙලා තියනවා. එක software company එකකින් මට යන්න වැඩ සෙට් උනා project manager ගෙන් ප්‍රශ්න 2-3ක් ඇහුව හින්දා. අන්තිමට test කරන්න ලියපු code එකක foreach loop එකක key/value වලට $k1/$v1 කියලා දැම්මා කියලා, meaningful variable names දැම්මේ නෑ කියන එක ප්‍රශ්නයක් කරගෙන ගේමක් අද්දා. මම කියලා අයින් වෙලා අවා. හේතුව project manager ට ඕන උනේ උට දක්කන්න පුළුවන් ගොන්නු රැලක්. මාව උට ඕන විදිහට දක්කන්න අමාරුයි කියලා උට තේරුණා. මාසයයි හිටියේ. මට කියන්න තියෙනේ මෙච්චරයි.
තමන් හැමදාම ජිවත් වෙන්නේ නෑ නේ? අනිවාර්යෙන් තමන් කරන සක්කිලි වැඩ වලට කර්මනුරුපව උන්ට පළදෙනවා. මේ රට එකතැන පල් වෙන එක අහන්න දෙයක් නෙවේ.. මේ වගේ සක්කිලි තමයි හැම අයතනයෙම, රජයේ දෙපාර්තමේන්තු වල එහෙම හැම තැනම ඉන්නේ. වැඩ කරන්න පුළුවන් එකෙක් කපලා දාලා වැඩ බැරි සක්කිලි රැලක් පන්දම අල්ලන් ඉඳලා ආයතනයක් දියුණු වෙන්නේ නෑ නේ? කොයි වෙලේ හරි ව්‍යාපාර පාඩු ලබලා කඩාගෙන වැටිලා උන්ටත් අන්තිමට රස්සා නැති වෙනවා. එච්චරයි වෙන්නේ..
ඉතින් මට තේරෙන්නෙ නැත්තෙ උගෙත් මගෙත් ජොබ් එක එකනන් මොකද බන් එහෙම කැපිල්ල දාන්නෙ? ඔන්න එක්කො එලියෙ ඉඳන් ඇතුලට එන්න බලාගෙන ඉන්න එකෙක්නන් තව කමක් නෑ. ඉතින් මාව එලියට දාල වෙන එකෙක් ගන්න එකෙන් උට තියෙන වාසිය මොකක්ද?? ඔය කේලම් කියන එක මානසික ලෙඩක්ද බන්??sad seen bro! ohoma tama job wala arinna balan inna irisiya karayo godai, anika uba giyama ube wadat uta karanna wenwa ekek ganna kan, eat u arinawa, hoda tanak set wei hoda eun inna, jaya!
gahak uda nagala tire ekak belle dagena daඅතිගරු ජනාධිපතිතුමා හොරණ ගම සමග පිළිසඳර වැඩසටහනට ආවම මේ ගැටලුව ඉදිරිපත් කරපං මචං. සෞභාග්‍යයේ දැක්ම යටතේ පිළිතුරක් ලැබෙයි අනිවා.
gahak uda nagala tire ekak belle dagena da
Palayan wena ratakata

ubata hoda jobak set wei.අර උඹත් එක්ක ආපු එකාගෙ කැපිල්ලක්නෙ
ගණන්ගන්න එප මචන් හැමතැනම ඔහොම තමයි
උබ ඌට වඩා Smart කියල උට තේරිල තමයි ගේම ඇදල තියෙන්නෙ
උඹ වෙන එකක් හොයාගනින්
sad to hear machan
man hithanne kalinma jobs wena unta deepu seen ekak thiyenne. ubata mulin wena ekak deela thiyenne ekai.
ehema nathnam ara ubath ekkama giyapu apathayaata ubath wede allagaththoth job eka nathi weyi wage bayak athi.
kalinma ohoma wuna eka hodayi machanubata hoda jobak set wei.