ජරාව කන Laptop Battery වෙලෙන්දෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    මම ලැප්ටොප් බැටරි ඒකක් බැලුවා ඉන්න ටවුන් ඒකේ ඉදන් ඒ් යකා කියනවා 28-30 විතර යයිලු. මම ඇත්තටම කොලඹින් ඒ් මොඩල් ඒකේ මිල බැලුවා 23 ක් වගේ ලු. යකෝ ...ජරාව කන යක්කු වගේ දැන් වෙලෙන්දෝ. හැමෝම නෙමේ ...උද්ධමනය මුවාවෙන් කරන ජරා වැඩ
     
    • Like
    Reactions: Tanto

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    Uge light bill gewanne ubada
    ඔව්නේ..පව්නේ..
    නෑ .ඒක්කෝ ඔන නෑ
    මම මේක විඳගන්නම්...උඹ හරි බන්... මට හරි සන්තෝසයි යලුවෝ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සමහර වෙලාවට ගණන් අහන්න විතරක් කතා කරන උන්ට වැඩියෙන් ගාන කියනවා. ගන්නවානම් අඩුකරලා දෙන්නං කියල ගානක් අඩුකරලා දෙනවා ගන්න වෙලාවට .
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කොළඹ කඩේකින් online order කරාම හරිනෙ. courier එකකින් ගෙනත් දෙයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    හරි නේ බං. පොර 5000 ක් ඇඩ් කරලා, transport, කෝල් charges, electricity++, වෝටර් + profit.
    උනුත් කළා බීලා කොහොම හරි ජීවත් වෙන්න එපැයි.
    මේක හරි අපි කිව්වට ඔය කියාලන්තියෙන වියදම් ,කඩකුලී එහෙම ගෙවන්න ගියාම පොඩි ලාභයක් ඇත්තේ. හැමෝම ගැන නෙවෙයි කියන්නේ පොඩියට business කරන් ඉන්න අය ගැන
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    battery genuine ewa adui.. tiyenne 3rd party ewa...

    ekko manufacturer la dennek.. ekko parana/aluth stock.. ekko aru wikunanne colombo ekaagen aran (meka mama danna ekak)

    minissunta baninna kalin hamadema hoyala idin