ජරාව දීම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,586
    113
    Somewhere in this world
    කාලයක් තාත්ත ඉස්පිරිතාලෙ හිටිය මම උදේ හවස යනව පොඩි පොඩි උදව් ගන්නව අදුරන ඇටෙන්ඩ්න්ට් කෙනෙක්ගෙන්. පොඩි පොඩි උදව් කිව්වට උන්ගෙ ඩියුටි එක පඩියක් ගෙවනව උන්ට ඒකට. මූ හැමදාම හවසට තේ එකක් බොන්න උනේ නෑ කියනව මාත් සීයක් දෙනව. ඔන්න ඕකයි තත්වෙ ලංකාවෙ ආණ්ඩුවෙ වැඩකරන බහුතරයක් පොඩි එකාගෙ ඉදන් ජරාව කාල දැන් කුජීතම වෙලා තියෙන්නෙ. ජරාව ගන්නව දැක්ක තැන ජොබෙන් එලවලම දාන්න ඕන මොකා උනත් කමක්නෑ එහෙම සිස්ටම් එකක් නැති එක තමා මේ කරුමෙ. හිගන්නො වගේ.
    මාත් වෙලාවෙ හැටියට ඌව වටින නිසා දුන්නෙ නැත්තං මලාට දෙන්නෙ නෑ ජරාව.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,389
    25,598
    113
    Vehicle trial පාස් වෙන්න
    වාහනේ transfer කරගන්න
    පොලිස් වාර්තාවක් ගන්න
    බැංකු ණයක් approve කරගන්න
    ඕනේම රජයේ document එකක් ගන්න
    නගර සභාවේ වැඩක්
    රේගුවේ වැඩක්

    .....

    මේ වගේ දේවල් වලට පගාව දුන් සිද්දි මම අසා ඇත. පගාව ප්‍රතික්ශේප කල හින්දා අවාසි වලට මුහුණ දී ඇත.
     
    • Like
    Reactions: JokerFan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,119
    31,876
    113
    කාලයක් තාත්ත ඉස්පිරිතාලෙ හිටිය මම උදේ හවස යනව පොඩි පොඩි උදව් ගන්නව අදුරන ඇටෙන්ඩ්න්ට් කෙනෙක්ගෙන්. පොඩි පොඩි උදව් කිව්වට උන්ගෙ ඩියුටි එක පඩියක් ගෙවනව උන්ට ඒකට. මූ හැමදාම හවසට තේ එකක් බොන්න උනේ නෑ කියනව මාත් සීයක් දෙනව. ඔන්න ඕකයි තත්වෙ ලංකාවෙ ආණ්ඩුවෙ වැඩකරන බහුතරයක් පොඩි එකාගෙ ඉදන් ජරාව කාල දැන් කුජීතම වෙලා තියෙන්නෙ. ජරාව ගන්නව දැක්ක තැන ජොබෙන් එලවලම දාන්න ඕන මොකා උනත් කමක්නෑ එහෙම සිස්ටම් එකක් නැති එක තමා මේ කරුමෙ. හිගන්නො වගේ.
    මාත් වෙලාවෙ හැටියට ඌව වටින නිසා දුන්නෙ නැත්තං මලාට දෙන්නෙ නෑ ජරාව.
    Uba dunna ekamai aula ithin kohomada system change wenne?