මචං පිරිත් ගැන විද්‍යාවෙන් කියල තියෙන දෙයි.. මම කතා කරපු මානසික සහනය හා විශ්වාසය කියන දෙයි, පටලව ගන්න එපා දෙක එකට. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දේට අදාලත්වයක් නෑ ඔකේ.. මම කිව්වේ එකක් උඹ කියන්නේ තව එකක්. පිරිත් වල කතාව හරි වෙන්න පුළුවන්, මාත් අහල තියෙනවා ඕක. එක වැරදි වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාව කියන දේ හැමදාම එකම දෙයක් නෙමෙයි වෙනස් වෙනවා අලුත් වෙනවා. දැනට පිළිගන්න ඔය දේ උනත් පස්සේ වෙනස් වෙනවා. මම උඹ කියන ශබ්ද විද්‍යාව ඉගෙනගෙන නෑ.. ඒ නිසා ඒ ගැන තර්ක කරන්නෙත් නෑ..එත් අහලා තියෙනවා, නමුත් අහලා තියෙන දේවල් හැම දෙයක්ම විශ්වාස කරන්නේතෙත් නෑනේ.. මම දන්නා දේ තමයි අරක. හැබැයි පෙනෙන විදියට ඔය උඹ පටලවාගෙන තියෙන දේ වෙන් කරලා කියන්නම් මෙහෙම.මචන් ඔතන මෙහම දෙයක් තියනවා ඔය කියන දෙයට වඩා මෙහෙමයි උබ දන්නවානෙ පිරිත් පැන් ගැන ඔය වතුර ප්‍රමාණයම හැමදම පිරිත් කලොත් යම් කිසි දෙයක් තියනවා එ කියන්නේ මෙහෙමයි හැමදාම පිරිත් කියවනව කියන එක නෙමෙ මචන් එ වතුර වලට පිරිත් යම් ක්‍රමයකින් හරි පිරිත් play කරලා බිවොත් මොකක් හරි වෙනසක් තියනව එ කියන්නේ බන් පිරිත් වල කියන විදිහ එවාගෙ වචන හා ස්වර වල ශබ්ද ශක්තිය ගබඩා වෙලා තියනවා එවාගෙන් ජලයෙ අණුවල චලිතයෙ වෙනස් විම් සිදුවනව ඔක ශබ්ද විද්‍යාවෙන් ඔප්පු වෙලා තියනවලු කරලා තිය පරික්ෂනණ වලින් එක නිසා යම් වෙනසක් පිරිත් කරන ලද ජලයෙ තියනවා එක අද්භුත නෑ එතන තියෙන්නේ ශබ්ද විද්‍යාව ශබ්දයෙ ශක්තිය
මොකද පිරිත් වල තියෙන්නේ ස්වර 2යි මචං.. ඔතන පොස්ට් එකේ දාල තියෙන බල පිහිටුවීම කියවනකොට ස්වර කීපයකින් කියවෙනවා.. ඔතන පිරිත් කියන ස්වර 2න් නෙමෙයි ඕක කියන්නේ ගාථාවක් විදියට. එතකොට ස්වර 7ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පිරිත් කියන දේ Music එකක් නොවන්න හේතුවත් ඔය ස්වර 2ක් පමණක් පාවිච්චි වෙන එකයි. ඒ ක්‍රමයටම කියන්න ඕනේ ඒ ශක්ති නිසා ජල අනුවලට විශේෂ වෙනසක් සිදුවනවා කියන්න බෑ.., මම කිව්වේ අර උඹ කියපු ජාතියේ පරීක්ෂණ වලින් ඔප්පු වෙද්දී උන චලිතය ඔතනදි වෙන්නේ නෑ.. මොකද පිරිත් කියන විදියට නෙමෙයි ඕක කියන්නේ.. අන්න එකයි පැටලිල්ල.
ටිකක් දුරට හිතුවොත්.. බඩගින්නේ උනත් කඳු නගින්න පුළුවන් මචං හිත හය්යනම්. ඕන ජරාවක් කන්න පුළුවන් ලෙඩ හැදෙන් නැතිව හිත හයය නම්. මේක බලපන්..
ඔන්න ඕකයි මම ඔතන කියන්න උත්සහ කලේ.. මම හිතන්නේ ඔයා දන්නා දේ කිව්වා. එත් කතාව වෙන එකක්.
ඔය දෙයින් වෙන්නේ මගේ අදහස තවමත්.. හිත හදන එකයි. සහ විශ්වාසය ඇති කරන එකයි. එක මානසිකවයි වෙන්නේ. එකට ඔය විදියට රත්නයන්ගේ සරණයි කිව්වට මට හරියන්නේ නෑ.. මම එහෙමනම් හිතාගන්න ඕනේ මේ වතුර වලින් මගේ ලෙඩ සනීප වෙනවා කියන එකයි.
මේ මගේ මතය/බුද්ධි මට්ටමට අනුව නිගමනය.
Maath oya kathaawata ekaga venawa. Owa kiwwama venne maanasikava shakthiyak, vishvaasayak ena eka. Thaman thamange leda roga suva wenawa kiyana wishvaasaya thiyaagaththoth e athi.
ඔබ එකඟයි... මෙන්න මිත්‍යා දුෂ්ටිකයෝ...
දුකයි මුන් ගැන.. අන්දකාරයෙන් මිදිලා සත්‍ය වටහා ගන්න අවබෝද කරගන්න ඇස් ඇරෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා රෙප් දුන් මෙතුමාට.
Last edited:






