ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව කිරීමේ ප්‍රාතීහා&#3515

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මචන් ඔතන මෙහම දෙයක් තියනවා ඔය කියන දෙයට වඩා මෙහෙමයි උබ දන්නවානෙ පිරිත් පැන් ගැන ඔය වතුර ප්‍රමාණයම හැමදම පිරිත් කලොත් යම් කිසි දෙයක් තියනවා එ කියන්නේ මෙහෙමයි හැමදාම පිරිත් කියවනව කියන එක නෙමෙ මචන් එ වතුර වලට පිරිත් යම් ක්‍රමයකින් හරි පිරිත් play කරලා බිවොත් මොකක් හරි වෙනසක් තියනව එ කියන්නේ බන් පිරිත් වල කියන විදිහ එවාගෙ වචන හා ස්වර වල ශබ්ද ශක්තිය ගබඩා වෙලා තියනවා එවාගෙන් ජලයෙ අණුවල චලිතයෙ වෙනස් විම් සිදුවනව ඔක ශබ්ද විද්‍යාවෙන් ඔප්පු වෙලා තියනවලු කරලා තිය පරික්ෂනණ වලින් එක නිසා යම් වෙනසක් පිරිත් කරන ලද ජලයෙ තියනවා එක අද්භුත නෑ එතන තියෙන්නේ ශබ්ද විද්‍යාව ශබ්දයෙ ශක්තිය
    මචං පිරිත් ගැන විද්‍යාවෙන් කියල තියෙන දෙයි.. මම කතා කරපු මානසික සහනය හා විශ්වාසය කියන දෙයි, පටලව ගන්න එපා දෙක එකට. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දේට අදාලත්වයක් නෑ ඔකේ.. මම කිව්වේ එකක් උඹ කියන්නේ තව එකක්. පිරිත් වල කතාව හරි වෙන්න පුළුවන්, මාත් අහල තියෙනවා ඕක. එක වැරදි වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාව කියන දේ හැමදාම එකම දෙයක් නෙමෙයි වෙනස් වෙනවා අලුත් වෙනවා. දැනට පිළිගන්න ඔය දේ උනත් පස්සේ වෙනස් වෙනවා. මම උඹ කියන ශබ්ද විද්‍යාව ඉගෙනගෙන නෑ.. ඒ නිසා ඒ ගැන තර්ක කරන්නෙත් නෑ..එත් අහලා තියෙනවා, නමුත් අහලා තියෙන දේවල් හැම දෙයක්ම විශ්වාස කරන්නේතෙත් නෑනේ.. මම දන්නා දේ තමයි අරක. හැබැයි පෙනෙන විදියට ඔය උඹ පටලවාගෙන තියෙන දේ වෙන් කරලා කියන්නම් මෙහෙම.

    මොකද පිරිත් වල තියෙන්නේ ස්වර 2යි මචං.. ඔතන පොස්ට් එකේ දාල තියෙන බල පිහිටුවීම කියවනකොට ස්වර කීපයකින් කියවෙනවා.. ඔතන පිරිත් කියන ස්වර 2න් නෙමෙයි ඕක කියන්නේ ගාථාවක් විදියට. එතකොට ස්වර 7ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පිරිත් කියන දේ Music එකක් නොවන්න හේතුවත් ඔය ස්වර 2ක් පමණක් පාවිච්චි වෙන එකයි. ඒ ක්‍රමයටම කියන්න ඕනේ ඒ ශක්ති නිසා ජල අනුවලට විශේෂ වෙනසක් සිදුවනවා කියන්න බෑ.., මම කිව්වේ අර උඹ කියපු ජාතියේ පරීක්ෂණ වලින් ඔප්පු වෙද්දී උන චලිතය ඔතනදි වෙන්නේ නෑ.. මොකද පිරිත් කියන විදියට නෙමෙයි ඕක කියන්නේ.. අන්න එකයි පැටලිල්ල.

    ටිකක් දුරට හිතුවොත්.. බඩගින්නේ උනත් කඳු නගින්න පුළුවන් මචං හිත හය්යනම්. ඕන ජරාවක්‌ කන්න පුළුවන් ලෙඩ හැදෙන් නැතිව හිත හයය නම්. මේක බලපන්..

    ඔන්න ඕකයි මම ඔතන කියන්න උත්සහ කලේ.. මම හිතන්නේ ඔයා දන්නා දේ කිව්වා. එත් කතාව වෙන එකක්.
    ඔය දෙයින් වෙන්නේ මගේ අදහස තවමත්.. හිත හදන එකයි. සහ විශ්වාසය ඇති කරන එකයි. එක මානසිකවයි වෙන්නේ. එකට ඔය විදියට රත්නයන්ගේ සරණයි කිව්වට මට හරියන්නේ නෑ.. මම එහෙමනම් හිතාගන්න ඕනේ මේ වතුර වලින් මගේ ලෙඩ සනීප වෙනවා කියන එකයි.
    මේ මගේ මතය/බුද්ධි මට්ටමට අනුව නිගමනය.

    Maath oya kathaawata ekaga venawa. Owa kiwwama venne maanasikava shakthiyak, vishvaasayak ena eka. Thaman thamange leda roga suva wenawa kiyana wishvaasaya thiyaagaththoth e athi.
    :yes: ඔබ එකඟයි... මෙන්න මිත්‍යා දුෂ්ටිකයෝ...
    reputation_neg.gif
    ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව... 12-13-2011 05:37 PM පලයන් පොන්න බල්ලා උබේ අම්මට හුකාපන්

    :rolleyes: දුකයි මුන් ගැන.. අන්දකාරයෙන් මිදිලා සත්‍ය වටහා ගන්න අවබෝද කරගන්න ඇස් ඇරෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා රෙප් දුන් මෙතුමාට.
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචං පිරිත් ගැන විද්‍යාවෙන් කියල තියෙන දෙයි.. මම කතා කරපු මානසික සහනය හා විශ්වාසය කියන දෙයි, පටලව ගන්න එපා දෙක එකට. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දේට අදාලත්වයක් නෑ ඔකේ.. මම කිව්වේ එකක් උඹ කියන්නේ තව එකක්. පිරිත් වල කතාව හරි වෙන්න පුළුවන්, මාත් අහල තියෙනවා ඕක. එක වැරදි වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාව කියන දේ හැමදාම එකම දෙයක් නෙමෙයි වෙනස් වෙනවා අලුත් වෙනවා. දැනට පිළිගන්න ඔය දේ උනත් පස්සේ වෙනස් වෙනවා. මම උඹ කියන ශබ්ද විද්‍යාව ඉගෙනගෙන නෑ.. ඒ නිසා ඒ ගැන තර්ක කරන්නෙත් නෑ..එත් අහලා තියෙනවා, නමුත් අහලා තියෙන දේවල් හැම දෙයක්ම විශ්වාස කරන්නේතෙත් නෑනේ.. මම දන්නා දේ තමයි අරක. හැබැයි පෙනෙන විදියට ඔය උඹ පටලවාගෙන තියෙන දේ වෙන් කරලා කියන්නම් මෙහෙම.

    මොකද පිරිත් වල තියෙන්නේ ස්වර 2යි මචං.. ඔතන පොස්ට් එකේ දාල තියෙන බල පිහිටුවීම කියවනකොට ස්වර කීපයකින් කියවෙනවා.. ඔතන පිරිත් කියන ස්වර 2න් නෙමෙයි ඕක කියන්නේ ගාථාවක් විදියට. එතකොට ස්වර 7ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පිරිත් කියන දේ Music එකක් නොවන්න හේතුවත් ඔය ස්වර 2ක් පමණක් පාවිච්චි වෙන එකයි. ඒ ක්‍රමයටම කියන්න ඕනේ ඒ ශක්ති නිසා ජල අනුවලට විශේෂ වෙනසක් සිදුවනවා කියන්න බෑ.., මම කිව්වේ අර උඹ කියපු ජාතියේ පරීක්ෂණ වලින් ඔප්පු වෙද්දී උන චලිතය ඔතනදි වෙන්නේ නෑ.. මොකද පිරිත් කියන විදියට නෙමෙයි ඕක කියන්නේ.. අන්න එකයි පැටලිල්ල.

    ටිකක් දුරට හිතුවොත්.. බඩගින්නේ උනත් කඳු නගින්න පුළුවන් මචං හිත හය්යනම්. ඕන ජරාවක්‌ කන්න පුළුවන් ලෙඩ හැදෙන් නැතිව හිත හයය නම්. මේක බලපන්..

    ඔන්න ඕකයි මම ඔතන කියන්න උත්සහ කලේ.. මම හිතන්නේ ඔයා දන්නා දේ කිව්වා. එත් කතාව වෙන එකක්.
    ඔය දෙයින් වෙන්නේ මගේ අදහස තවමත්.. හිත හදන එකයි. සහ විශ්වාසය ඇති කරන එකයි. එක මානසිකවයි වෙන්නේ. එකට ඔය විදියට රත්නයන්ගේ සරණයි කිව්වට මට හරියන්නේ නෑ.. මම එහෙමනම් හිතාගන්න ඕනේ මේ වතුර වලින් මගේ ලෙඩ සනීප වෙනවා කියන එකයි.
    මේ මගේ මතය/බුද්ධි මට්ටමට අනුව නිගමනය.

    :yes: ඔබ එකඟයි... මෙන්න මිත්‍යා දුෂ්ටිකයෝ...
    reputation_neg.gif
    ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව... 12-13-2011 05:37 PM පලයන් පොන්න බල්ලා උබේ අම්මට හුකාපන්

    :rolleyes: දුකයි මුන් ගැන.. අන්දකාරයෙන් මිදිලා සත්‍ය වටහා ගන්න අවබෝද කරගන්න ඇස් ඇරෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා රෙප් දුන් මෙතුමාට.

    උබ කියන එකට මම එකගයි මචන් මමත් උබ එක්ක කිසිම වාදයක් නෑ උබ කියපු එකට ඌන පුරනයක් මම කලේ හිතේ ශක්තිය ගැන විශාල විශ්වාසයක් තියනවා මචන් ස්වර් 2ක් වෙන්න ඇති මචන් නමුත් මම කියපු ශබ්ද විද්‍යාව ගැන නොහොත් ශබ්ද ශක්තිය ගැන අපි ඉගෙන ගන්නවා මචන් එතන සංඛ්‍යාතය හා තරංග ආයමය වෙනස් විම මත සිදුවන්නක් නමුත් ඔක ලේඩ සුව කිරිම කියන හාස්කම් වෙන්න තරම් දෙයක් නෙමේ ජල අණු චලිතය පිලිබදව සලකලයි එක කිවේ උබත් එක්ක කිසිම වාදයක් නෑ මචන් මොකද මම මිත්‍යාව කිසිම විටක විශ්වාස නොකරන නිසා :cool:

    රේප් කපන නිවටයන් ගැන ගනන් ගන්න එපා උන් දන්නේ අපේ ජාතකය හොයලා බනින්න විතරයි කිසිම තර්ක නැති නිවටයො උන්ගෙ ජාතකය ගැන මම කලින් කියලා තියනවා බන් මොක්ද උන් ඉපදුනු අවුරුද්දේ ගෙදර හිටිය බල්ලයි බැල්ලියි තමා උන්ගේ දෙමව්පියො උන්ට එක හොයලා බලන්න කියලා මම කලින් කීවා :lol:
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    මචං පිරිත් ගැන විද්‍යාවෙන් කියල තියෙන දෙයි.. මම කතා කරපු මානසික සහනය හා විශ්වාසය කියන දෙයි, පටලව ගන්න එපා දෙක එකට. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දේට අදාලත්වයක් නෑ ඔකේ.. මම කිව්වේ එකක් උඹ කියන්නේ තව එකක්. පිරිත් වල කතාව හරි වෙන්න පුළුවන්, මාත් අහල තියෙනවා ඕක. එක වැරදි වෙන්නත් පුළුවන්. මොකද විද්‍යාව කියන දේ හැමදාම එකම දෙයක් නෙමෙයි වෙනස් වෙනවා අලුත් වෙනවා. දැනට පිළිගන්න ඔය දේ උනත් පස්සේ වෙනස් වෙනවා. මම උඹ කියන ශබ්ද විද්‍යාව ඉගෙනගෙන නෑ.. ඒ නිසා ඒ ගැන තර්ක කරන්නෙත් නෑ..එත් අහලා තියෙනවා, නමුත් අහලා තියෙන දේවල් හැම දෙයක්ම විශ්වාස කරන්නේතෙත් නෑනේ.. මම දන්නා දේ තමයි අරක. හැබැයි පෙනෙන විදියට ඔය උඹ පටලවාගෙන තියෙන දේ වෙන් කරලා කියන්නම් මෙහෙම.

    මොකද පිරිත් වල තියෙන්නේ ස්වර 2යි මචං.. ඔතන පොස්ට් එකේ දාල තියෙන බල පිහිටුවීම කියවනකොට ස්වර කීපයකින් කියවෙනවා.. ඔතන පිරිත් කියන ස්වර 2න් නෙමෙයි ඕක කියන්නේ ගාථාවක් විදියට. එතකොට ස්වර 7ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පිරිත් කියන දේ Music එකක් නොවන්න හේතුවත් ඔය ස්වර 2ක් පමණක් පාවිච්චි වෙන එකයි. ඒ ක්‍රමයටම කියන්න ඕනේ ඒ ශක්ති නිසා ජල අනුවලට විශේෂ වෙනසක් සිදුවනවා කියන්න බෑ.., මම කිව්වේ අර උඹ කියපු ජාතියේ පරීක්ෂණ වලින් ඔප්පු වෙද්දී උන චලිතය ඔතනදි වෙන්නේ නෑ.. මොකද පිරිත් කියන විදියට නෙමෙයි ඕක කියන්නේ.. අන්න එකයි පැටලිල්ල.

    ටිකක් දුරට හිතුවොත්.. බඩගින්නේ උනත් කඳු නගින්න පුළුවන් මචං හිත හය්යනම්. ඕන ජරාවක්‌ කන්න පුළුවන් ලෙඩ හැදෙන් නැතිව හිත හයය නම්. මේක බලපන්..

    ඔන්න ඕකයි මම ඔතන කියන්න උත්සහ කලේ.. මම හිතන්නේ ඔයා දන්නා දේ කිව්වා. එත් කතාව වෙන එකක්.
    ඔය දෙයින් වෙන්නේ මගේ අදහස තවමත්.. හිත හදන එකයි. සහ විශ්වාසය ඇති කරන එකයි. එක මානසිකවයි වෙන්නේ. එකට ඔය විදියට රත්නයන්ගේ සරණයි කිව්වට මට හරියන්නේ නෑ.. මම එහෙමනම් හිතාගන්න ඕනේ මේ වතුර වලින් මගේ ලෙඩ සනීප වෙනවා කියන එකයි.
    මේ මගේ මතය/බුද්ධි මට්ටමට අනුව නිගමනය.

    :yes: ඔබ එකඟයි... මෙන්න මිත්‍යා දුෂ්ටිකයෝ...
    reputation_neg.gif
    ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව... 12-13-2011 05:37 PM පලයන් පොන්න බල්ලා උබේ අම්මට හුකාපන්

    :rolleyes: දුකයි මුන් ගැන.. අන්දකාරයෙන් මිදිලා සත්‍ය වටහා ගන්න අවබෝද කරගන්න ඇස් ඇරෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා රෙප් දුන් මෙතුමාට.

    Uba catholic da ??????:growl::growl::growl: Buddagamata viruddawamai talk denne ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    මචන් ඔතන මෙහම දෙයක් තියනවා ඔය කියන දෙයට වඩා මෙහෙමයි උබ දන්නවානෙ පිරිත් පැන් ගැන ඔය වතුර ප්‍රමාණයම හැමදම පිරිත් කලොත් යම් කිසි දෙයක් තියනවා එ කියන්නේ මෙහෙමයි හැමදාම පිරිත් කියවනව කියන එක නෙමෙ මචන් එ වතුර වලට පිරිත් යම් ක්‍රමයකින් හරි පිරිත් play කරලා බිවොත් මොකක් හරි වෙනසක් තියනව එ කියන්නේ බන් පිරිත් වල කියන විදිහ එවාගෙ වචන හා ස්වර වල ශබ්ද ශක්තිය ගබඩා වෙලා තියනවා එවාගෙන් ජලයෙ අණුවල චලිතයෙ වෙනස් විම් සිදුවනව ඔක ශබ්ද විද්‍යාවෙන් ඔප්පු වෙලා තියනවලු කරලා තිය පරික්ෂනණ වලින් එක නිසා යම් වෙනසක් පිරිත් කරන ලද ජලයෙ තියනවා එක අද්භුත නෑ එතන තියෙන්නේ ශබ්ද විද්‍යාව ශබ්දයෙ ශක්තිය

    ඔව් මචන් මම දැකල තියෙනවා Dr චන්දන ජයරත්න ගේ රූපවාහිනී වැඩසටහන් වලදී ජපානයේ එක පර්යේෂණයක් කරලා තියෙනවා ඒ ගොල්ලෝ වතුර වලට එක් එක් වර්ගේ සංගීත කාන්ඩ වාදනය කරලා ඒ වතුර වල අණු දිහා බැලුවාම ඒවා වෙනස් වෙලා.:shocked::shocked::shocked:

    තව පර්යේෂණයක් තිබ්බ මේක නම් මට හරියටම හරි කියන්න බෑ. එක පැලැටි වර්ගයක් ළඟ සාමාන්‍ය සංගීතය වාදනය කරාම ඒවා මාස හයක් යනකොට හොඳට වැඩුනා ලු, පස්සේ ඒ වගේම වෙන පැලැටි වර්ගයකට Heavy Metal සංගීතය ප්ලේ කරාම ඒවා හොඳට වැවුනේ නෑ ලු.:shocked::shocked::shocked:.

    ( මමත් Heavy Metal Fan කෙනෙක්.:dull::dull::dull::dull:)
     
    May 5, 2011
    1,215
    22
    0
    බොහෝම පිං යාලුවා..........වතුරෙන් අපිට හොඳක් මිසක් කවදාවත් නරකක් වෙන්නේ නෑ..