ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Lapa kota ei paka.sajith tama enne.
    දෙන්නගෙන් එකෙක් තමයි වෙන රටවල් වල තානාපතිලා හෑසිරෙන විදිහෙන් පේන්නේ. දෑන් නම් පුතානෝ ලපයාට වඩා පොඩ්ඩක් උඩින් වගේ ඉන්නේ. ඒ වුනාට මිනිහා හෝ ගාලා කතා පවත්වන හින්දා ජෙප්පෝ ගොඩ යන්නත් ඉඩ තියෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,586
    113
    CEB එකත් එහෙම තමා බං
    Bill එකක් Reprint කරගන්න වරුවක් ඉන්න ඕනේ
    විකුනල දැම්මනම් ඉවරයි බන් බාණ්ඩාගාරෙට හරි මොනවාහරි ලැබෙයිනේ...
     
    • Like
    Reactions: bladeable

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දෙන්නගෙන් එකෙක් තමයි වෙන රටවල් වල තානාපතිලා හෑසිරෙන විදිහෙන් පේන්නේ. දෑන් නම් පුතානෝ ලපයාට වඩා පොඩ්ඩක් උඩින් වගේ ඉන්නේ. ඒ වුනාට මිනිහා හෝ ගාලා කතා පවත්වන හින්දා ජෙප්පෝ ගොඩ යන්නත් ඉඩ තියෙනවා.
    දෙමල,මුස්ලිම් චන්ද කොහොමත් සජිත්‍ට.සජිත් තමා දිනන්නේ.ලප කොටා දිනයි අරගලේ කාලේ තිබ්බනම්.දැන් එන්න එන්න උන්ගෙ රෙදි ගැල්වෙන්ව🤭.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙමල,මුස්ලිම් චන්ද කොහොමත් සජිත්‍ට.සජිත් තමා දිනන්නේ.ලප කොටා දිනයි අරගලේ කාලේ තිබ්බනම්.දැන් එන්න එන්න උන්ගෙ රෙදි ගැල්වෙන්ව🤭.
    එහෙම තමා ඉතින් හෑමෝටම උදව් කරන්න අයියලා නෑනේ 😂
     
    • Dislike
    Reactions: J Starlin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    විකුනල දැම්මනම් ඉවරයි බන් බාණ්ඩාගාරෙට හරි මොනවාහරි ලැබෙයිනේ...
    විකුණලා නෙවෙයි ඕකුන් මකලාම දාන්න ඕනේ