ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන් ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන්..හැබැයි වැඩක් කරගන්න ගියොත් දවස් භාගයක් ඉවරයි...​

    • Like
    Reactions: ntayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    CEB එකත් එහෙම තමා බං
    Bill එකක් Reprint කරගන්න වරුවක් ඉන්න ඕනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන් ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන්..හැබැයි වැඩක් කරගන්න ගියොත් දවස් භාගයක් ඉවරයි...​

    CEB එකත් එහෙම තමා බං
    Bill එකක් Reprint කරගන්න වරුවක් ඉන්න ඕනේ
    ටොයියොයි බයියොයි එක කොටේ බෑලන්ස් කරනකොට තියෙන ලස්සන

    Ranil-Wickremesinghe.jpg
     
    • Haha
    Reactions: allrights

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    CEB එකත් එහෙම තමා බං
    Bill එකක් Reprint කරගන්න වරුවක් ඉන්න ඕනේ
    Apoi mama connection akak gaththa bohoma amaruwen gaththe kiyala kiyala loku unta dan masa 3k wenawa bill nee..

    Customer care kathakalama api danne neelu area office eken ahannalu arawai mewai ..owata kohomath masa kipayak yanawalu account number akak hadanna..

    Mama dekapu jarama thenak..estimate aka ganna gihin peya 1.5k inna una..

    Office ake staff innawa ES kiyana buruwa ehe mehe yanawa pissu hedila wage
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113

    ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන් ජලසම්පාදනේ කියක් වැඩකරනවද බන්..හැබැයි වැඩක් කරගන්න ගියොත් දවස් භාගයක් ඉවරයි...​

    Jala sampadanayen wadak karaganna nam , http la keeyak hari denna oni
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    Apoi mama connection akak gaththa bohoma amaruwen gaththe kiyala kiyala loku unta dan masa 3k wenawa bill nee..

    Customer care kathakalama api danne neelu area office eken ahannalu arawai mewai ..owata kohomath masa kipayak yanawalu account number akak hadanna..

    Mama dekapu jarama thenak..estimate aka ganna gihin peya 1.5k inna una..

    Office ake staff innawa ES kiyana buruwa ehe mehe yanawa pissu hedila wage
    කැරි CEB පොන්නයෝ හිතාගෙන ඉන්නේ අපි නිකං කරන්ට් එක ගන්නවා අපි උන්ට වදින්න ඕනේ කියලා.

    මම නම් ඉවසලා බැරිම තැන උන්ට බැන්න ඒ පාර උන් කියනවා බිල් එක Reprint කරන්න උන් බැඳිලා නැහැ ලු
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකගේ සංගම් ටික තමා ඕවා කන්නේ.
    ඒවා බයිලා බන්. ජෙප්පෝ ඉන්නේ 3%.. ඕවා වල තනිකර ඉන්නේ මහින්දලා රනිල්ලා පුරවපු එවුන්. ඕවා වල බලය තියෙන්නෙත් උන්ට. ජෙප්පොන්ට කොහෙද රජයේ රස්සා සෙට් වෙන්නේ. ඕනේ නම් 3% ඈති
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ඒවා බයිලා බන්. ජෙප්පෝ ඉන්නේ 3%.. ඕවා වල තනිකර ඉන්නේ මහින්දලා රනිල්ලා පුරවපු එවුන්. ඕවා වල බලය තියෙන්නෙත් උන්ට. ජෙප්පොන්ට කොහෙද රජයේ රස්සා සෙට් වෙන්නේ. ඕනේ නම් 3% ඈති
    උන්ට තැපැල් ඡන්ද වල 3% ක් වත් නැද්ද කොහෙද. මුන් කියන විදියට හරිනම් උන්ට 90% විතර ඡන්ද තියෙන්න ඕන.
     
    • Haha
    Reactions: malakadss

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒවා බයිලා බන්. ජෙප්පෝ ඉන්නේ 3%.. ඕවා වල තනිකර ඉන්නේ මහින්දලා රනිල්ලා පුරවපු එවුන්. ඕවා වල බලය තියෙන්නෙත් උන්ට. ජෙප්පොන්ට කොහෙද රජයේ රස්සා සෙට් වෙන්නේ. ඕනේ නම් 3% ඈති
    1% ඉදියත් ඇති ත්‍රස්තවාදී කියන උන්.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ට තැපැල් ඡන්ද වල 3% ක් වත් නැද්ද කොහෙද. මුන් කියන විදියට හරිනම් උන්ට 90% විතර ඡන්ද තියෙන්න ඕන.
    ඒක හරි. ජෙප්පන්ට ඕවා වල බලයක් නෑ උන් කෑ ගෑහුවාට. තනිකර ඉන්නේ මහින්දගේ එවුනුයි පරන යු ඈන් පී එවුන් ටිකකුයි තමා

    1% ඉදියත් ඇති ත්‍රස්තවාදී කියන උන්.
    ත්‍රස්තවාදීන් ඉන්නවා නම් පොලිසියෙන් අල්ලන්න එපෑයි. යුක්තිය මෙහෙයුම තියෙන්නේ
    ------ Post added on Apr 30, 2024 at 1:10 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒක හරි. ජෙප්පන්ට ඕවා වල බලයක් නෑ උන් කෑ ගෑහුවාට. තනිකර ඉන්නේ මහින්දගේ එවුනුයි පරන යු ඈන් පී එවුන් ටිකකුයි තමා

    ත්‍රස්තවාදීන් ඉන්නවා නම් පොලිසියෙන් අල්ලන්න එපෑයි. යුක්තිය මෙහෙයුම තියෙන්නේ
    ------ Post added on Apr 30, 2024 at 1:10 PM
    මොන පක්ශෙක උන් ඇතුලේ ඉදියත් ජේවීපී සංගම් වල උන් තමා ඕවා කරන්නේ.
    1714463362023.jpeg
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොන පක්ශෙක උන් ඇතුලේ ඉදියත් ජේවීපී සංගම් වල උන් තමා ඕවා කරන්නේ.
    View attachment 228999
    එහෙනම් ජෙප්පෝ බලේට ආවාම ඕවා නවතියි. දෑන් පේන විදිහට එන්නේ එක්කෝ ජෙප්පෝ නෑත්නම් පුතානෝ නේ. 🤭
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙනම් ජෙප්පෝ බලේට ආවාම ඕවා නවතියි. දෑන් පේන විදිහට එන්නේ එක්කෝ ජෙප්පෝ නෑත්නම් පුතානෝ නේ. 🤭
    Lapa kota ei paka.sajith tama enne.
     
    • Haha
    Reactions: malakadss