ජල කාන්දු වළකමු

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar133596_1.gif
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83

    පොලොවේ ඉදන් අඩි කීපයක්නේ ඔය විදියට පොතු ගැලවෙන්නේ..
    ඒකට විසඳුම තමා මම 57 පෝස්ට් එක දැම්මේ :yes:

    post 57

    D0Vqy59.jpg


    wtljJfk.jpg


    මෙන්න මේක තමයි තත්වේ සිවිලිමේ ගානට විතර මේ වගේ පොතු ගැලවෙනවා කොච්චර පොටි ඇදලා පේන්ට් කරත් වැඩක් නෑ මේ තැන්වල ලුනු වගේ මිදිලා තියෙනවා සමහර වෙලාවට..