කපරාරු ගැන ප්‍රශ්නයක්.
මචන්ලා.. මන් ගේ හැදුවේ බොක්ස් ටයිප් එකට. එ නිසා බිත්ති තෙමෙනවානේ. ඕකට පිලියමක් හැටියට පිටත කපරාරුව සිමෙන්ති මැද්දා, සිමෙන්ති මදිද්දී සුදු සිමෙන්ති වලට ටයිටේනියම්, කෙම්ෆික්ස් ගම් කලවන් කරලා කලේ සුදු පාටින් තියෙන්න, අයේ තීන්ත ගාන්නත් ඔනේ නැති වෙන්න...
ඒත් මචන්ලා දැන් පොඩ්ඩක් කපාරුවෙ ඉරි ගිහින් වගේ. ගොඩක් නෙවේ සමහර තැන් වල ක්‍රැක් වෙලා.
මේකට මොකද කරන්න පුලුවන්? අයේ තීන්ත ගාන්න වෙයිද? වෙදර්ශීල්ඩ් එකක් ගෑවොත් ඇතිද? නැත්නම් සීලන්ට් එකක් විතරක් ගෑවොත් ඇතිද?
Finco eka Zinroof Keyala waterproof Paint ekak teyanawa eka aran gapan.colur eka white enna ubata wana patak oni nam eka udin Wheather sheeld ekak gapan. 2mm walata wada gaps teyana wanam finco eka tawa net ekak teyanawa waterproof paint eka gana kotama wet paint eka udin alawala eka udin waterproof paint eka ganna. ayith creak wanna naa. water leak ekak wannath na.
Synroof eka 12-14k wenawa 25KG pack eka. 150sqft wage tama puluwan. Wapp paint ekat sahena hondai waterproofing walata
සැලැබ් එක දාන්න හදන්නේ...
බිත්ති බැදල ඉවරයි සැලැබ් එක දාන්න තියෙන්නේ..
වර්ග අඩි 650ක් වගේ තියෙන්නෙ..
මේක රූෆ් ටොප් එකක්.. වහලයක් වදින්නෙ නැ..
එක නිසා හොදට වැඩේ කරගන්න ඔනි...
water proofing ගැන බලුවා..
මට දනගන්න ඔනී මෙන්නන මේ කරුනු ටික..
1.හොදම water proofing method එක මොකක්ද?
2.කෙමිකල් දන ක්‍රමේට -> සැලැබ් එක දනකොටම කෙමිකල් දානවද? එ ක්‍රමෙ සාර්තකද?
3.සැලැබ් දාල water proofing කරන ක්‍රම මොනව්ද?
4.2/3 ක්‍රම වලින් හොදම/පිරිවය අදු/කල්පවැත්ම වඩි ක්‍රමය මොකක්ද?
මෙ විදියට සැලැබ් දපු අය පොඩ්ඩක් අතදකීම් කියන්නකො..
recommend karana contractors la innawanam e wisatharath share karanna..
මමනම් කලේ ස්ලැබ් එක දාන කොටම කෙමිකල් එකක් දැම්ම. xypex c-1000 admixture එක. තාම ස්ලැබ් එක දාලා මාස 6ක් වගේ ලොකු වැස්සවල් 2,3කට අහු උනා.. අව්ලක් නෑ වගේ තමා..
මචං ප්ලාස්ටික් වතුර ටැංකි වල වතුර කාන්දුවීම් වලට සහ ටැංකිය සහ වතුර බට සම්බන්ධ කරන ජොයින්ට් වලින් වතුර කාන්දු වෙනවට ගාන්න හොද ගම් එකක් කියපං.