ජල ගාස්‌තු ඉහළ දමයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පොඩ්ඩා;20904032 said:
    කඩකාරයින්ට රෙවෙන්න වැඩි කරලා

    දැන් ඉතින් උන් තේ බොන කෝප්පයකවත් හෝදන එකක් නැහැ..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ මිනිස්සු ජලය නාස්ති කරනවා වැඩී.ජලය කියන්නේ සම්පතක්.වතුර පනිට්‍ටුවකින් හැම එකක්ම කරගන්න මිනිස්සුත් ඉන්නවා.අපේ මිනිස්සු ගෑනු පැය භාගයක් විතර ටැප් එක අරගෙන නානවා.පැය බාගයක් මොනාද නාන්නේ.ඉස්සෙල්ලම ඇග තෙමෙන්න වතුර දාගන්න.ඊට පස්සේ සබන් ගාගන්න.සබන් හේදෙනකම් විතරක් නාන්න.කාර් එකත් දැන් හෝදන්නේ හයි ස්පීඩ් ගන් වලින්.වතුර පනිට්‍ටුවකින් කාර් එකක් හෝදන්න බැරි ඇයි?වහින වෙලාවට ලොකු බැරල් ටිකක් එලියට දාපල්ලා. ඔය ඕන තරම් වතුර තියෙන්නේ මල් වලට දාන්න,කාර් හෝදන්න බල්ලෝ නාවන්න.ඕනි නම් උනු කරලා බොන්නත් පුලුවන්.වැහි වතුර නාන්න උනත් පුලුවන්.මෙච්චර වැස්ස තියෙන රටක ටැප් එකේ වතුර එනකම් බලා ඉන්න හරක් ඉන්න රටක්නේ මේක.ලංකාවේ හුගක් මිනිස්සු වතුර ගන්නේ ලිං වලින්
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1e2eqj.jpg
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ochchara amaru nan lidak kapaganillako gedara.. ai yako wathura kiyala me kunu kolleta denna nikan gagen pompa karala denawa nemei ne.. moda huththala salli tikak wiyadan karala wathura tikak bonna ba .
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බන් බලපන්කෝ.........ටැප්වල එන ක්ලෝරීන් වතුර කිසිම වියදමක් නැතුව ලැබෙන ඒවානෙ. පිරිසිදු කරන්න, පොම්ප කරන්න සතපහක වියදමක් යන්නේ නෑනෙ... ඒත් මුන් ගණන් වැඩි කරනවා. නිකන් උගන්නන එකේ, නිකන් බේත් දෙන එකේ මුන්ට බැරිද වතුර, විදුලිය නිකන් දෙන්න? අම්මපා

    මෙවනම් ඕගොල්ලො දන්නැතුව කියන කතා. waterboard එකේ electricity bill එක විතරක් මාසෙට කෝටි 20 කට වැඩියි. කැළණි ගඟෙන් නිකන් වතුර ගත්තට ඒ වතුර එහෙම්මම එවන්නෙ නෑනෙ. පිරිපහදු කරන්න ඕනෙ. මේකට Alum, Lime, Chlorine තුන ටොන් ගනන් වලින් දාන්න ඕනෙ. ඒ මදිවට හැම තැනම තඩි පොම්ප තියනව ඒව කරන්ට් එක බොනව. කැඩෙන කැඩෙන පාරට එව හදන්න ලොකු වියදමක් යනව. plant වලින් distribute කරලත් මගදි වතුරෙ residual Chlorine අඩු වෙන වෙන පාරට ආයි දාන්න ඕනෙ. ඒ වගේම pressure අඩු වෙන අඩු වෙන පාරට ආය booster pumps දාල එක pressure වැඩි කරල දෙන්න ඕනෙ. ඒවට කරන්ට් එක යනව.
    ඒ මදිවට distribution system leaks සහ හුකම්පාරුවො හාරල හොර connections අරන් තියන නිසා plant වලින් එවන වතුර වලින් 49% ක් හොයාගන්න නෑ අන්තිමට. අහක යනව. ඒ කියන්නෙ ලීටර් 100කට මිනිස්සුන්ගෙන් බිල හදනවනම් ලීටර් 200ක් නිශ්පාදනය කරල එවන්න ඕනෙ. ඉතුරු 100 අහක යනව.:sorry:
    තාම කොළඹ තියන්නෙ සුද්දගෙ කාලෙ දාපු වතුර බට. :sorry:

    කොළබ ගම්පහ වගේ දිස්ත්‍රික්ක වලින් නම් වතුර විකුණන එක ලාභයි ගොඩක් ඒත් ඔය ජනගහනය අඩු පලාත් වල එකාට දෙකාට වතුර දෙන්න ගිහාම තමයි අර ගන්න ලාබ වලටත් එක්ක කෙළ වෙන්න පාඩු සෙට් වෙන්නෙ.:sorry: හිටංපතිගෙ පොළොන්නරුවටත් වතුර දෙන්න ඕනෙ කියල දැන් ඒක plan කරනව. ඒවත් සෙට් වුනහම අලාභයි

    15044770_10210928478551744_297460041_o.jpg


    මේ තියන්නෙ අඹතලේ plant එකේ විතරක් කැළණි ගඟෙන් වතුර අදින pumps වලින් 3න් 1ක්. මේ වගේ ලොකු plant 5ක් 6ක් රට පුරා තියනව.
    මේ බටයක diameter එක සාමාන්යයෙන් අඩි 4ක් විතර. හිතපන්කො size එක

    දැනගන්න කිව්වෙ වතුර නිකන් හදනව කිය්පු නිසා කඩේ යන්න නෙමෙයි මටත් මරුව නැගල ඉන්නෙ පොන්න ආන්ඩුව එක්ක:baffled:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හුගක් ගෙවල්වල දවසම ටැප් එක ඇරගෙන ඉන්නේ.හැම රූම් එකටම බාත් රූම් එක ගානේ හදනවා.ඊට පස්සේ වතුර බිල ගෙවන්න බෑ කියලා අඩනවා.දැන් ඉන්න කෙල්ලො අම්මට හොරෙන් කොල්ලට කතා කරන්න බාත් රූම් එකට ගිහින් ටැප් එක ඇරගෙන පැයක් විතර ෆෝන් එකේ. ගෑනි හොර මිනිහට කතා කරන්න ,මිනිහා හොර ගැනිට කතා කරන්නත් බාත් රූම් එකේ ටැප් එක අරගෙන.කොල්ලො කෙල්ලත් එක්ක ටෝක් කරන්නෙත් එහෙමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු බොන වතුර එකටත් බදු ගහන තිරිසන්ම පාන්ඩුවක්, මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිනිස්සු බොන වතුර එකටත් බදු ගහන තිරිසන්ම පාන්ඩුවක්, මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද?

    අමර වැස්සක් වහින්න යන්නේ ඉස්සරහට.ඒක නිසා ජල හිගයක් එන එකක් නෑ.ජලය වැඩි වෙයි