ජල සැපයුම අත්හිටුවීම

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ජල සැපයුම අත්හිටුවීම

    noWater.png

    ඉංගිරිය ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී යාමෙන් කළු ගඟට ඉන්ධන මිශ්‍ර වීමේ අවදානමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
    මේ හේතුවෙන්


    හොරණ - කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව මොරටුව නගර සභා බල ප්‍රදේශය, පානදුර, හොරණ, පිළියන්දල, කැස්බෑව, බොරළැස්ගමුව, මිල්ලනිය, කහතුඩුව, නල්ලූරුව, කෙසෙල්වත්ත, රයිගම, බණ්ඩාරගම, වැල්මිල්ල, කුඹුකහේන, මොරොන්තුඩුව හා කිරිවත්තුඩුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

    ජල සැපයුම් යථා තත්ත්වයට පත්වන වේලාව දැනුම් දිය නොහැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.


    -gossiplanka
     
    Last edited:
    • Like
    Reactions: saja

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ලොරිය එලවපු එකාගේ පුක පලන්න ඕන :angry::angry::angry: බොක දාලා හොද ගන්න බැරුව පැයක් හිටියා bathroom එකේ :growl::growl:


    ඇයි යකෝ ටොයිලට් පේපර්ස් තියෙන්නේ. නැත්නම් පත්තර කඩදහියකින් වත් පිහිදාගන්න තිබ්බා නේ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa


    ඇයි යකෝ ටොයිලට් පේපර්ස් තියෙන්නේ. නැත්නම් පත්තර කඩදහියකින් වත් පිහිදාගන්න තිබ්බා නේ.

    toilet papers valin pihdana eka sanitary na.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අද නිවාඩුවක් දැම්ම office යන්නේ නැතුව ,අපෝ දවසෙන් බාගයක් ඉවරයි මේ මගුල් වතුර නැති නිසා :angry:
     
    • Like
    Reactions: Anemanda1

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්


    ඇයි යකෝ ටොයිලට් පේපර්ස් තියෙන්නේ. නැත්නම් පත්තර කඩදහියකින් වත් පිහිදාගන්න තිබ්බා නේ.


    toilet papers ඉවරයි බන් එළියේ තියෙන්නේ අළුත් එක , ඒක ගන්න පුක හෝදන්නේ නැතුව යන්නේ කොහොමද බන් ,:baffled::baffled: කලිසම අදින්නත් බෑ :no::no: ,අන්තිමට ලොකු ගේමක් ගහලා තමයි වැඩේ කොර ගත්තේ :cool::cool:, හොඳ වෙලාවට commode එකේ tank එකේ වතුර තිබ්බේ , flush කරානම් එහෙම ඒකත් ඉවරයි එහෙනම් තාම bathroom එකේ :(:(