3 idiots, dangal , pk , white tiger, kumbalangi nights (malayalam), Trance (malayalam). me tika witarai balala tiyenne, me tika patta balapanHodai kiyanna puluwan eka Hindi film ekak kiyapan
3idiots arenna
සිරාවටම. ඉමෝශනල් අන් රියලිස්ටික් හුත්තවල් දාල හදපු ගූ ගොඩක්. මම මෙච්චරකල් ශාරුක් කාන් ඇන්ඩ් ටොම් ක්ෲස් එක ලෙවල් එකේ තියන් හිටියෙ. ඕක බැලුවම ශාරුක් බන්දු සමරසිංහ ගානට වැටුන. අර ඇට්ලී කාරය ඩිරෙක්ට් කරපු විජේගෙ මූවි ටික බලන්න ඕන. මම හිතන් හිටියෙ ඇට්ලී වැඩ්ඩෙක් කියල
Asokanam patta kukuloh. Veer Zaarath patta acting.And Ashoka, super acting
Malayalam ewa maru. Owa okkoma balala thiyenawa. Trance nam next ma levelindian jarawa balan na
3 idiots, dangal , pk , white tiger, kumbalangi nights (malayalam), Trance (malayalam). me tika witarai balala tiyenne, me tika patta balapan
------ Post added on Nov 11, 2023 at 9:25 AM
අඩු කුලේ ඉන්දියන් ඩස්ප ජරාව බාන්නෙ ඇයිඅන්තිමට ඔය පාරුක් කාරයගෙ කුජීත ෆිල්ම් එකක් බැලුවා. අර ඩුබායි වල ගොං පාට් දාන්නෙ. එදයින් පස්සෙ රත්තරන් දෙනව කිව්වත් ඕකගෙ ඔය ලබ්බෙ විඩියෝ කෑලි බලන්නෙ නෑ. නූගත්, මොළේ හරියට සංවර්ධනයක් නැති තැරි බයියොයි, ගුපියොයි, නූගත් ගොබිල ඉන්දියන් හැත්තගෙයි ගූ ඔලු වලට හරියන්න හදල තියෙන්නෙ.![]()
Asoka eke kareena podi kaledi dakkama amuthu mewwa ekak awa bnAsokanam patta kukuloh. Veer Zaarath patta acting.
බලමු SRK ගෙ ඊලඟ එක Dunki කොහොම වෙයිද කියල. Raj Kumar Hirani කරන හින්ද SRK ගෙන් වැඩක් ගනීවි.
ඇයි යකෝ RKH ගෙ 3 idiots, PK එහෙම පට්ටනෙ.උබලව නං හදන්න බෑ.
ෂුවර් එකට ක්රිකට් ටීම් එකටත් බනින්න එපා, අපේ කොල්ලො අඩුපාඩු හදාගෙන හොඳට ගහයි කියල මේ පාරත් කියපු එකෙක් වෙන්න ඕන.🫢
ඇයි යකෝ RKH ගෙ 3 idiots, PK එහෙම පට්ටනෙ.
අඩු කුලේ ඉන්දියන් ඩස්ප ජරාව බාන්නෙ ඇයි
------ Post added on Nov 11, 2023 at 11:07 AM
සිරා ඉන්දියාවෙ වැඩ්ඩා අමීර් කාන්. ශාරැක් ඕවර් ඇක්ටින් දගලානාඋගේ ඇක්ටින් වෙනදත් හොදට තිබුන ද? එදිරිමුනියගේ drama එකක ඉන්න මල් කැරැකටර් එකක් වගේ කෙල්ලෙක් බදාන මූන දෙක කරන් අඩන එකක් ඇරෙන්න මම නම් උගේ ලොකු දෙයක් දැකලා නෑ. ඌත් නිකම් සල්මන් වගේ ඔවර් රේට් කරපු එකෙක්
*බලන්නෙඒව කොහෙිම උනත් පාරුක් කාං ඉන්නව නං බඩුම තමා ආයෙ බල්ලෙක්ට බලන්න බැරි වෙයි. පට්ටම overrated නලුවෙක්. අර දෙකේ හිටියෙ amir khan නෙ. උගේ ෆිල්ම් පට්ට.
බාන්නෙ නෑ යකොව් අපි නං නෙට්ෆ්ලික්ස්
------ Post added on Nov 11, 2023 at 11:22 AM