ජවාන් බැලුවා.. මලම ජරාවක් ..

shenat

Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිමට ඔය පාරුක් කාරයගෙ කුජීත ෆිල්ම් එකක් බැලුවා. අර ඩුබායි වල ගොං පාට් දාන්නෙ. එදයින් පස්සෙ රත්තරන් දෙනව කිව්වත් ඕකගෙ ඔය ලබ්බෙ විඩියෝ කෑලි බලන්නෙ නෑ. නූගත්, මොළේ හරියට සංවර්ධනයක් නැති තැරි බයියොයි, ගුපියොයි, නූගත් ගොබිල ඉන්දියන් හැත්තගෙයි ගූ ඔලු වලට හරියන්න හදල තියෙන්නෙ. 🤮🤮
     
    • Haha
    Reactions: itguy77

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සිරාවටම. ඉමෝශනල් අන් රියලිස්ටික් හුත්තවල් දාල හදපු ගූ ගොඩක්. මම මෙච්චරකල් ශාරුක් කාන් ඇන්ඩ් ටොම් ක්ෲස් එක ලෙවල් එකේ තියන් හිටියෙ. ඕක බැලුවම ශාරුක් බන්දු සමරසිංහ ගානට වැටුන. අර ඇට්ලී කාරය ඩිරෙක්ට් කරපු විජේගෙ මූවි ටික බලන්න ඕන. මම හිතන් හිටියෙ ඇට්ලී වැඩ්ඩෙක් කියල
    Oh My God Wow GIF
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ඔව්වා කමර්ෂල් ෆිල්ම් බන්. ෆිල්ම් හෝල් එකෙන් බලද්දි තියෙන ආතල් එක පොඩි ස්ක්‍රීන් එකක බලද්දි නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Netflix එකේ දාලා තියෙන්නෙ extented cut එකක් බං. ඒවා ගොඩක් දිග වැඩියි සහ වැඩිපුර කෑලි ගොඩක් තියෙනවා.

    කොහොමත් ෆිල්ම් එක චොර!
     
    • Like
    Reactions: itguy77

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    බලමු SRK ගෙ ඊලඟ එක Dunki කොහොම වෙයිද කියල. Raj Kumar Hirani කරන හින්ද SRK ගෙන් වැඩක් ගනීවි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉන්දියන් ජරාව බාන උන්ට ගහන්න ඕනා

    අන්තිමට ඔය පාරුක් කාරයගෙ කුජීත ෆිල්ම් එකක් බැලුවා. අර ඩුබායි වල ගොං පාට් දාන්නෙ. එදයින් පස්සෙ රත්තරන් දෙනව කිව්වත් ඕකගෙ ඔය ලබ්බෙ විඩියෝ කෑලි බලන්නෙ නෑ. නූගත්, මොළේ හරියට සංවර්ධනයක් නැති තැරි බයියොයි, ගුපියොයි, නූගත් ගොබිල ඉන්දියන් හැත්තගෙයි ගූ ඔලු වලට හරියන්න හදල තියෙන්නෙ. 🤮🤮
    අඩු කුලේ ඉන්දියන් ඩස්ප ජරාව බාන්නෙ ඇයි
    ------ Post added on Nov 11, 2023 at 11:07 AM

    Asokanam patta kukuloh. Veer Zaarath patta acting.
    Asoka eke kareena podi kaledi dakkama amuthu mewwa ekak awa bn
    ------ Post added on Nov 11, 2023 at 11:08 AM
     
    • Like
    Reactions: itguy77

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    බලමු SRK ගෙ ඊලඟ එක Dunki කොහොම වෙයිද කියල. Raj Kumar Hirani කරන හින්ද SRK ගෙන් වැඩක් ගනීවි.

    උබලව නං හදන්න බෑ.
    ෂුවර් එකට ක්‍රිකට් ටීම් එකටත් බනින්න එපා, අපේ කොල්ලො අඩුපාඩු හදාගෙන හොඳට ගහයි කියල මේ පාරත් කියපු එකෙක් වෙන්න ඕන. 🙈🫢
     
    • Haha
    Reactions: Stimulus mind

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    උබලව නං හදන්න බෑ.
    ෂුවර් එකට ක්‍රිකට් ටීම් එකටත් බනින්න එපා, අපේ කොල්ලො අඩුපාඩු හදාගෙන හොඳට ගහයි කියල මේ පාරත් කියපු එකෙක් වෙන්න ඕන. 🙈🫢
    ඇයි යකෝ RKH ගෙ 3 idiots, PK එහෙම පට්ටනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි යකෝ RKH ගෙ 3 idiots, PK එහෙම පට්ටනෙ.

    ඒව කොහෙිම උනත් පාරුක් කාං ඉන්නව නං බඩුම තමා ආයෙ බල්ලෙක්ට බලන්න බැරි වෙයි. පට්ටම overrated නලුවෙක්. අර දෙකේ හිටියෙ amir khan නෙ. උගේ ෆිල්ම් පට්ට.

    අඩු කුලේ ඉන්දියන් ඩස්ප ජරාව බාන්නෙ ඇයි
    ------ Post added on Nov 11, 2023 at 11:07 AM

    බාන්නෙ නෑ යකොව් අපි නං නෙට්ෆ්ලික්ස්
    ------ Post added on Nov 11, 2023 at 11:22 AM
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    උගේ ඇක්ටින් වෙනදත් හොදට තිබුන ද? එදිරිමුනියගේ drama එකක ඉන්න මල් කැරැකටර් එකක් වගේ කෙල්ලෙක් බදාන මූන දෙක කරන් අඩන එකක් ඇරෙන්න මම නම් උගේ ලොකු දෙයක් දැකලා නෑ. ඌත් නිකම් සල්මන් වගේ ඔවර් රේට් කරපු එකෙක්
    සිරා ඉන්දියාවෙ වැඩ්ඩා අමීර් කාන්. ශාරැක් ඕවර් ඇක්ටින් දගලානා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒව කොහෙිම උනත් පාරුක් කාං ඉන්නව නං බඩුම තමා ආයෙ බල්ලෙක්ට බලන්න බැරි වෙයි. පට්ටම overrated නලුවෙක්. අර දෙකේ හිටියෙ amir khan නෙ. උගේ ෆිල්ම් පට්ට.

    බාන්නෙ නෑ යකොව් අපි නං නෙට්ෆ්ලික්ස්
    ------ Post added on Nov 11, 2023 at 11:22 AM
    *බලන්නෙ
     
    • Like
    Reactions: shenat