ජවිපෙ අප්‍රේල් වල .

TinKiri.com

Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    ජවිපෙ අප්‍රේල් වල .

    :P

    dyumvl.jpg


    dyumvl.jpg
    45915467_2149397831759475_1415131207942799360_n.jpg

    dyumvl.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    එහනම් යකෝ විසුරවන්න තිබ්බනෙ අලුතෙන් අගමැති, කැබිනට් ඇමතිලා පත් නොකර. බලේ රැකගන්න ඕන නිසා බයට උන්ව පත්කරලා විසුරුවා... :lol:
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ආණ්ඩුව විසුරුවන්න පැය 2-3 කලිනුත් ඇමතිල පත් කෙරුවෙ මොකටද?
     

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ආණ්ඩුව විසුරුවන්න පැය 2-3 කලිනුත් ඇමතිල පත් කෙරුවෙ මොකටද?

    ඇමති මණ්ඩලය කම්ප්ලීට් නැතිව විසුරුවන්න බෑ බං
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ''ජවිපෙට මඩගහන අමනයිනි..බලන් කඩතුරා හැර දෑසේ...''😍😍

    * කුලියාපිටියේ වොක්ස්වගොන් එකේ පලවෙනි වාහනය එලියට එන්න තිබ්බේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * රටටම Free -wifi ලබාදීමට අදාළ අවසාන වයර්එක කුළුණට සවිකිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * Google බැලුම ලංකාවට ඉහල අහසේ තැන්පත් කිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * 2018 ඔක්තෝබර් 27 ඩොලර් එක රු.95ට බැස්වීමට සියළු කටයුතු සුදානම්කොට තිබු බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * රු.3,000හේ පොහොර මල්ල රු.350ට අඩුකිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත්වීමට තිබුනේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘති ආරම්භකිරීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * මහබැංකුවේන් හොරාගත් ධනය නැවත භාණ්ඩාගාරයට ලබාදීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * හම්බන්තොට වරාය නැවත ලංකාවට පවරාගැනීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කිරීම නතර කිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * නාමල්ගේ ලම්බෝගිනි 19 සොයා මරියානා ආගාධයට සබ්මැරීනයක් යවන්නට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    * තජුදීන්ගේ මරණයට අදාළ අනුරගේ ඇසින් දුටු ශාක්ෂි විභාගය යෙදී තිබුනේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? 🤣🤣

    මේ සියල්ල මෙසේ තිබියදී කාටත් හොරා 2018 ඔක්තෝබර් 26 දින ඒ ශ්‍රේෂ්ඨ නායක උතුමා අගමැති දුරෙයෙන් එළවා දැමීම කොතරම් සාහසිකද..? සදාචාර විරොධිද..? ප්රාජතන්ත්‍ර විරෝධිද...?🤣🤣

    එහෙව් අසාධාරණයක් එතුමාට සහ රටට සිදුවී තිබියදී, ජනතාවගේ පක්ෂයක් වූ ජවිපෙට පුළුවන්ද කාවන්තිස්ස වගේ බුදියන් ඉන්න..? ලේ කකියන්නේ නැද්ද පිංවතුනි ..?👺👺

    ''ජවිපෙ ඩීල් දමා අලියට කඩේ යනවෝ..'' කියන වහල් අමනයිනි..බලන් කඩතුරා හැර දෑසේ...😜😝😜😝

    Dharshana Gamage
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ''ජවිපෙට මඩගහන අමනයිනි..බලන් කඩතුරා හැර දෑසේ...''����

    * කුලියාපිටියේ වොක්ස්වගොන් එකේ පලවෙනි වාහනය එලියට එන්න තිබ්බේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * රටටම Free -wifi ලබාදීමට අදාළ අවසාන වයර්එක කුළුණට සවිකිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * Google බැලුම ලංකාවට ඉහල අහසේ තැන්පත් කිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * 2018 ඔක්තෝබර් 27 ඩොලර් එක රු.95ට බැස්වීමට සියළු කටයුතු සුදානම්කොට තිබු බව ඔබ දැනසිටියේද..? ����

    * රු.3,000හේ පොහොර මල්ල රු.350ට අඩුකිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත්වීමට තිබුනේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘති ආරම්භකිරීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * මහබැංකුවේන් හොරාගත් ධනය නැවත භාණ්ඩාගාරයට ලබාදීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * හම්බන්තොට වරාය නැවත ලංකාවට පවරාගැනීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කිරීම නතර කිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * නාමල්ගේ ලම්බෝගිනි 19 සොයා මරියානා ආගාධයට සබ්මැරීනයක් යවන්නට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    * තජුදීන්ගේ මරණයට අදාළ අනුරගේ ඇසින් දුටු ශාක්ෂි විභාගය යෙදී තිබුනේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����

    මේ සියල්ල මෙසේ තිබියදී කාටත් හොරා 2018 ඔක්තෝබර් 26 දින ඒ ශ්‍රේෂ්ඨ නායක උතුමා අගමැති දුරෙයෙන් එළවා දැමීම කොතරම් සාහසිකද..? සදාචාර විරොධිද..? ප්රාජතන්ත්‍ර විරෝධිද...?����

    එහෙව් අසාධාරණයක් එතුමාට සහ රටට සිදුවී තිබියදී, ජනතාවගේ පක්ෂයක් වූ ජවිපෙට පුළුවන්ද කාවන්තිස්ස වගේ බුදියන් ඉන්න..? ලේ කකියන්නේ නැද්ද පිංවතුනි ..?����

    ''ජවිපෙ ඩීල් දමා අලියට කඩේ යනවෝ..'' කියන වහල් අමනයිනි..බලන් කඩතුරා හැර දෑසේ...��������

    Dharshana Gamage

    LOL