''ජවිපෙට මඩගහන අමනයිනි..බලන් කඩතුරා හැර දෑසේ...''����
* කුලියාපිටියේ වොක්ස්වගොන් එකේ පලවෙනි වාහනය එලියට එන්න තිබ්බේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* රටටම Free -wifi ලබාදීමට අදාළ අවසාන වයර්එක කුළුණට සවිකිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* Google බැලුම ලංකාවට ඉහල අහසේ තැන්පත් කිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* 2018 ඔක්තෝබර් 27 ඩොලර් එක රු.95ට බැස්වීමට සියළු කටයුතු සුදානම්කොට තිබු බව ඔබ දැනසිටියේද..? ����
* රු.3,000හේ පොහොර මල්ල රු.350ට අඩුකිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත්වීමට තිබුනේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘති ආරම්භකිරීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* මහබැංකුවේන් හොරාගත් ධනය නැවත භාණ්ඩාගාරයට ලබාදීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* හම්බන්තොට වරාය නැවත ලංකාවට පවරාගැනීමට නියමිතව සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කිරීම නතර කිරීමට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* නාමල්ගේ ලම්බෝගිනි 19 සොයා මරියානා ආගාධයට සබ්මැරීනයක් යවන්නට සිටියේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
* තජුදීන්ගේ මරණයට අදාළ අනුරගේ ඇසින් දුටු ශාක්ෂි විභාගය යෙදී තිබුනේ 2018 ඔක්තෝබර් 27 බව ඔබ දැනසිටියේද..? ����
මේ සියල්ල මෙසේ තිබියදී කාටත් හොරා 2018 ඔක්තෝබර් 26 දින ඒ ශ්‍රේෂ්ඨ නායක උතුමා අගමැති දුරෙයෙන් එළවා දැමීම කොතරම් සාහසිකද..? සදාචාර විරොධිද..? ප්රාජතන්ත්‍ර විරෝධිද...?����
එහෙව් අසාධාරණයක් එතුමාට සහ රටට සිදුවී තිබියදී, ජනතාවගේ පක්ෂයක් වූ ජවිපෙට පුළුවන්ද කාවන්තිස්ස වගේ බුදියන් ඉන්න..? ලේ කකියන්නේ නැද්ද පිංවතුනි ..?����
''ජවිපෙ ඩීල් දමා අලියට කඩේ යනවෝ..'' කියන වහල් අමනයිනි..බලන් කඩතුරා හැර දෑසේ...��������
Dharshana Gamage