ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    දේශපාලන විචාර ගැනනම් දන්නේ නෑ , හැබැයි ජෙප්පෝ කියන්නේ පාර්ලිමේන්තුව අඩුම අසන 15ක් වත් තියෙන්න ඕනි පක්ෂයක්.
    උන්ට මොන චෝදනා තිබ්බත් අද වෙනකම පගා ,කොමිස් චෝදනා නෑ ...
    මේ ආණ්ඩුවෙන් කරලා වහගන්න හදපු බැදුම්කර සිද්දිය ඇද්දේ , බස්නාහිර පළාත්සභාවේ 640000 පුටු සිද්දි ඇද්දේ මුන්නේ...

    බලේ හම්බ උනාද පගා කොමිස් ගහන්න.නිකන් බයිලා ගහන්න එපා මල්ලි.අනුර ගහන ගේම් හොදමට ඇති පගා නොගැහුවට.ලංකාවේ පෝසත්ම පක්ෂේ යකෝ JVP කියන්නේ.දන්නේ නැත්නම් දැනගනින්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada

    " Originally Posted by saradiel1 View Post

    සන්ධානය 2015 දි මැතිවරණයකට ගියේ ජාතික ආණ්ඩු හදන්නේ නැ කියලා......

    හැබැයි ඒ ජනවරම බලහත් කාරයේන පාවිච්චි කරලා මෛත්‍රී ජාතික ආණ්ඩුවක් හැදුවා...ඒකේ අරමුණ වුනේ ව්‍යවස්ථාව ගේන එක......

    ඒ කියන්නේ එජාප රජයට විරුද්ධව ඡන්දය දුන්න ලක්ෂ 47කගේ අයිතිය මංකොල්ල කාලා.....දෙමළ සන්ධානය විපක්ෂය විදිහට සැළකුවා....ඒකාබද්ධය ජාතික රජයට විරුද්ධව වෙනම ක්‍රියා කරනවා කියලා කතානායකට ලිපියක් දුන්නාම ඒක නොසළකා හිටියා.........ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ දි කතා කරන්න දෙන කාලයත් අඩු කළා රනිල්ගේ වුවමනාවට......රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේවට තමයි"

    කොහොමද පිළිතුර

    Originally Posted by Edward Kenway View Post
    හරි යකෝ ඔය පනස් ගානක් හිටියාය කියන පක්සේ නම මොකක්ද?

    මෙන්න නියම උදාහරණෙ. JVP මාර තර්ක තමයි දමන්නේ. මේගොල්ලෝ හැම තැනකදීම තර්කයක් දමල, අතුරු ප්‍රශ්නයක් අහල ප්‍රශ්නෙන් මග හැරලා යනවා. පිස්සු යක්කු ටිකක්. උන්ට වැඩක් නැහැ මේක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කොහොමද බලපාන්නේ කියන එක . නමුත් කයි දෙන්නේ ප්‍රජතන්තරවාදය ගැන.

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඉතින් අනුරට ඉල්ලන්න කියපන්කො ජනාදිපතිවරනෙට.එක එකාට මුක්කු ගහ ගහ ඉන්නේ.ලැජ්ජා නැද්ද යකෝ?පක්ෂෙක නායකයෙක් නේද.රනිල් වගේමයි අනුරයත්.
    parajaya peni peni nikan boruwata chande illala paradum waara ganana wadi karaganna onida,gama hemin yamu kalabala na
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බලේ හම්බ උනාද පගා කොමිස් ගහන්න.නිකන් බයිලා ගහන්න එපා මල්ලි.අනුර ගහන ගේම් හොදමට ඇති පගා නොගැහුවට.ලංකාවේ පෝසත්ම පක්ෂේ යකෝ JVP කියන්නේ.දන්නේ නැත්නම් දැනගනින්.
    api dan na kiyamu balanta.
    ubata ona paga gahana pakshayakda?minissu paksheta salli denne kamaththen bola
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    බලේ හම්බ උනාද පගා කොමිස් ගහන්න.නිකන් බයිලා ගහන්න එපා මල්ලි.අනුර ගහන ගේම් හොදමට ඇති පගා නොගැහුවට.ලංකාවේ පෝසත්ම පක්ෂේ යකෝ JVP කියන්නේ.දන්නේ නැත්නම් දැනගනින්.

    උන් පෝසත්ම පක්ෂේ උනේ මිනිස්සුන්ගේ සල්ලි ගසකල නෙවෙයිනේ බන්...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රටක වාමාංශික පක්ෂ බලවත්ව ඉන්නකන් ඒ රට ගොඩ ගන්න බෑ. පරිහානියට ම යයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ලෝකයේ බොහෝවිට මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර පවතින්නේ ඔවුන්ම පවසන ආකාරයට දනවාදය විසින් සමාජය තුල ඇතිකරන පන්ති විෂමතාවය නිසාය!

    ලංකාවේ මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර පවතින්නේ පහල මද්‍යමපාන්තික ගන්කබරයන්ගේ උප්පත්ති හීනමානය හා කම්මැලිකම නිසාය !!

    [සත්‍යයේ සටහන, බුදියේ විමසුමට }
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    rate minissu jvp ekata chande denawanam parashnayak na,prashne thiyenne rata mokekhari ekek kaddi uuu kanawa balan inna bari nisa kohomahari aanduwa peralanawa,thamange paththata peralaganna ba ubala wage aya innakam,udaharanayak kiwwoth ranila rata kotinta denna giya welawe mahinda lokkata sup1 dunne,ubala meka therum gan na,balaya ganna thiyana gata okkooma jvp eka neme hama pakshayakma gahanawa,mechchara kal rata haduwe naane kawruth ithin jvp1ta deela balapalla mko wenne kiyala,ai ubala bayada ratata hodak wenawata.hodak un nathnam aye peralamu

    රටේ නායකයන් කවුද කියන එක තීරණය කරන්නේ රටේ ජනතාව. දේශපාලන පක්ෂයක් රට හදන්න නම් අරමුණු දෙකක් ඉෂ්ට කර ගන්න ඕනේ
    (1) රටේ ජනතවගේ හදවත් දිනා ගෙන චන්දය දිනන්න ඕනේ
    (2) බලය හම්බුනාම රට හරියට පාලනය කරන්න ඕනේ

    අවුරුදු 50 තිස්සේ අරමුණ (1) සාර්ථක කරගන්න බැරි පක්ෂයක්, (2) සාර්ථක කරගන්නවා කියන්නේ විහිළුවක්.
     
    මේ දවස් වල දෙමළ සන්ධානයේ සුමන්තිරන් මහතා නේද ජවිපෙ රැස්වීම් වල කතා කරන්නේ...........එතනදි සුමන්තිරන් මහතා කියන්නේ ලංකාවට අනිවාර්යෙයන්ම අළුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක ඒ වගේම ඒක දෙමළ ජනතාවගේ අභිලාෂ මුදුන් පමුණුවන එකක් වෙන්නත් ඕන.............මේ ජවිපෙ රැස්වීම් වල දැන් යන්නේ................ජනතා විමුක්ති පෙරමුණත් දැන් දෙමළ සන්ධාන මතයේද ඉන්නේ?:confused:

    40314938_2094491527546193_7731072631813701632_n.jpg
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලෝකයේ බොහෝවිට මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර පවතින්නේ ඔවුන්ම පවසන ආකාරයට දනවාදය විසින් සමාජය තුල ඇතිකරන පන්ති විෂමතාවය නිසාය!

    ලංකාවේ මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර පවතින්නේ පහල මද්‍යමපාන්තික ගන්කබරයන්ගේ උප්පත්ති හීනමානය හා කම්මැලිකම නිසාය !!

    [සත්‍යයේ සටහන, බුදියේ විමසුමට }

    100% ක් ඇත්ත :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලෝකයේ බොහෝවිට මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර පවතින්නේ ඔවුන්ම පවසන ආකාරයට දනවාදය විසින් සමාජය තුල ඇතිකරන පන්ති විෂමතාවය නිසාය!

    ලංකාවේ මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර පවතින්නේ පහල මද්‍යමපාන්තික ගන්කබරයන්ගේ උප්පත්ති හීනමානය හා කම්මැලිකම නිසාය !!

    [සත්‍යයේ සටහන, බුදියේ විමසුමට }

    hmm
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Parliment eke inna Manthri la gen ahanna ona, Mea dakkava salary gathhe , Monava karaladha kiyala ? Samahara ayata ,have answer. Anith ayata ,no answer.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    භෞතික වාදයෙන් එලියට යනකල් ජවිපෙට ලංකාවේ බලයක් හිමිවෙන්නේ නෑ.. ජවිපේ පළමුව සමාජවාදය සහ විජේවීර කියන සාධක කුණු බක්කියට දැමිය යුතුයි.. ඔය කරුණු දෙක කුණු බක්කියට දමනකල් ජවිපෙට පක්ෂයට පෙර රට කියන තැනට එන්න බෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    භෞතික වාදයෙන් එලියට යනකල් ජවිපෙට ලංකාවේ බලයක් හිමිවෙන්නේ නෑ.. ජවිපේ පළමුව සමාජවාදය සහ විජේවීර කියන සාධක කුණු බක්කියට දැමිය යුතුයි.. ඔය කරුණු දෙක කුණු බක්කියට දමනකල් ජවිපෙට පක්ෂයට පෙර රට කියන තැනට එන්න බෑ..

    ඔය ඔක්කොම ජෙප්පො දැනටම කුණු ගොඩට දාල බන්..උන්ට බලේ හිමි නොවන්නෙ ඒව කුණු බක්කියට දැම්ම නිසාම තමයි...