ජවිපෙ කොල්ලනි, මොකද වෙන්නෙ?

gurulugomi

Well-known member
  • ජවිපෙ කොල්ලනි, මොකද වෙන්නෙ?

    මචංලා අනෙක් තුප්පහි දේශපාලුවන්ට සාපෙක්ෂව මම ජේ වී පී එකට ගරු කරමි. නමුත් දැන් පේන හැටියට උන්ගෙත් ඇතුලෙ කචල් ය. මෙතන සීන් එක දන්න කවුරු හරි ඉන්නවද? (මම ටොයියෙක්වත් බයියෙක්වත් හම්බයෙක්වත් ජෙප්පෙක්වත් නොවේ) අවදියෙන් සිටින ඡන්ද දායකයෙක් පමණි.
     
    waligamaya

    Well-known member
  • කල්බල නොවි පොඩඩක් ඉන්න. මද්‍ය කියන දෙවල්වල තාර බර ඇරලා හ්ගන්න. පක්ශකුල මතවදි ගැටුම් කොහොමත් තියනව. ඔය ම්සමහර පක්ශවල තියන බලයත කුලල් කාගැනිම වගේ දෙවල් එක්ක මෙවා සමන කරගන එපා. පක්ශය්ක් කියන්නේ සමජ මතවදයක් මත ගොඩනැගුනක් මිසක් හුදු පුද්ගල ජනප්ප්‍රිය තවය මත ඇතිවු පක්ශක නොවේ. එක නිසා එවගේ පක්ශ පුදගලයන් මතම රදා පවතින්නෙනැ. ජවිපෙතුල ඔන තරම් මතවදි අරගල වෙතා තියනව, අරම්බයේ සිටම හැරයම් වෙලා තියනව, නමුත් පුද්ගලයන් මතනොව සමජ මතවදයක් මත ගොඩ නැගුන නිසා එවගෙ පක්ශ විනාස වෙන්නනැ ගැරයම් වලින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,949
    113
    ජේවීපී එක පුද්ගලයො මත යැපෙන්නෙ නෑ මචන්. බොරුනන් අහල බලපන්කො අම්මල තාත්තලගෙ. :D :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    machan thuppahi deeshapaluwo slfp, unp, jvp, jhu, tna, slmc hama pakshema innawa. naraka puthgalayo nisa pakshe gana kalakirenna epa. horu innawa nam paksheta bala karanna oone ain karala danna kiyala. nath nam chanden gedara yawanna oone.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ටිකක් බලන් ඉමු මචන්. ජෙ.වි.පි. එකෙන් කියලා තියෙනවා සොමවන්ශව ආපහු පක්ෂයට ගන්න සාකච්චා කරනවා කියලා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    jvp එකට මුකුත් වෙන්නේ නැහැ ..පුද්ගලයෝ මත යැපෙන පක්ෂයක් නෙමෙයි නිසා ..එත් මේක කාලෙක ඉදන් තියෙන මතවාදී ගැටුමක ප්‍රතිපලයක් ..හැබැයි සෝමවංශ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jvp එකට මුකුත් වෙන්නේ නැහැ ..පුද්ගලයෝ මත යැපෙන පක්ෂයක් නෙමෙයි නිසා ..එත් මේක කාලෙක ඉදන් තියෙන මතවාදී ගැටුමක ප්‍රතිපලයක් ..හැබැයි සෝමවංශ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ..

    මචං පෙරටුගමියෝ කැඩුනේ න්‍යායවාදී නොවනව කියල. දැන් සෝමවංශ කියනවා න්යයවාදය වැඩි භෞතික වාදී වැඩි කියල. හෙම පරස් පරයින් කතාව. කොහොමත් සෝමවංශ අමරසිංහ කරන වැඩේ බලන් ඉන්නව උපෙෂාවන්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    මචං පෙරටුගමියෝ කැඩුනේ න්‍යායවාදී නොවනව කියල. දැන් සෝමවංශ කියනවා න්යයවාදය වැඩි භෞතික වාදී වැඩි කියල. හෙම පරස් පරයින් කතාව. කොහොමත් සෝමවංශ අමරසිංහ කරන වැඩේ බලන් ඉන්නව උපෙෂාවන්

    මම සමජවාදේ ගැන දන්නේ නැහැ මචන් ..හැබැයි මම අහල තියෙන විදියට සමජවදයදී ආගම අබිං කියල තම කියන්නේ ..මොන දෙයක් උනත් අපේ සංස්කෘතියට ගලපලා ගන්න ඕනි ..නැත්නම් එකේ පැවැත්මක් නැහැ ..සෝමවංශ කියන්නේ ඒක ..ඒ කතාව හරි ...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    සෝමවංශ ම කියනවා පිරිත් නුල් ගැට ගහන්නේ නැහැ ...පන්සිල් කියන්නේ නැහැ කියල ...JVP එක පිලි ගන්නේ නැහැ ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා ..කියනවා නම් තව ගොඩක් තියෙනවා කියන්න ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    සෝමවංශ ම කියනවා පිරිත් නුල් ගැට ගහන්නේ නැහැ ...පන්සිල් කියන්නේ නැහැ කියල ...JVP එක පිලි ගන්නේ නැහැ ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා ..කියනවා නම් තව ගොඩක් තියෙනවා කියන්න ..
    ලොල් සෝමවංශ කිව්වෙ ජවිපෙ ඔය කියපු දේවල් කරනව කියල මිනිස්සු අතරෙ වැරදි මතයක් තියෙනව කියන එක මිසක් ජවිපෙ අය ඕව කරනව කියල නෙමෙයි:lol:
     
    gurulugomi

    Well-known member
  • හ්ම්ම්ම්. මොනව උනත්, රටට වැදගත් ව්‍යවස්ථා සංශෝධනේ ගේන වෙලාවෙම මේකත් පත්තු වෙච්ච එක තමයි අවුල. කාගෙ කාගෙත් වෙන වෙනම ප්ලෑන් තියෙන පාටයි.

    නායක කමෙන් අස් වුනෙත් ඇතුලෙ ප්‍රශ්න නිසා වෙන්න ඇති. දෙරණ නිවුස් වල නම් ලොකුවට අවුලවනව සිද්ධිය. එයා ගිය එකෙන් ජවිපෙ විදේශ අරමුදල් අනතුරේලු.

    අනේ මන්ද ඉතින් අපි හැමදාම වගේ මේ සංදර්ශන බලං ඉන්නව
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මම සමජවාදේ ගැන දන්නේ නැහැ මචන් ..හැබැයි මම අහල තියෙන විදියට සමජවදයදී ආගම අබිං කියල තම කියන්නේ ..මොන දෙයක් උනත් අපේ සංස්කෘතියට ගලපලා ගන්න ඕනි ..නැත්නම් එකේ පැවැත්මක් නැහැ ..සෝමවංශ කියන්නේ ඒක ..ඒ කතාව හරි ...

    සෝමවංශ ම කියනවා පිරිත් නුල් ගැට ගහන්නේ නැහැ ...පන්සිල් කියන්නේ නැහැ කියල ...JVP එක පිලි ගන්නේ නැහැ ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා ..කියනවා නම් තව ගොඩක් තියෙනවා කියන්න ..

    නොදන්න මඟුල් කතා නොකර හිටහන් බන් ... උඹ කියන දේවල් නානසාරලවත් කරන්නෙ නැහැ :lol:
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    dan thamai hondama awasthawa youn kollo kello set ekak ekathuwela aluth pakshayak hadanna..!!
     
    gurulugomi

    Well-known member
  • ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ සාකච්ඡාවෙ තියෙනව. දෙරණෙ කොල්ල කොටවන්න ගිහිං ඇණගන්නව. සෝමවංශ මහතා මොන වැරදි කළ කෙනෙක් උනත් පරිණත දේශපාලනඥයෙක් හැටියට සිද්ධිය හොඳට කළමණාකරණය කරනව

    https://www.youtube.com/playlist?list=PLlxBaH2WuE9-bS4L-f53Wk8stzWN3NLf7