ජවිපෙ නිට්ටඹුව ජන රැළිය

ghost21

Member
Dec 2, 2014
17
1
0
:yes::yes::yes:
60000 දාහකගෙ ජීවිත නැතිකරලවත් නවත්තන්න බැරිවුන මතවාදෙ මේ ලපයි සිපයි පොටෝ කෑල්ලක් දාලා කොහොමද කරන්නෙ?

:yes::yes::yes:
 

waligamaya

Well-known member
  • මේ තැතිගැන්ම බොහෝ දේ පවසමින් ඇත්තේය. ජනතා මුදල් කොල්ල නොකෑවේ නම්, ඒ කොල්ලකෑම ඔප්පු කළ නොහැකි නම් තැතිගැන්මක්‌ අවශ්‍ය නැත. එහෙත් නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමේ ක්‍රියාවලියේදී කෝටි හයදහසක අතාර්කික වියදම් ගැන ප්‍රශ්න කෙරෙන විට, අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක්‌ ඉදිකිරීම ස`දහා කෝටි හත්සිය තිස්‌ දෙකක්‌ වැය කළ බව රජයේ සිටි අමාත්‍යවරුන්ම සහේතුකව කියනවිට, මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ සිදුවී ඇති බිලියන ගණනක අතාර්කික වියදම් ගැන කියෑවෙනවිට ගැහිලිවල ප්‍රමාණය ගැන රටට අදහසක්‌ ලැබෙන්නේය. හිටපු අමාත්‍ය චම්පික රණවකට අනුව මේ ගැහිsලි ගහන්නේ හො`දට වැඩේ ගැන දන්නා කට්‌ටියකි. ගහන්නේ 'ටෙන් පසන්ට්‌' නොව, 'තවුසන් පසන්ට්‌'ය. 'ෆයිවු තවුසන් පසන්ට්‌'ය. මේ හොරුන් කොටුකරගැනීම ස`දහා තාක්‌ෂණික විගණනයක අවශ්‍යතාවය ඔහු විසින් පෙන්වා දෙන්නේය. ඒ අනාගත හෙළිදරව්වීමේ අවදානම මේ තැතිගැන්මේ තිබෙන්නේය. බඹරය හැමදාම වැල්ලේ කැරකෙන්නේ නැති බව අප ලියා තැබුවේ හලාවත දී ධීවරයින් වෙඩිතබා ඝාතනය කළ දිනයේය. බඹරය කැරකී හමාර බව වැටහෙන විට තැති ගන්නේය. රටේ ආර්ථිකයෙන් සියයට හැට පහක්‌ සිය සහෝදරයින් අතර බෙදා නොගත්තේනම් තැතිගැන්මට හේතුවක්‌ නැත. රටේ ඉපැයීම් ප්‍රමාණය, ආර්ථික දර්ශක ඉලක්‌කම් මගඩි හරහා වෙනස්‌කර ලෝකය රවටා ණය ගත්තේ නැත්නම් බියවෙන්නට කාරණයක්‌ නැත. එහෙත් සිහිනයෙන් මිදී යථාර්ථය අවබෝධ වනවිට තැති ගැන්නේය.
    ආණ්‌ඩුවට එන අයට මෙන්ම ආණ්‌ඩුවෙන් යන්න සැලසුම් කරන අයටත් මිලක්‌ ලැබීම ගැන කතාව ඇහෙන්නේ මේ වටපිටාවේය. මුල්ම රාවය පැතිරයන්නේ ආණ්‌ඩුවෙන් හැට හතරක්‌ පක්‌ෂ මාරුවකට සැරසෙන බවය. විමල් වීරවංශ කීවේ එය විදේශ කුමන්ත්‍රණයක්‌ කියාය. දේශප්‍රේමී ආණ්‌ඩුව පෙරළා දමන්නට දෙමළ ඩයස්‌පෝරාවත්, විජාතික බලවේගත් මුදල් පොම්ප කර ඇති බවය. ඔවුන් පවසන ආකාරයට ලංකාවේ ජනාධිපතිවරයාගේ බලය පෙරළීමට කෙරෙන කුමන්ත්‍රණය නිසා පෙන්ටගනයට රෑට නින්දවත් නැත. මුදල් පොම්ප කර ඇති ප්‍රමාණයට අනුව යුරෝපය දැන් බංකොලොත්ය. එහෙත් අප දකින්නේ අසීමිත ලෙස මුදල් වියදම් කරනා විපක්‌ෂ මැතිවරණ ව්‍යාපාරයක්‌ නොවේ. බිලියන ගණනින් වියදම් කරන ආණ්‌ඩුවේ මැතිවරණ ව්‍යාපාරයකි. පාර්ලිමේන්තු නියෝජිතයන් මිලදී ගැනීම් ගැන ඇසෙන්නේත් ආණ්‌ඩුව පැත්තෙනි. එසේ සිතීමට ඉඩ ඇති තර්කයක්‌ තිබෙන්නේය. බලය ගිලිහෙනු ඇතැයි සිහිනෙනුදු නොසිතන අය, නොසිතන මොහොතක ඇතිවන තම අස්‌ථාවරත්වය ගැන වටහාගත් විට ඉන් කම්පනයට පත් වන්නේය. අලුත් මිලදී ගැනීම් අවශ්‍ය වන්නේ එවන් පසුබිමකය. මිල නියම වන්නේ තැතිගැන්මේ තරම අනුවය. වටහා ගත හැකි ආකාරයට තැතිගැන්මේ ප්‍රමාණය ලයිට්‌ කණුවක්‌ නෑර එල්ලී සිටින කටවුට්‌ වලින් පෙනෙන්නේය. දිනපතා ලබාදෙන දන්සල්වලින් පෙනෙන්නේය. හන්දියක්‌ නෑර ඉදිකර ඇති දැවැන්ත රූප වලින් පෙනෙන්නේය. නැකැත්කරුවන්ගේ වන්දනාව ලැබ එළියට බැස සුභ දිශාව සොයා නාමයෝජනා දී අනතුරුව විදේශයන්හි කෙරෙනා කෝවිල් වන්දනාවෙන් පෙනෙන්නේය.


    Janaka Kumara
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,658
    5,512
    113
    දෙමළ සන්ධානයේ සහය ගන්න මහින්ද විශේෂ මෙහෙයුමක.

    10849921_727360734022466_6896125276363675049_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බඹරය හැමදාම වැල්ලේ කැරකෙන්නේ නැති බව අප ලියා තැබුවේ හලාවත දී ධීවරයින් වෙඩිතබා ඝාතනය කළ දිනයේය. බඹරය කැරකී හමාර බව වැටහෙන විට තැති ගන්නේය.

    බලය ගිලිහෙනු ඇතැයි සිහිනෙනුදු නොසිතන අය, නොසිතන මොහොතක ඇතිවන තම අස්‌ථාවරත්වය ගැන වටහාගත් විට ඉන් කම්පනයට පත් වන්නේය.

    නැකැත්කරුවන්ගේ වන්දනාව ලැබ එළියට බැස සුභ දිශාව සොයා නාමයෝජනා දී අනතුරුව විදේශයන්හි කෙරෙනා කෝවිල් වන්දනාවෙන් පෙනෙන්නේය.



    ridenna liyala thiyanava
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවුද පොන්සියෙකුට රිදිලා.......

    හැබැයි පුතෝ එකක් හිතා ගනින්. මේක දිල තියෙන්නේ නිග්ග නෙවෙයි. ඌ කොච්චර කුප්‍රකට වුණත් ඔය වගේ පජාති වැඩ කරන්නේ නෑ. වෙන එකෙක් ගේ නම දාල රෙප් කපන උන්ට අනිවා ජෙෆා කෙළවනවා ඇඩිමින්ලා.....
    තොට අබ සරණයි. බෑන් වෙන්න ලෑස්තිවෙලා හිටු................

    :yes:

    TU7sP7E.png
     
    • Like
    Reactions: maxboysl

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවුද පොන්සියෙකුට රිදිලා.......

    හැබැයි පුතෝ එකක් හිතා ගනින්. මේක දිල තියෙන්නේ නිග්ග නෙවෙයි. ඌ කොච්චර කුප්‍රකට වුණත් ඔය වගේ පජාති වැඩ කරන්නේ නෑ. වෙන එකෙක් ගේ නම දාල රෙප් කපන උන්ට අනිවා ජෙෆා කෙළවනවා ඇඩිමින්ලා.....
    තොට අබ සරණයි. බෑන් වෙන්න ලෑස්තිවෙලා හිටු................

    ජවිපෙ නිට්ටඹුව ජන රැළිය 12-12-2014 08:54 AM pala sonnoyo yanna..............scurvy


    rep power 10 thiyana ekek kapala thiyenne mata pena widiyata. -5k wage awith
    :yes::yes::yes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මරුසිරා;17536556 said:
    දැන් තියෙන පක්ෂවලින් නම් jvp එක තරම් හොද එකක් ලංකාවේ නැහැ .ඔවුන්ගේ ප්‍රතිපත්ති බොහොම ආකර්ශනීය රටට වැඩදායි ඒවා බව පේනවා .අනුර කුමාර මහත්මය නියම ජාතික දේශපාල දැනුමකින් යුතු ඉදිරි දැක්මක් ඇති පුද්ගලයෙක් බව නිරවුල් මනසකින් බැලුවොත් වටහා ගන්න පුළුවන් ..:D

    කලින් හිටපු නායකයා යටතේ තරමක් ජනතාව අතර ප්‍රසාදය හීන වීමක් ඇතිවුණත් මෙතුමා පක්ෂයක් ලෙස නව පෙරලියක් ජනතාව අතර ඇති කරන ලකුණු තියෙනවා . අපේ බොහෝ ජනතාව සම්ප්‍රදායික මතයන්හිම එල්බගෙන සිටීමයි අවාසනාවන්ත තත්වයක් :dull:

    පාට කන්නාඩි ඉවත් කලයුතු කාලයයි මේ ..එවිට හරි දේ දැන් දකින දේ නොවන බව තේරුම් ගන්න පුළුවන් :D
    :):):)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mata nam oya JVP kiyana nama ehuwath Baya hithanawa.
    Me aya 89 kale karapu ewata.
    ekale mama dawasak re kamare light eka dagena hitiya kiyala mata evilla maranava kiyala tharjanaya karala giya.
    mekada eayage Maanushika deshapalanaya?????????????

    Wayasa keeyada uncle? den 45k wage ethi neda?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කල්පනා කරලා බලපල්ලා

    මිනිසුන්ගේ කැමැත්ත
    මිනිසුන්ගේ ගැන හිතන්නේ නැති තරම්
    උන් ප්කුවෙන් හිටගෙන් ගිරිය පුප්ප්ගෙන් කීවත් අපි දන්නවා
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    මිනිස්සු කෑගහලා ගහලා නොහැඩුවාට
    එදා වේල කන්නේ
    වයසක අම්මට තාත්තට බේත් ටික අර්න්දෙන්නේ
    එස්කොලේ යන්න ළමයට පොත් ටික අරන් දෙන්නේ
    මොන තරම් අමාරුවෙන්ද..
    අපි දැන් ලෝකෙටම ණය කාරයෝ කරලා
    ලෝක විනාසේ එනකම් නය ගෙවාලා එවර කරන්න බැරිවෙයි
    ඒත් උන් බලය ගන්න
    දෙවි පිහිට ගන්න .
    තිරුපති යන්න
    සායි බබාගේ පම්සලට යන්න
    මන්ත්‍රීලා පන්නගන්න ගන්න
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    කළා කාරයෝ,
    පුජකයෝ
    හාමුදුරුවරු
    ජනතාවගේ සල්ලි වලින් රකෙන් බව අමතක කරලා
    දුක් විදින මිනිසුන් අපේ මිනිස්සු දිහා බලන්නේ වත් නැහැ
    එතං මේ වගේ ආශ්චර්යමත් රටක
    ජිවත් වෙන අපි බෙදිලා කුලල් කාගෙන හරියනවද
    මග ඇරලා බලන් ඉදලා හරියනවද අපේ නෙමයි වේගේ
    එකතුවෙයල්ල
    මහා ජන පවුරක් හදන්න
    එකෙන් අපිට වෙන් එකම පාඩුව
    වහල් කම නැතිවෙන් එක
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    අපිට ඕන කරන්නේ මහින්ද රාජපක්ෂ රජයේ මෙතෙක් කලක් හිටපු මෛත්‍රීපාල කියන දේශපාලකයව දිනවන්න වත් , රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න වත් , මෛත්‍රී සමග කඩාගෙන ආපු එහෙට මෙහෙට පැන පැන එක එකාට බනින රාජිත සේනාරත්න වගේ මිනිස්සුන්ව එහෙම නැතිනම් මේ දවස් වල පොදු අපේක්ශකයගේ වේදිකාවල දක්නට ලැබෙන රවී කරැනානායක වගේ මිනිස්සුනන්ව ඇමතිල කරන්න වත් නෙමෙයි .. නමුත් මේ අවස්ථාවේ යම් කිසි තීරනයක් ගන්න ඕනි. ... එහෙත් මහින්ද රාජපක්ශ සහ පවුල ගෙදර යැවීමෙන් .. ගෙදට යවන්න ඕනි අයි කියන හේතු පාරට බැස්සම., ආණ්ඩුවේ කන්තෝරුවකට ගියාම , ත්රෙනවා ඕනි කෙමෙක්ට. මහින්ද පැරදවීමෙන් , අපි බලාපොරොත්තු වන මේ රටේ තම සාධාරන විදිහට මහන්සියෙන් මුදල් හම්බ කරන මිනිසුන්ටත් , අඩු ආදායම් ලබන රැකියා කරන මිනිසුන්ටත්, දොස්ත්රටත් කොන්දොසත්රටත් ඇතුලු අප සැම ප්‍රාර්තනා කරන ඒ සිහිනයක් වෙලා තියෙන රටක සතුටින් ජීවත් වීමට ඉඩහසර පැදීම
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ