ජවිපෙ යුතුකම

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    JVP එක මේ වෙලාවේ කරන්න ඕනි අරගලයට මැදිහත් නොවී අරගලය අල නොකර ඉන්න එක කියලා හිතෙන්නේ. මේ අරගලය දේශපාලන මුහුණුවරක් ගත්තොත් රජය තමයි දිනන්නේ. JVP එක තමන්ගේ පටු අරමුණු දිනා ගන්න මිනිස්සුන්ගෙ ඇත්ත විරෝධය භාවිතා කරන්න අරගල කරුවන් ඉඩ නොදෙනතක් අරගලය තියෙයි. JVP එක විරෝධතා ආවට කමක් නෑ, ඇවිත් ඉන්නේ නැතුව ආපහු යන්න කියලා නිර්පාක්ෂික අරගලකරුවන් එක මතයකට එන්න ඕන.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත් හිතනව ඇති පොර බලේට ගේන්ඩ තරුණයො පාරට බැස්ස කියල 😆

    අකුදි හිතනව ඇති පොර බලේට ගේන්ඩ තරුණයො පාරට බැස්ස කියල 😊

    මොකද අරගලේට නායකත්වය දෙන කෙනෙක් හෝ කණ්ඩායමයක් ගැන කියන්නෙත් නෑනෙ ඊලඟට පත් කරගන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    සජිත් හිතනව ඇති පොර බලේට ගේන්ඩ තරුණයො පාරට බැස්ස කියල 😆

    අකුදි හිතනව ඇති පොර බලේට ගේන්ඩ තරුණයො පාරට බැස්ස කියල 😊

    මොකද අරගලේට නායකත්වය දෙන කෙනෙක් හෝ කණ්ඩායමයක් ගැන කියන්නෙත් නෑනෙ ඊලඟට පත් කරගන්න.
    අනුරයා මේකට මූලිකත්වය නොගත්තොත් සජියට නිකන්ම බලය යනවා. එහෙම නැති උනොත් අරගලය කාලය සමග දියාරු වී ගිහින් රාජපුක්කවරුම දිගටම රට කමින් ඉදිරියට යනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අනුරයා මේකට මූලිකත්වය නොගත්තොත් සජියට නිකන්ම බලය යනවා. එහෙම නැති උනොත් අරගලය කාලය සමග දියාරු වී ගිහින් රාජපුක්කවරුම දිගටම රට කමින් ඉදිරියට යනවා.
    එහෙම කියන්න බෑ. ඔක්කෝම යාළුවෝලු නේ. එකෙක්වත් විශ්වාස කරන්න බෑ. සජිත්ට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නම් ඉතින් අරගල ගැන හිතන එකත් විහිළුවක්. අරගලය පිටතින් දියාරු වෙන්න පුළුවන් ඒත් මිනිස්සු හිතින් වෙනස් වුණා අලුත් විදියකට හිතන්න පටන් ගත්තා කියලා මට හිතෙන්නේ(බහුතරය)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනුරයා මේකට මූලිකත්වය නොගත්තොත් සජියට නිකන්ම බලය යනවා. එහෙම නැති උනොත් අරගලය කාලය සමග දියාරු වී ගිහින් රාජපුක්කවරුම දිගටම රට කමින් ඉදිරියට යනවා.
    පාරට බැස්ස අය JVP එක සමග වැඩ කරන්ඩ කැමති නම් අවුලක් නැතිවෙයි..ඒත් කැම්පස් JVP පීපල් එහෙම ඕකට සෙට් උනාම කොහෙන් කෙලවර වෙයිද දන්නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    එහෙම කියන්න බෑ. ඔක්කෝම යාළුවෝලු නේ. එකෙක්වත් විශ්වාස කරන්න බෑ. සජිත්ට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නම් ඉතින් අරගල ගැන හිතන එකත් විහිළුවක්. අරගලය පිටතින් දියාරු වෙන්න පුළුවන් ඒත් මිනිස්සු හිතින් වෙනස් වුණා අලුත් විදියකට හිතන්න පටන් ගත්තා කියලා මට හිතෙන්නේ(බහුතරය)
    ඔය මිනිස්සු වෙනස් උනා කියන කතාව පිලිගන්න අමාරුයි. මිනිස්සු ආණ්ඩුවට බනින්නේ වෙන මොකටවත් නෙමෙයි තෙල් ටික ගහන්න පෝලිමේ ඉන්න වෙන එකට, ගෑස් එක ගන්න පෝලිමේ ඉන්න වෙන එකට, බඩු මිල වැඩි එකට එහෙම නැතුව තාමත් ගම් වල රාජපුක්ක වරුන්ට ලොකු විරෝධයක් නෑ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔය මිනිස්සු වෙනස් උනා කියන කතාව පිලිගන්න අමාරුයි. මිනිස්සු ආණ්ඩුවට බනින්නේ වෙන මොකටවත් නෙමෙයි තෙල් ටික ගහන්න පෝලිමේ ඉන්න වෙන එකට, ගෑස් එක ගන්න පෝලිමේ ඉන්න වෙන එකට, බඩු මිල වැඩි එකට එහෙම නැතුව තාමත් ගම් වල රාජපුක්ක වරුන්ට ලොකු විරෝධයක් නෑ.
    ඒත් ඒ මිනිස්සු නෙමේ අරගලේ තාමත් ඉන්නේ... මටත් හිතෙන්නේ මේක වෙනසක් වෙයි කියාල .. එහෙම දියාරු වෙන එකක් නෙමේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පාරට බැස්ස අය JVP එක සමග වැඩ කරන්ඩ කැමති නම් අවුලක් නැතිවෙයි..ඒත් කැම්පස් JVP පීපල් එහෙම ඕකට සෙට් උනාම කොහෙන් කෙලවර වෙයිද දන්නෑ.
    Othana godak campus JVP eka behela weda karanawa ethi kiyala mata hithenawa.

    Deshapalana medihath weemak nethuwa, oya Gallface aragalaya digatama allagena yanna puluwan nam honday.

    Kohoma unath, 17 JVP paa gamanata, gallface kattiyata wada senagak indiy kiyala hithenawa. Un wena dihawaka indala thawath peththakin aanduwa thada karana eka honday.
     
    • Like
    Reactions: kinkon and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පාරට බැස්ස අය JVP එක සමග වැඩ කරන්ඩ කැමති නම් අවුලක් නැතිවෙයි..ඒත් කැම්පස් JVP පීපල් එහෙම ඕකට සෙට් උනාම කොහෙන් කෙලවර වෙයිද දන්නෑ.
    ඕක දේශපාලනීකරණය කරන්න කාටත් වඩා ඕනිකම තියෙන්නේ රජයට. JVP එක ආවොත් ඒක රජයට තුරුම්පුවක් වෙයි කියලා හිතෙන්නේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පහුගිය ටිකේ බුකියෙ වැලලුනා කෝ ජවිපෙ කිය කියා. දැන් ජවිපෙත් එනව කීවම කුලප්පු වෙලා හයිජැක් කරන්න එපාලු. එකක් කියපල්ලකො. උන් එන්නේ පක්ෂෙ ඉස්සරහට දාගෙන නෙවෙයි. දාල තියෙන පෝස්ටර් එකේ වත් ජවිපෙ හෝ ජාජබ ලාංඡනයවත් නෑ.ජෙප්පොත් මේ රටේ මිනිස්සුනෙ. උන්ටත් අයිතියක් තියෙනව එන්න.අනික ඔය මිනිස්සු බෝඩ් වල ලියන් ඉන්න සටන්පාඨ ඔක්කොම ජෙප්පො ගෙනාපුවා තමයි.උන් ඕව කියන්නෙ අවුරුදු දහයකටත් කලින් ඉඳන්.
    ඇත්ත කතාව තමයි ඔය බය වෙලා කෑගහන්නෙ බයියොත් නෙවෙයි.සජබෙ උනුත් නෙවෙයි. පාටලීගෙ 43 සෙට් එක. උන් මේක අතට ගන්න බලන් දතකට මැදගෙන හිටියේ. දැන් ජෙප්පො බැස්සම උන්ට අතාරින්න වෙනවා.ඉතින් බය වෙලා බුරනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔය මිනිස්සු වෙනස් උනා කියන කතාව පිලිගන්න අමාරුයි. මිනිස්සු ආණ්ඩුවට බනින්නේ වෙන මොකටවත් නෙමෙයි තෙල් ටික ගහන්න පෝලිමේ ඉන්න වෙන එකට, ගෑස් එක ගන්න පෝලිමේ ඉන්න වෙන එකට, බඩු මිල වැඩි එකට එහෙම නැතුව තාමත් ගම් වල රාජපුක්ක වරුන්ට ලොකු විරෝධයක් නෑ.
    69න් භාගයක් හරි වෙනස් වුණා කියලා මම හිතන්නේ. කලිනුත් මහින්ද හොරා කියලා දැන දැන ගෝඨාභය ඉල්ලපු හින්දා දුන්නේ මිනිස්සු. මහින්ද ඉල්ලුවා නම් අනිවා පරදිනවා ජාතිවාදය තමයි තුරුම්පුවට ගත්තේ. දැන් ඇත්ත එළිවේගෙන එන්නේ.
     
    • Like
    Reactions: NRTG and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,148
    8,514
    113
    උන් එන්නේ පක්ෂෙ ඉස්සරහට දාගෙන නෙවෙයි. දාල තියෙන පෝස්ටර් එකේ වත් ජවිපෙ හෝ ජාජබ ලාංඡනයවත් නෑ.
    මේ මුන්ගෙ පක්ශයේ මාධ්‍ය සාකච්ඡාව. මේකෙදි තමා කියන්නෙ කොලඹ එනවා කියලා.

    • Like
    Reactions: kinkon and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පහුගිය ටිකේ බුකියෙ වැලලුනා කෝ ජවිපෙ කිය කියා. දැන් ජවිපෙත් එනව කීවම කුලප්පු වෙලා හයිජැක් කරන්න එපාලු. එකක් කියපල්ලකො. උන් එන්නේ පක්ෂෙ ඉස්සරහට දාගෙන නෙවෙයි. දාල තියෙන පෝස්ටර් එකේ වත් ජවිපෙ හෝ ජාජබ ලාංඡනයවත් නෑ.ජෙප්පොත් මේ රටේ මිනිස්සුනෙ. උන්ටත් අයිතියක් තියෙනව එන්න.අනික ඔය මිනිස්සු බෝඩ් වල ලියන් ඉන්න සටන්පාඨ ඔක්කොම ජෙප්පො ගෙනාපුවා තමයි.උන් ඕව කියන්නෙ අවුරුදු දහයකටත් කලින් ඉඳන්.
    ඇත්ත කතාව තමයි ඔය බය වෙලා කෑගහන්නෙ බයියොත් නෙවෙයි.සජබෙ උනුත් නෙවෙයි. පාටලීගෙ 43 සෙට් එක. උන් මේක අතට ගන්න බලන් දතකට මැදගෙන හිටියේ. දැන් ජෙප්පො බැස්සම උන්ට අතාරින්න වෙනවා.ඉතින් බය වෙලා බුරනවා.
    JVP එක ඕනි කිව්වේ වෙන විකල්ප නැති නිසා. අනිවාර්යයෙන් පොඩ්ඩක් හරි විශ්වාස තියන්න පුළුවන් JVP එක ගැන විතරයි. ඒත් මේ අරගලය මැදට එන එක අවුල්. මේ අරගලේ මිනිස්සු පටන් ගත්තේ. එක පක්ෂයක්වත් direct මැදිහත් වෙන්න ඕනි නෑ. ඔව් මැදින් පනින එකට කියන්න වෙන්නේ hijack කියලා තමයි. පක්ෂයක් දිනවන්න නෙවෙයි මිනිස්සු පාරට ආවේ. පාලන ක්‍රමය වෙනස් කරන්න. මට නම් හිතෙන්නේ JVP එක එන එකෙන් මිනිස්සුන්ගෙ ස්වාධීන විරෝධතාව යටපත් වෙනවා, දියාරු වෙනවා. රාජපක්ෂලාට ඕන දේ කරනවා වගේ එකක් වෙන්නේ. මොකද රජය බලන් ඉන්නේ මේකට දේශපාලන මුහුණුවරක් දීලා fail කරන්න.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,148
    8,514
    113
    අනික ඔය මිනිස්සු බෝඩ් වල ලියන් ඉන්න සටන්පාඨ ඔක්කොම ජෙප්පො ගෙනාපුවා තමයි.උන් ඕව කියන්නෙ අවුරුදු දහයකටත් කලින් ඉඳන්.
    සටන් පාඨ වලට copy rights නෑ. ඒ නිසා ඕනෙ කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගම්වල මිනිස්සුන්ට එකම ප්‍රශ්නෙ පොහොර.
    උන්ට පොහොර දුන්නු ගමන් උන් උද්ඝෝෂණය කරන ජනතාවට බනිනවා. දැනටත් මහත්තයා කෑල්ල කටෙන් හලන්නෙ නැති ගොන් බඩු ගම්වල ඉන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ මුන්ගෙ පක්ශයේ මාධ්‍ය සාකච්ඡාව. මේකෙදි තමා කියන්නෙ කොලඹ එනවා කියලා.

    Oka full eka newe ne, oya thiyenne Derane edited version eka. Ara sarath fonseka hire dannath use kare munge edited clip ekak.
    Jeppo kiyala ne, un gallface enawa kiyala.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Oka full eka newe ne, oya thiyenne Derane edited version eka. Ara sarath fonseka hire dannath use kare munge edited clip ekak.
    Jeppo kiyala ne, un gallface enawa kiyala.
    un galleface awe nathnam hodai. mama nam kiyanne unta enna dennath hoda na. awoth wenne nikan chora wena eka