yes. i know.. 1Km walin thiyena pot thiyenawadenatath 3km walin wage monawahari school ekak thiyenawa
munta track
yes. i know.. 1Km walin thiyena pot thiyenawadenatath 3km walin wage monawahari school ekak thiyenawa
වැඩිය ඕනේ නෑ බන්. දැනටම තියෙනවා.
කිලෝමීටර් 3න් 3ට ඉස්කෝල හදනවා කියලා නෑ. ගෙදර ඉදන් කිලෝමීටර් 3ක දුරින් අංග සම්පුර්ණ පාසලක් හදනවා කියලා කිව්වේ. එතකොට ඉස්කෝල දෙකක් අතර උපරිම දුර 6Km වෙන්නත් පුළුවන්. අලුතෙන් වැඩිය හදන්න වෙන්නේ නෑ. දැනටම තියෙන ඒවාගේ අඩු පාඩු හදලා අංග සම්පුර්ණ කරනවා කියන එක කියන්නේ.
උබෙ අදහසනම් ඇත්තටම හොඳයි.ලංකාවේ පාසල් වලට මොන පහසුකම් දුන්නත් මොන තරම් ගුණාත්මක අධ්‍යාපනයක් ඒවා තුලින් ලබා දුන්නත් ජනප්‍රිය පාසල් කියන ඒවට තියෙන තරඟය නවත්වන්න බෑ. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තියෙන ඉගෙනීමෙන් පසු තමන් ගිය පාසල කරේ තියාගෙන යාම. ඕක ඇවිල්ල අධ්‍යාපන ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක්.
ඕක රස්සාවකට යනකොට උනත් බලනවා. මගේ යාළුවෙකු Army එකේ සහ නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්විව් දෙකකට ගිහිල්ලා ඕක අත්විඳල තියෙනවා. ඔය ස්කෝල ගාය නිසා තමයි ඒ ජනප්‍රිය පාසලකින් පිට ලංකාවේ හමුදාපති කෙනෙක්වත් බිහි නොවෙන්නෙ.
ඕකට දෙන්න මගේ ඔළුවට එන විසදුම තමයි ලංකාවේ සියලුම පාසල් ඔය ජනප්‍රියම පාසල් කියල තියෙන 300 ක් පමණ වන ලොකු පාසල් වල Branches කරන එක.
උදාහරණයක් ලෙස ආනන්ද විද්‍යාලයේ branch එකක් කරනවා කොලබ අවට තියෙන දුප්පත් ළමයි යන පොඩි ස්කෝලෙ. එකම නිල ඇඳුම ,එකම නම ,පාසලෙන් අස් වෙනකොට දෙන්නෙ එකම සහතිකය, කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ඔය අවට තියෙන ළමයි 100 ට අඩු ළමයින් ඉන්න සියලුම පොඩි පාසල් වහලා දාලා ඒ ළමයි ආනන්දේ ස්කෝලෙ branch එකට ගේනවා. එහෙම කරොත් ලංකාවේ තියෙන්නේ පාසල් 300ක් විතර සහ ඒවට අයිති branches විතරයි.
එහෙම නැතුව ලඟම පාසල හොඳම පාසල නෙවෙයි ලෝකෙම හොඳම පාසල කරත් ඔය ස්කෝල ගාය ලංකාවේ නැති කරන්න බෑ.
මට එහෙම හිතෙද්දී සුනිල් හඳුන්නෙත්ති කියනවා කිලෝමීටර් තුනෙන් තුනට ඒ ගොල්ලො පාසල් දානවලු හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.
ha ha ha ha
උබ කියන්නේ mix school එපා කියලා ද ?ගෑනු පිරිමි පාසල් තමා ඊලග හෙනේ එලියට එන්නෙ කාමාතුරයෝ
Mix schools හොදයි කියලාඋබ කියන්නේ mix school එපා කියලා ද
අම්මෝ අම්මෝ . .Mix schools හොදයි කියලා

එ ඉතින් ලින්ගික අද්‍යාපනයේ අඩු පාඩු. ළමයිගේ විතරක් නෙමේ ...එ වගේද යකෝ සමනල්ලු බිහිවෙන එකඅම්මෝ අම්මෝ . .
එතකොට අර ලගදි තණමල්විල කෙල්ලක් ව 17ක් දුෂණය කරල තිබ්බේ පිරිමි පාසලක්ද බන් ??![]()
බඩගිනියිද ? ඉඳා මේ පුන්නක්කු ටික කාපන්.5 වසර ශිෂ්යත්වයත් නිකන්ම අහෝසි වෙලා යාවි... ළමයි ඉගෙනගන්න ඔනේ අනුන්ව පරද්ද පරද්ද තරඟ කරන්න නෙමේ..ගිනි ගණන් දී ජාත්යන්තර පාසල් වලට ලමයින්ව දාලා ලංකාවට නොගැලපෙන කල්ලතෝනි වල් කලුසුද්දෝ රැලක් බිහිවෙන එකත් නිකන්ම නවතීවී..
මෙම අධ්යාපන ක්‍රමය ගැන පැවසුවේ සුනිල් හඳුන්නෙත්තියන් විසින් මාතර රැලිය අමතමින්..මේක අනිවාර්යයෙන් වෙන්න ඔනේ දෙයක්.. මේක තමයි ජපානේ අධ්යාපන ක්‍රමය... ( Japanese education system )
දරුවාගේ මොළය වැඩෙන්නනම් තමන්ගේ නිවසට ලඟම පාසලට යන්න ඔනේ..