ජවිපෙ රජයක් යටතේ කිලෝමීටර් තුනෙන් තුනට පාසල්

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,787
    1,303
    113
    Mars
    වැඩිය ඕනේ නෑ බන්. දැනටම තියෙනවා.
    කිලෝමීටර් 3න් 3ට ඉස්කෝල හදනවා කියලා නෑ. ගෙදර ඉදන් කිලෝමීටර් 3ක දුරින් අංග සම්පුර්ණ පාසලක් හදනවා කියලා කිව්වේ. එතකොට ඉස්කෝල දෙකක් අතර උපරිම දුර 6Km වෙන්නත් පුළුවන්. අලුතෙන් වැඩිය හදන්න වෙන්නේ නෑ. දැනටම තියෙන ඒවාගේ අඩු පාඩු හදලා අංග සම්පුර්ණ කරනවා කියන එක කියන්නේ.

    Oya lagama pasala hodama pasala concept ekane ehemanam, kalin ayath oka karanna haduwane. Minissu try karanne hoda namak thiyena iskolekata da ganna. oke studies walata wada.
    oka nikan Ranilui Anurai athara thiyena wenasa wage.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ලංකාවේ පාසල් වලට මොන පහසුකම් දුන්නත් මොන තරම් ගුණාත්මක අධ්‍යාපනයක් ඒවා තුලින් ලබා දුන්නත් ජනප්‍රිය පාසල් කියන ඒවට තියෙන තරඟය නවත්වන්න බෑ. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තියෙන ඉගෙනීමෙන් පසු තමන් ගිය පාසල කරේ තියාගෙන යාම. ඕක ඇවිල්ල අධ්‍යාපන ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක්.

    ඕක රස්සාවකට යනකොට උනත් බලනවා. මගේ යාළුවෙකු Army එකේ සහ නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්විව් දෙකකට ගිහිල්ලා ඕක අත්විඳල තියෙනවා. ඔය ස්කෝල ගාය නිසා තමයි ඒ ජනප්‍රිය පාසලකින් පිට ලංකාවේ හමුදාපති කෙනෙක්වත් බිහි නොවෙන්නෙ.

    ඕකට දෙන්න මගේ ඔළුවට එන විසදුම තමයි ලංකාවේ සියලුම පාසල් ඔය ජනප්‍රියම පාසල් කියල තියෙන 300 ක් පමණ වන ලොකු පාසල් වල Branches කරන එක.

    උදාහරණයක් ලෙස ආනන්ද විද්‍යාලයේ branch එකක් කරනවා කොලබ අවට තියෙන දුප්පත් ළමයි යන පොඩි ස්කෝලෙ. එකම නිල ඇඳුම ,එකම නම ,පාසලෙන් අස් වෙනකොට දෙන්නෙ එකම සහතිකය, කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ඔය අවට තියෙන ළමයි 100 ට අඩු ළමයින් ඉන්න සියලුම පොඩි පාසල් වහලා දාලා ඒ ළමයි ආනන්දේ ස්කෝලෙ branch එකට ගේනවා. එහෙම කරොත් ලංකාවේ තියෙන්නේ පාසල් 300ක් විතර සහ ඒවට අයිති branches විතරයි.

    එහෙම නැතුව ලඟම පාසල හොඳම පාසල නෙවෙයි ලෝකෙම හොඳම පාසල කරත් ඔය ස්කෝල ගාය ලංකාවේ නැති කරන්න බෑ.
    මට එහෙම හිතෙද්දී සුනිල් හඳුන්නෙත්ති කියනවා කිලෝමීටර් තුනෙන් තුනට ඒ ගොල්ලො පාසල් දානවලු හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.
    උබෙ අදහසනම් ඇත්තටම හොඳයි.
    ගෝත්‍රික ප්‍රශ්න වලට ගෝත්‍රික විසඳුම් තමා හරියන්නෙ.
    සිරාවටම හොඳ අදහසක්
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1724349989422.png



    උබ ත්‍රෙඩ් එකට බැක් ලින්ක් දාල SEO කලාද යකෝ.. පිටු දෙකයි 41 k VIEWS
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    පොනිලා හැම එකටම රෝයල් ඉස්කෝලේ එවුන්ට ප්‍රමුකතාවය දෙනවා. එකෙන් පුක්‌ කාරයෝ බෝවෙලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කතාවට නං මාත් එකඟයි.

    ජනප්‍රිය පාසල් කියන ගොබ්බ වැඩේ නවත්තලා රටේ ඉස්කෝල ඔක්කොම එක සමාන මට්ටමට ගේන්න නං මුලින්ම ඔය වගේ එකක් තමා ප්‍රායෝගිකව කරන්න වෙන්නෙ. ගොබ්බයි වගේ පෙනුනට දැනට තියෙන විදියත් ගොබ්බයිනෙ.

    ඉස්කෝල ඔක්කොටම පහසුකම් දෙන වැඩේ කරන්න බෑ කාලයක් යනකන් ඒ කිව්වෙ මට නං තේරෙන විදියට තව අවුරුදු 20ක් යනකන් වත් බෑ. මේ කියන විදියෙ වැඩක් කරන එකත් අමාරුයි.

    ඕක තමයි රනිල් රාජපක්ෂලාගෙ ආසියාවේ ඈස්චර්ය, ඉචිං හජමු අලුත් රටක්, සවුබාගේ දැක්ම වලින් කරේ. හැම අතින්ම fucked.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපෙ ගෙදර ඉදන් ඉස්කෝල 10ක් ගියහම නෙලුම් කුලුන. එතන ඉදන් ඉස්කෝල 3ක් ගියහම ගෝල්ෆේස් එක ............. විදියට දුර මනින්න පුලුවන් හරියටම 3න් 3නට ඉස්කෝල දැම්මොත්.

    ගුට් අයිඩියා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    කොලබ කවදාකවත් නම් අහපු නැති පොඩි පොඩි ඉස්කෝල සෑහෙන තියනව බන් . එළියෙන් හොයාගනත් බෑ ඉස්කෝල කියලා .
    බිල්ඩින් දෙක තුනක් විතරයි තියන ඉඩේ තියෙන්නේ . සෙල්ල්ක්ම් කරන්න තියා ඇවිදින්නවත් ඉඩ නැති ඉස්කෝල තියනව .
     
    • Like
    Reactions: ttj

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ගොන් ජෙප්පො කියන්නෙ නිකන් නෙමෙයි.

    ජනප්‍රිය පාසල් දුවන්නෙ රජයෙ ප්‍රතිපාදන වලින් පමනක්ම නෙමෙයි. 🤣

    අස්වීමෙ කොලේ ගහලා දුන්න පලියට ඒ පාසලෙ කොටසක් වෙන්නෙත් නැත. 🤣

    රෝයල් වෙනම කල්චර් එකක්.
    ආනන්ද වෙනම කල්ච එකක්.

    ලොකු පාසලෙ නම.ගැහුවා කියලා ඒ පාසල වෙන්නෙ නෑ..

    හරියට කොකාකෝලයි, මයිකෝලයි වගෙ. එකෙක් කපුටෙක් අනිකා පරවියෙක්.

    1) පාසල් වල පුහුනු ගුරුවරු ප්‍රමානය වැඩි කරන්න ඔනි. ගුරුවරුන්ගෙ වැටුප වැඩි කරන්න ඔනි.

    2) පාසල ඇතුලෙ ආවේනික culture එක හැදෙන්න ඔනි. ආකල්පමය වෙනසක්.

    3) හැම පාසලකටම රජයේ ප්‍රතිපදාන වැඩි කරලා ලැබෙන්න ඔනි.

    උඩ එවා නොකර තටමලා වැඩක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනේ මන්දා බං... ටිකක් ලෝජිකල් තර්ක ගෙනෙන්... ඕක හැමෝම කියන හැමෝම පිළිගන්නා දෙයක් නේ... පාසල් අතර විෂමතාව අඩු කරන එක... හෙන පටු විදිහට interprit කරන්න එපා බං....

    ඔයිට වඩා තර්ක කරන්න දේවල් තියෙද්දී මේ වගේ ගොං කතා අදාල කර ගන්න එපා බං...
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    හයියෝ මීටන්පස්සේ සිසත්වෙන් මොල ටිකන්ගන්න බැරි වෙනවා ලොකු ඉස්කෝල වලට.

    ගෑනු පිරිමි පාසල් තමා ඊලග හෙනේ එලියට එන්නෙ කාමාතුරයෝ
     
    • Haha
    Reactions: AKI-SL

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අම්මෝ අම්මෝ . .
    එතකොට අර ලගදි තණමල්විල කෙල්ලක් ව 17ක් දුෂණය කරල තිබ්බේ පිරිමි පාසලක්ද බන් ?? :rofl:
    එ ඉතින් ලින්ගික අද්‍යාපනයේ අඩු පාඩු. ළමයිගේ විතරක් නෙමේ ...එ වගේද යකෝ සමනල්ලු බිහිවෙන එක 😂😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    5 වසර ශිෂ්යත්වයත් නිකන්ම අහෝසි වෙලා යාවි... ළමයි ඉගෙනගන්න ඔනේ අනුන්ව පරද්ද පරද්ද තරඟ කරන්න නෙමේ..ගිනි ගණන් දී ජාත්යන්තර පාසල් වලට ලමයින්ව දාලා ලංකාවට නොගැලපෙන කල්ලතෝනි වල් කලුසුද්දෝ රැලක් බිහිවෙන එකත් නිකන්ම නවතීවී..

    මෙම අධ්යාපන ක්‍රමය ගැන පැවසුවේ සුනිල් හඳුන්නෙත්තියන් විසින් මාතර රැලිය අමතමින්..මේක අනිවාර්යයෙන් වෙන්න ඔනේ දෙයක්.. මේක තමයි ජපානේ අධ්යාපන ක්‍රමය... ( Japanese education system )

    දරුවාගේ මොළය වැඩෙන්නනම් තමන්ගේ නිවසට ලඟම පාසලට යන්න ඔනේ..
    බඩගිනියිද ? ඉඳා මේ පුන්නක්කු ටික කාපන්.
    1724721557422.jpeg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඊට පස්සේ interview වල අහන්නේ main ආනන්දද branch ආනන්දද කියල :baffled: