ජවිපෙ රජයක් යටතේ කිලෝමීටර් තුනෙන් තුනට පාසල්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    ලංකාවේ පාසල් වලට මොන පහසුකම් දුන්නත් මොන තරම් ගුණාත්මක අධ්‍යාපනයක් ඒවා තුලින් ලබා දුන්නත් ජනප්‍රිය පාසල් කියන ඒවට තියෙන තරඟය නවත්වන්න බෑ. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තියෙන ඉගෙනීමෙන් පසු තමන් ගිය පාසල කරේ තියාගෙන යාම. ඕක ඇවිල්ල අධ්‍යාපන ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක්.

    ඕක රස්සාවකට යනකොට උනත් බලනවා. මගේ යාළුවෙකු Army එකේ සහ නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්විව් දෙකකට ගිහිල්ලා ඕක අත්විඳල තියෙනවා. ඔය ස්කෝල ගාය නිසා තමයි ඒ ජනප්‍රිය පාසලකින් පිට ලංකාවේ හමුදාපති කෙනෙක්වත් බිහි නොවෙන්නෙ.

    ඕකට දෙන්න මගේ ඔළුවට එන විසදුම තමයි ලංකාවේ සියලුම පාසල් ඔය ජනප්‍රියම පාසල් කියල තියෙන 300 ක් පමණ වන ලොකු පාසල් වල Branches කරන එක.

    උදාහරණයක් ලෙස ආනන්ද විද්‍යාලයේ branch එකක් කරනවා කොලබ අවට තියෙන දුප්පත් ළමයි යන පොඩි ස්කෝලෙ. එකම නිල ඇඳුම ,එකම නම ,පාසලෙන් අස් වෙනකොට දෙන්නෙ එකම සහතිකය, කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ඔය අවට තියෙන ළමයි 100 ට අඩු ළමයින් ඉන්න සියලුම පොඩි පාසල් වහලා දාලා ඒ ළමයි ආනන්දේ ස්කෝලෙ branch එකට ගේනවා. එහෙම කරොත් ලංකාවේ තියෙන්නේ පාසල් 300ක් විතර සහ ඒවට අයිති branches විතරයි.

    එහෙම නැතුව ලඟම පාසල හොඳම පාසල නෙවෙයි ලෝකෙම හොඳම පාසල කරත් ඔය ස්කෝල ගාය ලංකාවේ නැති කරන්න බෑ.
    මට එහෙම හිතෙද්දී සුනිල් හඳුන්නෙත්ති කියනවා කිලෝමීටර් තුනෙන් තුනට ඒ ගොල්ලො පාසල් දානවලු හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    5 වසර ශිෂ්යත්වයත් නිකන්ම අහෝසි වෙලා යාවි... ළමයි ඉගෙනගන්න ඔනේ අනුන්ව පරද්ද පරද්ද තරඟ කරන්න නෙමේ..ගිනි ගණන් දී ජාත්යන්තර පාසල් වලට ලමයින්ව දාලා ලංකාවට නොගැලපෙන කල්ලතෝනි වල් කලුසුද්දෝ රැලක් බිහිවෙන එකත් නිකන්ම නවතීවී..

    මෙම අධ්යාපන ක්‍රමය ගැන පැවසුවේ සුනිල් හඳුන්නෙත්තියන් විසින් මාතර රැලිය අමතමින්..මේක අනිවාර්යයෙන් වෙන්න ඔනේ දෙයක්.. මේක තමයි ජපානේ අධ්යාපන ක්‍රමය... ( Japanese education system )

    දරුවාගේ මොළය වැඩෙන්නනම් තමන්ගේ නිවසට ලඟම පාසලට යන්න ඔනේ..
     
    ගොනෙක් කියපු කතාවකට හුමිටි තියන තව මි හරකෙක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.
    රනිප්ට අනුව පාසල් වල ප්‍රශ්ණයක් නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    ලංකාවේ පාසල් වලට මොන පහසුකම් දුන්නත් මොන තරම් ගුණාත්මක අධ්‍යාපනයක් ඒවා තුලින් ලබා දුන්නත් ජනප්‍රිය පාසල් කියන ඒවට තියෙන තරඟය නවත්වන්න බෑ. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තියෙන ඉගෙනීමෙන් පසු තමන් ගිය පාසල කරේ තියාගෙන යාම. ඕක ඇවිල්ල අධ්‍යාපන ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක්.

    ඕක රස්සාවකට යනකොට උනත් බලනවා. මගේ යාළුවෙකු Army එකේ සහ නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්විව් දෙකකට ගිහිල්ලා ඕක අත්විඳල තියෙනවා. ඔය ස්කෝල ගාය නිසා තමයි ඒ ජනප්‍රිය පාසලකින් පිට ලංකාවේ හමුදාපති කෙනෙක්වත් බිහි නොවෙන්නෙ.

    ඕකට දෙන්න මගේ ඔළුවට එන විසදුම තමයි ලංකාවේ සියලුම පාසල් ඔය ජනප්‍රියම පාසල් කියල තියෙන 300 ක් පමණ වන ලොකු පාසල් වල Branches කරන එක.

    උදාහරණයක් ලෙස ආනන්ද විද්‍යාලයේ branch එකක් කරනවා කොලබ අවට තියෙන දුප්පත් ළමයි යන පොඩි ස්කෝලෙ. එකම නිල ඇඳුම ,එකම නම ,පාසලෙන් අස් වෙනකොට දෙන්නෙ එකම සහතිකය, කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ඔය අවට තියෙන ළමයි 100 ට අඩු ළමයින් ඉන්න සියලුම පොඩි පාසල් වහලා දාලා ඒ ළමයි ආනන්දේ ස්කෝලෙ branch එකට ගේනවා. එහෙම කරොත් ලංකාවේ තියෙන්නේ පාසල් 300ක් විතර සහ ඒවට අයිති branches විතරයි.

    එහෙම නැතුව ලඟම පාසල හොඳම පාසල නෙවෙයි ලෝකෙම හොඳම පාසල කරත් ඔය ස්කෝල ගාය ලංකාවේ නැති කරන්න බෑ.
    මට එහෙම හිතෙද්දී සුනිල් හඳුන්නෙත්ති කියනවා කිලෝමීටර් තුනෙන් තුනට ඒ ගොල්ලො පාසල් දානවලු හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.

    ලංකාවෙ එක එක ගැටි තියෙනවා, ඉස්කෝල ගැටි, කැම්පස් ගැටි, පලාත් ගැටි, දේශපාලන ගැටි, ආගම් ගැටි, ජාති ගැටි.

    ඉස්කෝලයක් හැදුවා වගේ නෙවී මේන්ටේන් කරන්න අමාරුයි. අනික ඉස්කෝල ප්‍රශ්න තියෙන්නෙ ඩොටේ පැති වලට. ඒවට තියෙන ප්‍රශ්න කොහොමත් විසඳන්න බෑ අඟලේන් අඟල ඉස්කෝල දැම්මා කියලා.

    ජෙප්පො කියන්නේ ඉතින් අමු ගවයෝනේ.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ලංකාවේ පාසල් වලට මොන පහසුකම් දුන්නත් මොන තරම් ගුණාත්මක අධ්‍යාපනයක් ඒවා තුලින් ලබා දුන්නත් ජනප්‍රිය පාසල් කියන ඒවට තියෙන තරඟය නවත්වන්න බෑ. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තියෙන ඉගෙනීමෙන් පසු තමන් ගිය පාසල කරේ තියාගෙන යාම. ඕක ඇවිල්ල අධ්‍යාපන ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක්.

    ඕක රස්සාවකට යනකොට උනත් බලනවා. මගේ යාළුවෙකු Army එකේ සහ නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්විව් දෙකකට ගිහිල්ලා ඕක අත්විඳල තියෙනවා. ඔය ස්කෝල ගාය නිසා තමයි ඒ ජනප්‍රිය පාසලකින් පිට ලංකාවේ හමුදාපති කෙනෙක්වත් බිහි නොවෙන්නෙ.

    ඕකට දෙන්න මගේ ඔළුවට එන විසදුම තමයි ලංකාවේ සියලුම පාසල් ඔය ජනප්‍රියම පාසල් කියල තියෙන 300 ක් පමණ වන ලොකු පාසල් වල Branches කරන එක.

    උදාහරණයක් ලෙස ආනන්ද විද්‍යාලයේ branch එකක් කරනවා කොලබ අවට තියෙන දුප්පත් ළමයි යන පොඩි ස්කෝලෙ. එකම නිල ඇඳුම ,එකම නම ,පාසලෙන් අස් වෙනකොට දෙන්නෙ එකම සහතිකය, කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ඔය අවට තියෙන ළමයි 100 ට අඩු ළමයින් ඉන්න සියලුම පොඩි පාසල් වහලා දාලා ඒ ළමයි ආනන්දේ ස්කෝලෙ branch එකට ගේනවා. එහෙම කරොත් ලංකාවේ තියෙන්නේ පාසල් 300ක් විතර සහ ඒවට අයිති branches විතරයි.

    එහෙම නැතුව ලඟම පාසල හොඳම පාසල නෙවෙයි ලෝකෙම හොඳම පාසල කරත් ඔය ස්කෝල ගාය ලංකාවේ නැති කරන්න බෑ.
    මට එහෙම හිතෙද්දී සුනිල් හඳුන්නෙත්ති කියනවා කිලෝමීටර් තුනෙන් තුනට ඒ ගොල්ලො පාසල් දානවලු හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.
    branch උනත් වෙනස තියෙන්වා. lyceum පානදුරට වඩා nugegoda පිලිගැනීම වැඩී. අනික ඉස්කොලේ කියන්නේ cultural deyak. factory danawa wage royal hamathanama danna baaa..
     
    • Like
    Reactions: CohenLenstra

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    245310.jpg
     
    • Haha
    Reactions: Don Appu

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    ලංකාවේ පාසල් වලට මොන පහසුකම් දුන්නත් මොන තරම් ගුණාත්මක අධ්‍යාපනයක් ඒවා තුලින් ලබා දුන්නත් ජනප්‍රිය පාසල් කියන ඒවට තියෙන තරඟය නවත්වන්න බෑ. ඒකට හේතුව ලංකාවේ සමාජයේ තියෙන ඉගෙනීමෙන් පසු තමන් ගිය පාසල කරේ තියාගෙන යාම. ඕක ඇවිල්ල අධ්‍යාපන ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක්.

    ඕක රස්සාවකට යනකොට උනත් බලනවා. මගේ යාළුවෙකු Army එකේ සහ නේවි එකේ කැඩෙට් ඔෆිසර් ඉන්ටර්විව් දෙකකට ගිහිල්ලා ඕක අත්විඳල තියෙනවා. ඔය ස්කෝල ගාය නිසා තමයි ඒ ජනප්‍රිය පාසලකින් පිට ලංකාවේ හමුදාපති කෙනෙක්වත් බිහි නොවෙන්නෙ.

    ඕකට දෙන්න මගේ ඔළුවට එන විසදුම තමයි ලංකාවේ සියලුම පාසල් ඔය ජනප්‍රියම පාසල් කියල තියෙන 300 ක් පමණ වන ලොකු පාසල් වල Branches කරන එක.

    උදාහරණයක් ලෙස ආනන්ද විද්‍යාලයේ branch එකක් කරනවා කොලබ අවට තියෙන දුප්පත් ළමයි යන පොඩි ස්කෝලෙ. එකම නිල ඇඳුම ,එකම නම ,පාසලෙන් අස් වෙනකොට දෙන්නෙ එකම සහතිකය, කිසිම වෙනසක් නෑ. ඊට පස්සෙ ඔය අවට තියෙන ළමයි 100 ට අඩු ළමයින් ඉන්න සියලුම පොඩි පාසල් වහලා දාලා ඒ ළමයි ආනන්දේ ස්කෝලෙ branch එකට ගේනවා. එහෙම කරොත් ලංකාවේ තියෙන්නේ පාසල් 300ක් විතර සහ ඒවට අයිති branches විතරයි.

    එහෙම නැතුව ලඟම පාසල හොඳම පාසල නෙවෙයි ලෝකෙම හොඳම පාසල කරත් ඔය ස්කෝල ගාය ලංකාවේ නැති කරන්න බෑ.
    මට එහෙම හිතෙද්දී සුනිල් හඳුන්නෙත්ති කියනවා කිලෝමීටර් තුනෙන් තුනට ඒ ගොල්ලො පාසල් දානවලු හඳුන්නෙත්ති හිතාගෙන ඉන්නෙ ලංකාවේ තියෙන්නේ පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති.
    syllabus eka wenas karanawa. aniwaren

    පාසල් වලට තියෙන දුර ප්‍රශ්නයක් කියල වෙන්න ඇති
    mekath prashnayak thama. pelak gam wala un 20+ km pain yanwa. malimawen hama school ekatama eka samanawa salakanne.
    ------ Post added on Aug 22, 2024 at 12:30 PM
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,303
    113
    Mars
    10,000 lakes wage wei ne?
    Hariyatama kiyanna balanna 3n 3ta iskola dammoth lankawata iskola keeyak hadanna onada kiyala??
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    10,000 lakes wage wei ne?
    Hariyatama kiyanna balanna 3n 3ta iskola dammoth lankawata iskola keeyak hadanna onada kiyala??
    Handunneththi gon pakaya Anura sahodarayage chanda kadanawa gon katha kiyala
    වැඩිය ඕනේ නෑ බන්. දැනටම තියෙනවා.
    කිලෝමීටර් 3න් 3ට ඉස්කෝල හදනවා කියලා නෑ. ගෙදර ඉදන් කිලෝමීටර් 3ක දුරින් අංග සම්පුර්ණ පාසලක් හදනවා කියලා කිව්වේ. එතකොට ඉස්කෝල දෙකක් අතර උපරිම දුර 6Km වෙන්නත් පුළුවන්. අලුතෙන් වැඩිය හදන්න වෙන්නේ නෑ. දැනටම තියෙන ඒවාගේ අඩු පාඩු හදලා අංග සම්පුර්ණ කරනවා කියන එක කියන්නේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,993
    113
    වැඩිය ඕනේ නෑ බන්. දැනටම තියෙනවා.
    කිලෝමීටර් 3න් 3ට ඉස්කෝල හදනවා කියලා නෑ. ගෙදර ඉදන් කිලෝමීටර් 3ක දුරින් අංග සම්පුර්ණ පාසලක් හදනවා කියලා කිව්වේ. එතකොට ඉස්කෝල දෙකක් අතර උපරිම දුර 6Km වෙන්නත් පුළුවන්. අලුතෙන් වැඩිය හදන්න වෙන්නේ නෑ. දැනටම තියෙන ඒවාගේ අඩු පාඩු හදලා අංග සම්පුර්ණ කරනවා කියන එක කියන්නේ.
    Angasampurna kiwwe?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,526
    3,116
    113
    65625/30 න් බෙදුවත් 2000 ක් වගෙ එන්නෙ. ලංකාවෙ සම්පුර්ණ area එක ගත්තත්. විල්පත්තු කැලේ මැදිදෙ එහෙම ම්නිස්සු නෑනෙ, ඕක තව ගොඩක් අඩු වෙනවා. දැනටත් ඊට වඩා පාසල් ඇති