ජවිපෙ සහ භීෂණය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් හිතන්නෙ නෑ රොජා......
    ජවිපෙ, උපන් දා ඉදන් විප්ලවය අදහපු පක්ෂයක්. 1969 සංඝාරාම සාකච්ඡාවෙන් තමයි තීරණය වෙන්නේ විප්ලවයකින් රටේ බලය පැහැර ගැනීමට. එතකොට ළිදට තල්ලු කලා වෙන්නෙ නෑ නේ.....
    මම විප්ලවයකට විරුද්ධ හෝ පක්ෂ නෑ...නමුත් ජවිපෙ ඓතිහාසික වරද දෙකක් කලා. ඒ විප්ලවයට තෝරාගත් කාලය සම්බන්ධව.
    1971 දී විප්ලවයට තෝරගන්නේ සමගි පෙරමුණු ආණ්ඩුව, ආණුඩුව පත් වෙලා අවුරුදු එකහමාරයි. මිනිස්සු ආණ්ඩුව ගැන කළකිරිලා හිටයෙ නෑ. අනික විප්ලපවයට ආවෙ උගත් සහ බුද්ධිමත් කොටස, පොදු ජන සහභාගීත්වයක් තිබුනෙම නෑ. මොකද පොදු ජනතාව ආණ්ඩුව යමක් කරයි කියන බලාපොරොත්තුවේ හිටියා. කොහොම හරි අවශ්‍ය පිරිස් බලය නැතිව, කද නැතිව ඔලුව විතරක් විප්ලවයට ඇරියා. විනාස වුණා.......

    88-89 බලන්න......ආණ්ඩුව ගැන මිනිස්සු කල කිරිලා හිටිය. නමුත් පොදු ජන සහගෙයක් ඒත් තිබුනේ නෑ මොකද විප්ලවවාදීන් පවා මිනිසුන් මත මර්දනය මුදා හැරිය නිසා.අනික මහජනයා ඒකරාශීකර ගෙන විප්ලවයක් කළමනා කරණය කිරීමේ හැකියාව විප්ලවවාදීන්ට තිබුනෙ නෑ මොකද ඉන්දු ලංකා ගිවිසුම එකපාරට මතු වෙච්ච එකක් නිසා. ත්‍රිලට විප්ලව කරන කොටසක් තමා මතුවෙලා හිටියෙ. ඔලුව නැතුව කද යැවුවා කොටින් ම කියනව නම් විප්ලවයට..විනාස වුණා.......

    මතක තියා ගන්න....“බහුතර සාහභාගීත්වයකින් තොරව කෙරෙන ඕනෑම පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකින්“ ඒත තමා ඓතිහාසික සත්‍ය මේ පොළව මත...............

    ඒක හරි පලවෙනි විප්ලවය සුළු පිරිසක් එකතු වෙලා එක රැයින් පොලිසි වලට ගහල රටම යටත් කරන්න ගන්න හිතන් කරපු පොඩ්ඩක් වත් ප්‍රයෝගික නැති සහ ඒ වෙලාවේ හැටියට අනවශ්‍ය කලබලයක් ඉතින් කව්රුවත් බලෙන් තල්ලු කර කියන එක ඇත්තම නෙවෙයි නේ හැබැයි 83 නම් වෙනම කතාවක්

    ජවිපෙට ඕනේ උනේ රුසියාවෙන් ගෙඩිය පිටින් ආනයනය කරපු විප්ලවය මෙහෙ පැල කරන්න ඒක අදුරදර්ශී වගේම කිසිසේත් ප්‍රයෝගික නැති දෙයක්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක හරි පලවෙනි විප්ලවය සුළු පිරිසක් එකතු වෙලා එක රැයින් පොලිසි වලට ගහල රටම යටත් කරන්න ගන්න හිතන් කරපු පොඩ්ඩක් වත් ප්‍රයෝගික නැති සහ ඒ වෙලාවේ හැටියට අනවශ්‍ය කලබලයක් ඉතින් කව්රුවත් බලෙන් තල්ලු කර කියන එක ඇත්තම නෙවෙයි නේ හැබැයි 83 නම් වෙනම කතාවක්

    ජවිපෙට ඕනේ උනේ රුසියාවෙන් ගෙඩිය පිටින් ආනයනය කරපු විප්ලවය මෙහෙ පැල කරන්න ඒක අදුරදර්ශී වගේම කිසිසේත් ප්‍රයෝගික නැති දෙයක්

    83 koheda wiplawayak une? mama danna hetiyata 83 une kalu juuliya, eeka uda dala JR jvp eka thanam kala..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    83 පක්ශෙ තහනම් කල නිසා තමයි 87/88 වෙද්දි රටේ ඒ තත්වෙ ඇති උනේ. එක්කො දේශපාලනේ නවත්තන්න ඕන නැත්නම් මර්ධනයට මුහුණ දෙන්න ඕන. ඒ දෙකෙන් ජවිපෙ තෝරගත්තෙ මර්ධණයට මුහුණ දෙන එක.
    :nerd::nerd:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මම නම් හිතන්නෙ නෑ රොජා......
    ජවිපෙ, උපන් දා ඉදන් විප්ලවය අදහපු පක්ෂයක්. 1969 සංඝාරාම සාකච්ඡාවෙන් තමයි තීරණය වෙන්නේ විප්ලවයකින් රටේ බලය පැහැර ගැනීමට. එතකොට ළිදට තල්ලු කලා වෙන්නෙ නෑ නේ.....
    මම විප්ලවයකට විරුද්ධ හෝ පක්ෂ නෑ...නමුත් ජවිපෙ ඓතිහාසික වරද දෙකක් කලා. ඒ විප්ලවයට තෝරාගත් කාලය සම්බන්ධව.
    1971 දී විප්ලවයට තෝරගන්නේ සමගි පෙරමුණු ආණ්ඩුව, ආණුඩුව පත් වෙලා අවුරුදු එකහමාරයි. මිනිස්සු ආණ්ඩුව ගැන කළකිරිලා හිටයෙ නෑ. අනික විප්ලපවයට ආවෙ උගත් සහ බුද්ධිමත් කොටස, පොදු ජන සහභාගීත්වයක් තිබුනෙම නෑ. මොකද පොදු ජනතාව ආණ්ඩුව යමක් කරයි කියන බලාපොරොත්තුවේ හිටියා. කොහොම හරි අවශ්‍ය පිරිස් බලය නැතිව, කද නැතිව ඔලුව විතරක් විප්ලවයට ඇරියා. විනාස වුණා.......

    88-89 බලන්න......ආණ්ඩුව ගැන මිනිස්සු කල කිරිලා හිටිය. නමුත් පොදු ජන සහගෙයක් ඒත් තිබුනේ නෑ මොකද විප්ලවවාදීන් පවා මිනිසුන් මත මර්දනය මුදා හැරිය නිසා.අනික මහජනයා ඒකරාශීකර ගෙන විප්ලවයක් කළමනා කරණය කිරීමේ හැකියාව විප්ලවවාදීන්ට තිබුනෙ නෑ මොකද ඉන්දු ලංකා ගිවිසුම එකපාරට මතු වෙච්ච එකක් නිසා. ත්‍රිලට විප්ලව කරන කොටසක් තමා මතුවෙලා හිටියෙ. ඔලුව නැතුව කද යැවුවා කොටින් ම කියනව නම් විප්ලවයට..විනාස වුණා.......

    මතක තියා ගන්න....“බහුතර සාහභාගීත්වයකින් තොරව කෙරෙන ඕනෑම පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකින්“ ඒත තමා ඓතිහාසික සත්‍ය මේ පොළව මත...............
    ඔව් හරියටම හරි කිබුලයියේ ලිඳට තල්ලු කරේ නෑ..විහින් ලිඳට පැන්නා අරමුණ උනේ දිය බොර කරගෙන මාලුත් බාගෙන ගොඩට ඇවිල්ල මේන් අපි කරපු දේ මෙන්න ප්‍රතිපල කියල පෙන්නන්න, ඒත් උනේ වෙනකක්..71විප්ලවයේ හිටියේ හොඳ හොඳ මොල ටික..ඒත් ඒ අයට බලයක් තිබ්බේ නෑ..88-89 කාලයේ උනේ මිනිස්සුන්ට තිබ්බ පරණ අමිහිරි මතක එක්ක උගත් බුද්දිමත් මිනිස්සු ඔය විප්ලවයට දායක උනේ නැහැ...උසි ගන්නපු කැම්පස් සෙට් එක තමයි ගොඩක් ගියේ..ඉවර උනේ ඛේදවාචකයකින්..මමත් කලින් ජේවීපී අදහපු එකෙක්..හැබැයි ඒ කිසිම කියවීමක් නැතුව,මතුපිට හොඳ දැකලා..ඒත් ආයෙත් ජේවීපී no never :no:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වර්තමානය වෙද්දී ලංකාවට අවශ්‍යවෙලා තියෙන්නේ මේ පවතින මෙතෙක් පැවතුන සාමාන්‍ය ජනතාවගේ ජීවන බර අඩු කරගෙන රටේ වෙන මහා පරිමාන දුෂණ නවත්තන , රටේ සිවිල් නීතිය ස්තාපිත කරන්න පුළුවන් පාලනයක්. එතැනදී දැනට ඉදිරිපත්වෙලා ඉන්න පක්ෂවල ඉදිරි වැඩපිළිවෙල් ගැන විමසුවාම ඉදිරියෙන්ම ඉන්නේ JVP එක.

    අපේ රටේ බහුතරයක් දේශපාලන පක්ෂවල ඉතිහාසේ ගත්තොත් කොතන හෝ ලේ තැවරිලා තියනවාමයි. ඒ ඒ කාලවල ඒ ඒ පක්ෂවල නායකයින් ගත්තු තීරණවලට කරපු වැරදි වලට අද ඉන්න උන්ට ගහන එක තේරුමක් නැති ක්‍රියාවක් විදිහටයි මම දකින්නේ.

    ඒ ඒ යුග වලදී මතුවෙලා තිබුන ලොකුම ප්‍රශ්න වලට ඒ ඒ කාලවල විකල්ප විදිහට බලයට පත් උන නායකයෝ ඒ ප්‍රශ්න වලට උත්තර සැපයුවා. 94 වෙද්දී ප්‍රේමදාස පාලනයෙන් හෙම්බත්වෙලා උන්නු ජනතාවට චන්ද්‍රිකා පාලනයෙන් යම් අස්වැසිල්ලක් ගෙනත්දුන්න. එත් කල් යද්දී ඒ ලැබිච්ච බලය චන්ද්‍රිකා රටට ප්‍රයෝජනයක් ලැබෙන විදිහට මෙහෙයෙව්වේ නැහැ. ඒ හින්ඳ රටේ මිනිස්සු චන්ද්‍රිකා පාලනයෙනුත් හෙම්බත් උනා.

    මහින්ද ජනාධිපති වෙද්දී රටට තබුන ලොකුම ප්‍රශ්නය උණු LTTE මහින්ද විසඳුවා. එත් ඊට පස්සේ කරපු එක වැඩක්වත් රටේ ආර්ථිකයට පලදායී යමක් එකතුවෙන වැඩ නෙවෙයි. වර්තමානය වෙද්දී රටේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ පාලයෙනුත් හෙම්බත් උණු පරිසරයක්. ඒ කියන්නේ ඉතිහාසයේ සිදු උනා වගේම විකල්පයකට බලයට පත්වෙන්න තියන අවස්තාවක්. මගේ පුද්ගලික මතයනම් මේ අවස්තාව යෙදෙන්නේ JVP එකට තමයි කියල.

    යම් ආණ්ඩු පක්ෂයක් බලයේ ඉද්දි මිනිස්සු වෙහෙසට පත්වෙලා හිටපු හැම අවස්ථාවකම රටේ මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනා. චන්ද්‍රිකා කුමාරනතුන්ගත් , මහින්ද රාජපක්ෂත් ඒ වෙනස මිනිස්සුන්ට ගෙනත් දුන්න. එත් දැන් අයෙත් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙන වෙලාවක් මේ. කව්රු මොනවා කිව්වත් මේ වෙලාවේ මේ වෙනස සිදුවිය යුතුමයි. එහෙම නොවුනොත් එක තවත් කැරැල්ලකට මුලපිරීමක් වේවි කියලයි මගේ පුද්ගලික විශ්වාසය.

    සරත් ෆොන්සේකා කලින් වතාවේ ඉදිරිපත් නොවී ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් උනානම් one shot ඊළඟ අවස්තාව සරත් ෆොන්සේකාට ලැබෙන්න තිබුන .

    ඉතිහාසේ මොන වැරදි කරලා තිබුනත් හරවත් ගුණවත් විදිහට රට ගොඩදාන්න පුළුවන් වෙනවනම් උන්ගේ ඉතිහාසේ හොයල චෝදනා කරන එක තේරුමක් නැති වැඩක්. එහෙම කරනවානම් එක පටන් ගන්න ඕන වර්තමාන පාර්ලිමේන්තුවේ. මොකද එතන ඉන්න උදවියගෙන් බහිතරයක් ඉන්න ඕන එතන නෙවෙයි ආණ්ඩුවේ බෝඩිමේ.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එජාපය සමග දීගකෑම වෙනුවෙන් ‘ජවිපෙ’ නම වෙනස් කිරීමට සූදානම්

    ඉදිරියේදී එළඹෙන තීරණාත්මක අවස්ථාවකදී රාජපක්‍ෂ රෙජිමය පැරදවීම සඳහා වඩාත් නම්‍යශීලීව හා සමීපව එජාපය සමග එකතුව කටයුතු කිරීමට ජවිපෙ සූදානම් වන බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡ වට ගණනාවක් මේ වන විටත් ඉතා රහසිගතව දෙපාර්ශවයේ ඉහළ නායකයින් අතර පවත්වා ඇත. මෙහිදී එජාපය පාර්ශ්වයෙන් මතුකර ඇති ගැටළුවකට අනුව ‘ජනතා විමුක්ති පෙරමුණ’ යන නම සංශෝධනය කිරීමට ද දෙපාර්ශ්වය ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟවී තිබේ.
    මෙහිදී එජාප පාර්ශ්වයෙන් දක්වා ඇත්තේ 88/89 කාලයේදී ජවිපෙ විසින් තම පාක්‍ෂිකයන් විශාල වශයෙන් මරාදැමීම තවමත් එජාපයේ යම් යම් කොටස්වල මතකයේ පවතින බැවින් පූර්ණ සංධානගතවීමකට එය බාධාවක් බවයි.
    එය තමන්ටද බොහෝ අවස්ථාවන්හිදී මුහුණපෑමට සිදුවන ගැටළුවක් බව මෙහිදී ජවිපෙ පාර්ශ්වයෙන්ද පිළිගෙන ඇත”මේ අතීත ප‍්‍රශ්න සමග ඉදිරියට යා නොහැකි බව අපිටත් තදට දැනෙනවා” යන්න මෙහිදී ජවිපෙ ස්ථාවරය වී තිබේ. තවද එම කාලයේදී එජාපය විසින් මරා දමන ලද ජවිපෙ සාමාජිකයන් සිහිකරමින් එජාපය ද තම නම වෙනස් කරන්නේද යන් ප‍්‍රශ්නයද මතු තිබේ.
    ඒ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවරය වී ඇත්තේ රජය සහ අවිගත් කණ්ඩායම් යන දෙකොටසක් එකල පැවති බවත් රාජ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම එක්ව පිහිටුවන ආණ්ඩුවේ පවා අයිතියක් වන බවත් ය.
    ඒ අනුව මේ යෝජනාව මේ වන විට ජවිපෙ අභ්‍යන්තරයේ ද සාකච්ඡවට ලක් කර ඇත. එහිදී මෙම යෝජනාව එකහෙළා ප‍්‍රතික්ෂේප කිරීමේ සිට විකල්ප නම් යෝජනා කිරීම දක්වා වන මිශ‍්‍ර ප‍්‍රතිචාර ලැබී ඇත. යෝජනා වී ඇති විකල්ප නම් අතර ”ජනතා සාධාරණත්ව පක්‍ෂය” ”ජනතා හඩ පෙරමුණ” හා ”සමානතා ව්‍යාපාරය ” ආදිය දෙවන වටයට තේරී තිබේ. එසේම ”ගොඩනැගීමට සැමදා උත්සාහ කළ නමුත් තවමත් නොහැකිව පවතින පුළුල් මහජන පෙරමුණ” හරහා මේ වෙනස හා නව සංධානය ඇතිකර ගත හැකි බවද ප‍්‍රකාශ වී තිබේ.

    :):)

    :lol::lol::lol::lol: ane manada mun vage un nam
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් හරියටම හරි කිබුලයියේ ලිඳට තල්ලු කරේ නෑ..විහින් ලිඳට පැන්නා අරමුණ උනේ දිය බොර කරගෙන මාලුත් බාගෙන ගොඩට ඇවිල්ල මේන් අපි කරපු දේ මෙන්න ප්‍රතිපල කියල පෙන්නන්න, ඒත් උනේ වෙනකක්..71විප්ලවයේ හිටියේ හොඳ හොඳ මොල ටික..ඒත් ඒ අයට බලයක් තිබ්බේ නෑ..88-89 කාලයේ උනේ මිනිස්සුන්ට තිබ්බ පරණ අමිහිරි මතක එක්ක උගත් බුද්දිමත් මිනිස්සු ඔය විප්ලවයට දායක උනේ නැහැ...උසි ගන්නපු කැම්පස් සෙට් එක තමයි ගොඩක් ගියේ..ඉවර උනේ ඛේදවාචකයකින්..මමත් කලින් ජේවීපී අදහපු එකෙක්..හැබැයි ඒ කිසිම කියවීමක් නැතුව,මතුපිට හොඳ දැකලා..ඒත් ආයෙත් ජේවීපී no never :no:

    .විහින් ලිඳට පැන්නා අරමුණ උනේ දිය බොර කරගෙන මාලුත් බාගෙන ගොඩට ඇවිල්ල මේන් අපි කරපු දේ මෙන්න ප්‍රතිපල කියල පෙන්නන්න

    83 පක්ශෙ තහනම් කල නිසා තමයි 87/88 වෙද්දි රටේ ඒ තත්වෙ ඇති උනේ. එක්කො දේශපාලනේ නවත්තන්න ඕන නැත්නම් මර්ධනයට මුහුණ දෙන්න ඕන. ඒ දෙකෙන් ජවිපෙ තෝරගත්තෙ මර්ධණයට මුහුණ දෙන එක.
    :nerd::nerd:

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයක් තහනම් කලාම එක්කො තහනමට බයේ වැඩ නවත්තන්න ඕන. නැත්නම් ඒකට විරුද්ධව නැගිටින්න ඕන.
    උසි ගන්නපු කැම්පස් සෙට් එක

    උසි ගන්වන්න දෙයක් නැහැ අමුතුවෙන්. රටේ දේශපාලනය ගැන වඩාත්ම සංවේදී කොටස තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඇතුළු තරුණ කොටස්.

    මමත් කලින් ජේවීපී අදහපු එකෙක්..හැබැයි ඒ කිසිම කියවීමක් නැතුව,මතුපිට හොඳ දැකලා

    එතන තමයි ලොකුම වැරැද්ද තියෙන්නෙ. තවමත් ලංකාවෙ බහුතරයකට තියෙන්නෙ ජවිපෙ ගැන මතුපිටින් කියවීමක් විතරයි
    :dull::dull:

    බොහෝ අය ජ.වි .පෙ ගැන හරියට හොයල බලල නැහැ .
    ජනතාවගේම හතුරෝ පතුරවන බොරු මත සමග ජ.වි .පෙ දෙස නොබලන්න.
    ඔබේ බුද්දියෙන් ඔබම සොයා බලා ජ.වි .පෙ ගැන තීරණය කරන්න
    https://www.facebook.com/photo.php?v=273555806132207&set=vb.267207983433656&type=2&theater

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    wiruddawa nagitinawa kiyanne meeni marana ekada..? hamudawe policiye unge pawul wala unwa marana ekada..?

    ayi ee...? wishwa widyalawala inna aya witharada poth path kiyawanne......?

    ee nisada pahugiya kaale.. wishawa widyale kattiya sadde wahala hitiye..?

    campus giyata samaja danuma labenne naa ban....

    එතන තමයි ලොකුම වැරැද්ද තියෙන්නෙ. තවමත් ලංකාවෙ බහුතරයකට තියෙන්නෙ ජවිපෙ ගැන මතුපිටින් කියවීමක් විතරයි :dull::dull:

    බොහෝ අය ජ.වි .පෙ ගැන හරියට හොයල බලල නැහැ .
    ජනතාවගේම හතුරෝ පතුරවන බොරු මත සමග ජ.වි .පෙ දෙස නොබලන්න.

    ithin rate inna minissunta maha loku welawak naa JVP eke rata hadana theory kiyaawa kiyawa inna..... minissu balanne un karapu wada...

    ara 2004 anduwa atharala baye panala giyama thama minissu JVP kiyanne mokkuda kiyala dana gaththe..!

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    .විහින් ලිඳට පැන්නා අරමුණ උනේ දිය බොර කරගෙන මාලුත් බාගෙන ගොඩට ඇවිල්ල මේන් අපි කරපු දේ මෙන්න ප්‍රතිපල කියල පෙන්නන්න

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයක් තහනම් කලාම එක්කො තහනමට බයේ වැඩ නවත්තන්න ඕන. නැත්නම් ඒකට විරුද්ධව නැගිටින්න ඕන.
    උසි ගන්නපු කැම්පස් සෙට් එක

    උසි ගන්වන්න දෙයක් නැහැ අමුතුවෙන්. රටේ දේශපාලනය ගැන වඩාත්ම සංවේදී කොටස තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඇතුළු තරුණ කොටස්.

    මමත් කලින් ජේවීපී අදහපු එකෙක්..හැබැයි ඒ කිසිම කියවීමක් නැතුව,මතුපිට හොඳ දැකලා

    එතන තමයි ලොකුම වැරැද්ද තියෙන්නෙ. තවමත් ලංකාවෙ බහුතරයකට තියෙන්නෙ ජවිපෙ ගැන මතුපිටින් කියවීමක් විතරයි
    :dull::dull:

    බොහෝ අය ජ.වි .පෙ ගැන හරියට හොයල බලල නැහැ .
    ජනතාවගේම හතුරෝ පතුරවන බොරු මත සමග ජ.වි .පෙ දෙස නොබලන්න.
    ඔබේ බුද්දියෙන් ඔබම සොයා බලා ජ.වි .පෙ ගැන තීරණය කරන්න
    https://www.facebook.com/photo.php?v=273555806132207&set=vb.267207983433656&type=2&theater

    88 89 කාලයේදි 71 තිබ්බ බුද්ධිමය සන්වාදය ජේවීපී එකේ තිබ්බේ නෑ..අරගලයෙන් මෙහෙයවපු හොඳින් හරි නරකින් හරි කරගන්න න්යායක් තිබ්බේ..මතවාදීමය විදියකින් ඉස්සරහට යන්න ගත්ත උත්සාහය අවම උනා..90%ට එහා බලය ගැන විතරයි හිතලා තිබ්බේ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    wiruddawa nagitinawa kiyanne meeni marana ekada..? hamudawe policiye unge pawul wala unwa marana ekada..?

    මේකට ආයෙමත් කියන්න තියෙන්නෙ මුල් පෝස්ට් එක හරියට කියවල වරෙන් මචන්

    ayi ee...? wishwa widyalawala inna aya witharada poth path kiyawanne......?

    ee nisada pahugiya kaale.. wishawa widyale kattiya sadde wahala hitiye..?

    campus giyata samaja danuma labenne naa ban....

    මම උත්තර දුන්නෙ කෝට් කරපු පෝස්ට් එකට. ඒකෙ කියල තිබුනු කැම්පස් සෙට් එක කියන එකට. (විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඇතුළු තරුණ කොටස්.) ඒක වැරදි නම් කියපන්. ඕන රටක ඉස්සෙල්ලම පාරට බහින්නෙ තරුණ කොටස්

    ithin rate inna minissunta maha loku welawak naa JVP eke rata hadana theory kiyaawa kiyawa inna..... minissu balanne un karapu wada...

    ara 2004 anduwa atharala baye panala giyama thama minissu JVP kiyanne mokkuda kiyala dana gaththe..!
    2004 ආණ්ඩුවක් ඇතෑරලා ගියේ නෑ.16 Jun 2005 නම් ගියා. ගියේ ඇයි කියල දන්නෙ නැද්ද ? සුනාමි සහන මණ්ඩලේ දුන්න නම් දැනටත් ඊළම ගහලා :dull::dull:
     
    හදපු ආණ්ඩුව එක්ක ඉඳන් උන්ගේ වැරදි පෙන්නලා දීල උන්ව හරි පාරට ගන්නයි ජේවීපී එකට තිබ්බේ..ඒත් අවස්තා දෙකේදිම ජේවීපී එක කර ඇරියා..එහෙම කරන්න ඒ අයට තිබ්බ හේතුව තමයි..මිනිස්සුන්ට පෙන්නන්න උවමනාව තිබ්බා අපි නිසයි මේ ආණ්ඩුව ඉන්නේ..අපිට පුලුවන් ආණ්ඩු හදන්න කඩන්න කියල මේ රටේ මිනිස්සුන්ට අඟවන්න..ඒත් ඒක කරන්න තිබ්බේ හදපු ගමන් ආණ්ඩුවෙන් කගාගෙන ගිහින් නෙවෙයි..මොකද ජේවීපී එකටත් එතන වගකීමක් තියෙනවා..ඒ ආණ්ඩුව වැරදි පාරෙ යනව නම් හරි පාරට ගන්න..මොකද ජේවීපී එකත් ආණ්ඩුව බලයට ගේන ඒමේ කොටස් කාරයෝ වෙච්ච නිසා.. කාලයක් ආණ්ඩුවේ ඉඳලා ගියා නම් මිනිස්සුන්ගේ කැමැත්ත මීට වඩා දිනාගන්න තිබ්බා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේකට ආයෙමත් කියන්න තියෙන්නෙ මුල් පෝස්ට් එක හරියට කියවල වරෙන් මචන්

    eke thibbe ara premakeerthige wife kiyapu kathawakne..? eka army eke seen ekata adala wenne kohomada..?

    මම උත්තර දුන්නෙ කෝට් කරපු පෝස්ට් එකට. ඒකෙ කියල තිබුනු කැම්පස් සෙට් එක කියන එකට. (විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඇතුළු තරුණ කොටස්.) ඒක වැරදි නම් කියපන්. ඕන රටක ඉස්සෙල්ලම පාරට බහින්නෙ තරුණ කොටස්

    ammata siri .... ethakota tharuna kotas parata bahina nisa un thama deshapalane danne... annith un ee kiyanne uncle la danne naa deshapalane...! :lol::lol::lol::lol::lol:

    ane yako.... mehemath wihilu thiyenawada..? :lol::lol::lol::lol:

    2004 ආණ්ඩුවක් ඇතෑරලා ගියේ නෑ.16 Jun 2005 නම් ගියා. ගියේ ඇයි කියල දන්නෙ නැද්ද ? සුනාමි සහන මණ්ඩලේ දුන්න නම් දැනටත් ඊළම ගහලා :dull::dull:

    ah ow 2005 thama...... ithin unta anduwa athule idagenama oka karanna thibbane...? ayi eliyata giye..? minissu chande dunne unta anduwa karanna misak prashna awama eliya bahinna nemene..?

    naththan mokatada un chande illuwe..?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හදපු ආණ්ඩුව එක්ක ඉඳන් උන්ගේ වැරදි පෙන්නලා දීල උන්ව හරි පාරට ගන්නයි ජේවීපී එකට තිබ්බේ..ඒත් අවස්තා දෙකේදිම ජේවීපී එක කර ඇරියා..එහෙම කරන්න ඒ අයට තිබ්බ හේතුව තමයි..මිනිස්සුන්ට පෙන්නන්න උවමනාව තිබ්බා අපි නිසයි මේ ආණ්ඩුව ඉන්නේ..අපිට පුලුවන් ආණ්ඩු හදන්න කඩන්න කියල මේ රටේ මිනිස්සුන්ට අඟවන්න..ඒත් ඒක කරන්න තිබ්බේ හදපු ගමන් ආණ්ඩුවෙන් කගාගෙන ගිහින් නෙවෙයි..මොකද ජේවීපී එකටත් එතන වගකීමක් තියෙනවා..ඒ ආණ්ඩුව වැරදි පාරෙ යනව නම් හරි පාරට ගන්න..මොකද ජේවීපී එකත් ආණ්ඩුව බලයට ගේන ඒමේ කොටස් කාරයෝ වෙච්ච නිසා.. කාලයක් ආණ්ඩුවේ ඉඳලා ගියා නම් මිනිස්සුන්ගේ කැමැත්ත මීට වඩා දිනාගන්න තිබ්බා..

    un anduwe hitiyanan ada thiyenne JVP anduwak...... :yes::yes::yes::yes::yes::yes:

    umba kiyapuwa hariyata hari!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    88 89 කාලයේදි 71 තිබ්බ බුද්ධිමය සන්වාදය ජේවීපී එකේ තිබ්බේ නෑ..අරගලයෙන් මෙහෙයවපු හොඳින් හරි නරකින් හරි කරගන්න න්යායක් තිබ්බේ..මතවාදීමය විදියකින් ඉස්සරහට යන්න ගත්ත උත්සාහය අවම උනා..90%ට එහා බලය ගැන විතරයි හිතලා තිබ්බේ..

    71 බුද්ධිමය සංවාදයක් තිබුන කියන්නෙ කවුද ? 71 කැරැල්ල වෙද්දි විජේවීර යාපනේ හිරගෙදර. මහින්ද විජේසේකර, ලොකු අතුල ඇතුළු පිරිසක් තමයි පණිවිඩයක් වරද්දලා වැඩේ කෙලවන්නෙ. 1971 අප්‍රේල් 05 වැල්ලවාය පොලීසියට විතරක් ගහන්නෙ දිනේ වැරදිලා. ඕක ගැන එක එක කතා තියනවා. කොහොම උනත් ඒක හොඳ සැලස්මක් ඇතුව බුද්ධිමත්ව කලා කියල පිලිගන්න බැහැ. අසහනයෙන් ඉඳපු තරුණ නැගිටීමක් උනේ. කොහොම උනත් ජවිපෙ නෙමෙයි මොන පක්ශයක්වත් අදහන්නෙ නැහැ මම නම්. දැනට තියන පක්ශ අතරින් හොඳ පක්ශයක් විදියට දකින්නෙ. ඊට වඩා හොඳ වෙන විකල්පයක් ආවොත් ඒක එදාට බලනවා :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ මිතුරනි......
    වර්තමානයේ පවතින දේශපාලන වටපිටාව ගැන යම් නිවැරදි මට්ටමක රැදෙන්නේ ජවිපෙ බවයි මගේ අවංක අදහස. මේ ලියන මම විශ්ව විද්‍යාලයේ දී ජ.වි.පෙ සමග දැඩිව මතවාදීමය වශයෙන් ගැටුණු කෙනෙක්. නමුත් එදිරිවාදියා ගේ වුවත් ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි.

    පළමුවෙන් ම ජවිපෙ තමා ගේ ගමන් මග ගැන ස්වං විවේචනයක චෙදිය යුතුයි. පක්ෂ අභ්‍යන්තරයේ වෛයි. සිවිල් සමාජය සමග කරන බුද්ධිමය කතිකාවතක් සමග. ඔවුන්ට නිවැරදි වන්නට හැක්කේ එවිට පමණයි. නමුත් තවමත් ජවිපෙ ඒ බුද්ධිමය වූ ස්වං විවේචනය ප්‍රසිද්ධියේ සිදුකොට නැත. තවම ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල ස්ථාවර භාවයක් නැත්තේ එහෙයනි. අනික ජවිපෙ කල වරදක් නම් සිංහල ජාතික මතවාදයට පයින් ගැසීමය. ඔවුන් වරක් ඉහලින් ම ඔසවා තැබූ ජාතිකත්ව මතයට පා පහර දීම තරම් ඔුන් කල දේශපාලන අඥාන කමක් තවත් නැත.

    පළමුව ඔුන් ස්වං විවේචනයක් කල යුතුය. ජනතාව ඔවුන් පළිගනු ඇත්තේ එවිටය. අපට වැරදුනා යන්න ඔවුන් පිළිගත යුත්ය. පිළි ගෙන ඒ අස්ථානයෙන් බැහැර විය යුතුය.........

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    71 බුද්ධිමය සංවාදයක් තිබුන කියන්නෙ කවුද ? 71 කැරැල්ල වෙද්දි විජේවීර යාපනේ හිරගෙදර. මහින්ද විජේසේකර, ලොකු අතුල ඇතුළු පිරිසක් තමයි පණිවිඩයක් වරද්දලා වැඩේ කෙලවන්නෙ. 1971 අප්‍රේල් 05 වැල්ලවාය පොලීසියට විතරක් ගහන්නෙ දිනේ වැරදිලා. ඕක ගැන එක එක කතා තියනවා:dull:
    නෑ මචං ඒක වැරදියි......
    ඔවුන් ඒ පනිවුඩය යැව්වේ විදුලි පණිවිඩයකින්....
    ජේවීපී අප්පුහාමි මිය ගියා
    අවමගුල 6 වෙනිදා

    ඔන්න ඕක තමා පණිවුඩය. නමුත් වැල්ලවායට පණිවුඩය ටෙලිග්‍රෘම් එකක් විදියට අවො අවමගුල 5 වෙනදා කියලා.

    විප්ලවාදීන් විදියට මේක වඩාත් හොදින් කල යුතුව තිබුණා ඔවුන්. 5 සහ 6 යනු පැටලෙන දින.......මේ දිනය ඉලක්කම් 2ක දිනයක් වුනා නම් අප සිටින රට බොහෝ දුරට වෙනස්...........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාගේ මිතුරනි......
    වර්තමානයේ පවතින දේශපාලන වටපිටාව ගැන යම් නිවැරදි මට්ටමක රැදෙන්නේ ජවිපෙ බවයි මගේ අවංක අදහස. මේ ලියන මම විශ්ව විද්‍යාලයේ දී ජ.වි.පෙ සමග දැඩිව මතවාදීමය වශයෙන් ගැටුණු කෙනෙක්. නමුත් එදිරිවාදියා ගේ වුවත් ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි.

    පළමුවෙන් ම ජවිපෙ තමා ගේ ගමන් මග ගැන ස්වං විවේචනයක චෙදිය යුතුයි. පක්ෂ අභ්‍යන්තරයේ වෛයි. සිවිල් සමාජය සමග කරන බුද්ධිමය කතිකාවතක් සමග. ඔවුන්ට නිවැරදි වන්නට හැක්කේ එවිට පමණයි. නමුත් තවමත් ජවිපෙ ඒ බුද්ධිමය වූ ස්වං විවේචනය ප්‍රසිද්ධියේ සිදුකොට නැත. තවම ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල ස්ථාවර භාවයක් නැත්තේ එහෙයනි. අනික ජවිපෙ කල වරදක් නම් සිංහල ජාතික මතවාදයට පයින් ගැසීමය. ඔවුන් වරක් ඉහලින් ම ඔසවා තැබූ ජාතිකත්ව මතයට පා පහර දීම තරම් ඔුන් කල දේශපාලන අඥාන කමක් තවත් නැත.

    පළමුව ඔුන් ස්වං විවේචනයක් කල යුතුය. ජනතාව ඔවුන් පළිගනු ඇත්තේ එවිටය. අපට වැරදුනා යන්න ඔවුන් පිළිගත යුත්ය. පිළි ගෙන ඒ අස්ථානයෙන් බැහැර විය යුතුය.........

    pilithura pahadili natha..!

    JVP eka radena niwaradi mattama mokakda..?
     
    සිංහල ජාතිකමතවාදය කියන්නේ, මොකක් පිලිබදව මතයද?????

    කොටි ට්‍රස්ත්වාදී සමග යුද්දය????
    ගැනද?

    ඊළම පිලිබදව මතවාදයද????
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    eke thibbe ara premakeerthige wife kiyapu kathawakne..? eka army eke seen ekata adala wenne kohomada..?
    ප්‍රේමකීර්ති ගැන කිව්වෙ උබේ පෝස්ට් එකට උත්තරේ විදියට නේ බන්. මම කියන්නෙ මේ ත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් එක
    ammata siri .... ethakota tharuna kotas parata bahina nisa un thama deshapalane danne... annith un ee kiyanne uncle la danne naa deshapalane...! :lol::lol::lol::lol::lol:

    ane yako.... mehemath wihilu thiyenawada..? :lol::lol::lol::lol:
    අනේ බන් ඕන රටක වඩාත්ම දේශපාලනයට සංවේදී වෙන්නෙ තරුණ කොටස් තමයි. උඹට ඒක විහිලුවක් වගේ පේන්නෙ උඹේ ගොන් කමටද නැත්නම් නොදැනුවත් කමටද කියන්න මම දන්නෙ නැහැ :no::no:

    ah ow 2005 thama...... ithin unta anduwa athule idagenama oka karanna thibbane...? ayi eliyata giye..? minissu chande dunne unta anduwa karanna misak prashna awama eliya bahinna nemene..?

    naththan mokatada un chande illuwe..?

    2005 දි ඇතුලෙදි විරුද්ධ වෙලා බැරි තැන තමයි එලියට බැහැලා විරුද්ධ උනේ. දන්නෙ නැත්නම් හොයල බලපන්. JVP විතරක් නෙමෙයි තව සංවිධාන ගොඩක් විරුද්ධ උනා
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මාගේ මිතුරනි......
    වර්තමානයේ පවතින දේශපාලන වටපිටාව ගැන යම් නිවැරදි මට්ටමක රැදෙන්නේ ජවිපෙ බවයි මගේ අවංක අදහස. මේ ලියන මම විශ්ව විද්‍යාලයේ දී ජ.වි.පෙ සමග දැඩිව මතවාදීමය වශයෙන් ගැටුණු කෙනෙක්. නමුත් එදිරිවාදියා ගේ වුවත් ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි.

    පළමුවෙන් ම ජවිපෙ තමා ගේ ගමන් මග ගැන ස්වං විවේචනයක චෙදිය යුතුයි. පක්ෂ අභ්‍යන්තරයේ වෛයි. සිවිල් සමාජය සමග කරන බුද්ධිමය කතිකාවතක් සමග. ඔවුන්ට නිවැරදි වන්නට හැක්කේ එවිට පමණයි. නමුත් තවමත් ජවිපෙ ඒ බුද්ධිමය වූ ස්වං විවේචනය ප්‍රසිද්ධියේ සිදුකොට නැත. තවම ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල ස්ථාවර භාවයක් නැත්තේ එහෙයනි. අනික ජවිපෙ කල වරදක් නම් සිංහල ජාතික මතවාදයට පයින් ගැසීමය. ඔවුන් වරක් ඉහලින් ම ඔසවා තැබූ ජාතිකත්ව මතයට පා පහර දීම තරම් ඔුන් කල දේශපාලන අඥාන කමක් තවත් නැත.

    පළමුව ඔුන් ස්වං විවේචනයක් කල යුතුය. ජනතාව ඔවුන් පළිගනු ඇත්තේ එවිටය. අපට වැරදුනා යන්න ඔවුන් පිළිගත යුත්ය. පිළි ගෙන ඒ අස්ථානයෙන් බැහැර විය යුතුය.........

    :yes: එහෙම ජවිපෙ ස්වං විවේචනයක් කරන්නෙ නෑ,මන් දන්න තරමට ජාතිකත්වය වගේ දේවල් ඔය ගොල්ලොන්ගේ මූලධර්ම වලට පටහැනියි..වැරදි නම් නිවැරදි කරන්න...
     
    Similar threads