ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_ඇයි?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ahh me thiyenne peratugaamiyonge weda..

    අධිකරණ අමාත්‍යවරයාගේ පෝස්ටර් 7000 ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන නීතිඥවරයකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (14) නියෝග කළාය.
    මෙම පෝස්ටර් වලින් 3688 ක ප්‍රමාණයක මුද්‍රණය කළ ස්ථානය සඳහන් කර නොමැති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
    මෙලෙස ඇප මත මුදාහැරුනේ පන්නිපිටියේ පදිංචි උදුල් ප්‍රේමරත්න හා හබරාදූවේ සහන් ශ්‍රී කීර්ති නැමැති දෙදෙනාය.
    වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනා මෝටර් රථයෙන් මෙම පෝස්ටර් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම්දීමක් මත මරදාන නගරය ආසන්නයේදී මරදාන පොලිසිය මොවුන් දෙදෙනා පෝස්ටර් සමග අත්අඩංගුවට ගෙන ඇත.

    Source: lankadeepa
    den oya umba kiyana honda set ekada me?

    ලොල් ... මම උන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ... මේ මහ මැතිවරණෙත් ජවිපෙ මැතිවරණ නීති කඩ කරපුව ඕන නම් හොයල බලපන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලොල් ... මම උන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ... මේ මහ මැතිවරණෙත් ජවිපෙ මැතිවරණ නීති කඩ කරපුව ඕන නම් හොයල බලපන්

    mama umba un wenuwen peni innawa kiyala ne, hebey unge agenda eka mokadka kiyala meken penawa.. ehema neda? methana methiwarana neethi kadapu ekak newe man kiyanne.. Udul mokada UNP eke posters aragena yanne? anna eekay prashne.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    මුන් වෙලාවකට කියනවා කොමියුනිස්ට්වාදය පිලිගන්නවලු. තව වෙලාවකට ධනවාදී ආර්ථිකයක් හදන හැටි ගැන පොරොන්දු දෙනවා. ජාතිකත්වයට "ඉල්ලුමක්" තියෙනවා කියල දැනෙන කාලෙට බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නලා ඡන්ද ගන්නවා. තව කාලෙකට මාක්ස්වාදය අනුව "ජාතිය බොරුවක්", "ඔක්කොම ප්‍රශ්න වලට මුල සිංහලයාගේ ජාතිවාදය කියනවා". ඊට පස්සේ ටික කාලෙකින් ආයේ කම්කරු පන්තිය මතක් වෙනවා.

    මාක්ස්වාදය කියන්නේ කිසිම වලංගුතාවයක් නැති පට්ටපල් බොරුවක්. ඒත් මේ යක්කුනම් කරන්නේ ඒ කසිකබල් මාක්ස්වාදයටත් අපහාසයක්.

    මම දැක්ක ඔය ත්‍රෙඩ් එක. හයියෝ, මේකේ මහා ලොකුවට ජෙප්පොන්ට කඩේ යන එකෙක්වත් ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය වෙච්ච මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ. ජෙප්පොන්ගේ කටවල් වලටයි රැවුල් වලටයි රැවටිලා තමයි මුන් ඡන්දේ දෙන්නේ.

    මෙතන ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් ඔබේ විවේචනය හරියටම හරි ... උන් කරන්නෙ කාලෙන් කාලෙට එන මොකක් හරි ජනප්‍රිය මතවාදයක් පාවිච්චි කරල බලයට එන්න බලන එක ... ඒකෙ අවසානය උනුත් කෙළවර වෙන්න නියමිත තවත් යූ න් පී එකක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගෙ එකකින්

    ජවිපෙ අන්තිමටම කැඩෙන්න හේතුවත් ඒකම තමයි ... ඒ කියන්නෙ උන් තීන්දුවක් ගත්ත කිසිම සමාජවාදී න්‍යාය දර්ශනයකින් වැඩක් නෑ කියල ... අන්තිමට පක්ෂෙ මැට්ටො ටිකක් ඉතිරි වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදාගෙන හොඳ සෙට් එක එළියට ගියා

    jvp එකට තියෙන ප්‍රස්නයක් තමයි සමාජවාදය, මාක්ස්වාදය, සිංහල බවුද්ධත්වය, වෙළදපොල ආර්ථිකය, ජාතික ප්‍රශ්නය සහ උතුරු නැගෙනහිර බලය බෙදාහැරීම වගේ එකිනෙකට නොගැලපෙන මතවාද කරපින්නා ගැනීම නිසා ඇතිවන ගැටුම්. ඒ ඒ අය jvp එක ඒ ඒ මතවාදය වෙනුවෙන් පෙනිසිටිනවා කියල විස්වාස කරනවා. විස්වාසය බිදවටුනහම අයින් වෙනවා. ඒ නිසා තමයි කාලෙන් කාලෙට කට්ටිය අයින් වෙන්නේ.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    ලොල් ... මම උන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ... මේ මහ මැතිවරණෙත් ජවිපෙ මැතිවරණ නීති කඩ කරපුව ඕන නම් හොයල බලපන්

    එළකිරියේ වැඩියෙන්ම පෙරටුගමින්ගේ video, කතා share කරන්නේ කවුද?:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mama umba un wenuwen peni innawa kiyala ne, hebey unge agenda eka mokadka kiyala meken penawa.. ehema neda? methana methiwarana neethi kadapu ekak newe man kiyanne.. Udul mokada UNP eke posters aragena yanne? anna eekay prashne.

    ඒ ගැන උන් උත්තර දෙයිනෙ ... හිටපු මහ ලේකම් ලයනල් බෝපගෙම කලින් කියල තියෙනව :D
    https://youtu.be/_AFKWufaUBw?t=276

    jvp එකට තියෙන ප්‍රස්නයක් තමයි සමාජවාදය, මාක්ස්වාදය, සිංහල බවුද්ධත්වය, වෙළදපොල ආර්ථිකය, ජාතික ප්‍රශ්නය සහ උතුරු නැගෙනහිර බලය බෙදාහැරීම වගේ එකිනෙකට නොගැලපෙන මතවාද කරපින්නා ගැනීම නිසා ඇතිවන ගැටුම්. ඒ ඒ අය jvp එක ඒ ඒ මතවාදය වෙනුවෙන් පෙනිසිටිනවා කියල විස්වාස කරනවා. විස්වාසය බිදවටුනහම අයින් වෙනවා. ඒ නිසා තමයි කාලෙන් කාලෙට කට්ටිය අයින් වෙන්නේ.

    :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළකිරියේ වැඩියෙන්ම පෙරටුගමින්ගේ video, කතා share කරන්නේ කවුද?:P

    උඹට කී පාරක් පැහැදිලි කරාද බන් .. දීප්තිල කරන ප්‍රොජෙක්ට එකට අදාල පක්ෂෙ නම පෙරටුගාමී පක්ෂය (Vanguard Party) ... ජවිපෙන් කඩන් ගිය කට්ටිය ඉන්න පක්ෂෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ ගැන උන් උත්තර දෙයිනෙ ... හිටපු මහ ලේකම් ලයනල් බෝපගෙම කලින් කියල තියෙනව :D
    https://youtu.be/_AFKWufaUBw?t=276

    :)

    ee giya set eke godak un aapahu keduna.. samaharu wimalayatath set una.. samaharu UNP set una..samaharu mahindata set una..
    somawansha nisa thamay godakma kedune mama hithanne.. 2010 SF ta jack gahanna giya eken thamay godakma kedune,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ee giya set eke godak un aapahu keduna.. samaharu wimalayatath set una.. samaharu UNP set una..samaharu mahindata set una..
    somawansha nisa thamay godakma kedune mama hithanne.. 2010 SF ta jack gahanna giya eken thamay godakma kedune,

    ජවිපෙට වෙච්ච වැඩේ අපරාදයක් ... බලමු මේ පාර ඡන්දෙන් පස්සෙවත් හොඳ පැත්තකට තල්ලු වෙයිද කියල :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    උඹට කී පාරක් පැහැදිලි කරාද බන් .. දීප්තිල කරන ප්‍රොජෙක්ට එකට අදාල පක්ෂෙ නම පෙරටුගාමී පක්ෂය (Vanguard Party) ... ජවිපෙන් කඩන් ගිය කට්ටිය ඉන්න පක්ෂෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    අ මට වැරදුන. සොරි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුන් වෙලාවකට කියනවා කොමියුනිස්ට්වාදය පිලිගන්නවලු. තව වෙලාවකට ධනවාදී ආර්ථිකයක් හදන හැටි ගැන පොරොන්දු දෙනවා. ජාතිකත්වයට "ඉල්ලුමක්" තියෙනවා කියල දැනෙන කාලෙට බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නලා ඡන්ද ගන්නවා. තව කාලෙකට මාක්ස්වාදය අනුව "ජාතිය බොරුවක්", "ඔක්කොම ප්‍රශ්න වලට මුල සිංහලයාගේ ජාතිවාදය කියනවා". ඊට පස්සේ ටික කාලෙකින් ආයේ කම්කරු පන්තිය මතක් වෙනවා.

    මාක්ස්වාදය කියන්නේ කිසිම වලංගුතාවයක් නැති පට්ටපල් බොරුවක්. ඒත් මේ යක්කුනම් කරන්නේ ඒ කසිකබල් මාක්ස්වාදයටත් අපහාසයක්.

    මම දැක්ක ඔය ත්‍රෙඩ් එක. හයියෝ, මේකේ මහා ලොකුවට ජෙප්පොන්ට කඩේ යන එකෙක්වත් ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය වෙච්ච මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ. ජෙප්පොන්ගේ කටවල් වලටයි රැවුල් වලටයි රැවටිලා තමයි මුන් ඡන්දේ දෙන්නේ.

    දැන් මම නෙවෙයිනේ ජෙප්පන්ට කඩේ යන්නේ, මෙතන මාක්ස්වාදය උගන්නන්න. මාක්ස්වාදයේ තියෙන සමහර මූලිකම දේවල් තමයි මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකේ රතු පාටින් දාල තියෙන්නේ. ඕනෙනම් ආයේ කියන්නම:

    *ජාතිය කියන්නේ බොරුවක්; ආගම කියන්නේ වැඩකට නැති දෙයක්. ඔය දෙකම ඉතිහාසයේදී ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පාගා දැමීමට සාදාගන්නා ලද දේවල් මිස ඔය "ආගම", "ජාතිය" කියන දේවල් වලින් කිසිම යහපත් ප්‍රයෝජනයක් නැත. :lol:

    *"ආගම" සහ "ජාතිය" මහින් කෙරෙන්නේ පන්ති අරගලය යටපත් කොට පන්ති සහයෝගීතාවයක් ඇති කර කම්කරු පන්ති අරගලය පාවාදීමය :lol::lol:

    දැන් ජෙප්පෝ කවදාවත් කියල තියෙනවද උන් දැන් මාක්ස්වාදය ප්‍රතික්ෂෙප කරලා ඉන්නේ කියල? උන් ඔය කියපු මතවාද පිළිගන්න නිසා තමයි දැන් කියවන්නේ හැම ප්‍රශ්නෙටම හේතුව "සිංහල ජාතිවාදය" කියල. දැන් මුන් ඉන්නෙත් අර "මේක සිංහල රට කියල කොහෙද කියල තියෙන්නේ?" කියල අහපු UNP එකේ මතයේම තමයි.

    jvp එකට තියෙන ප්‍රස්නයක් තමයි සමාජවාදය, මාක්ස්වාදය, සිංහල බවුද්ධත්වය, වෙළදපොල ආර්ථිකය, ජාතික ප්‍රශ්නය සහ උතුරු නැගෙනහිර බලය බෙදාහැරීම වගේ එකිනෙකට නොගැලපෙන මතවාද කරපින්නා ගැනීම නිසා ඇතිවන ගැටුම්. ඒ ඒ අය jvp එක ඒ ඒ මතවාදය වෙනුවෙන් පෙනිසිටිනවා කියල විස්වාස කරනවා. විස්වාසය බිදවටුනහම අයින් වෙනවා. ඒ නිසා තමයි කාලෙන් කාලෙට කට්ටිය අයින් වෙන්නේ.

    එක ත්‍රෙඩ් එකක රෙවෙනකොට මේකට දුවන් එනවා ... මේකේ රෙවෙනකොට අනිකට දුවන් යනවා ,, :lol: අනේ මෙහෙමත් බයියෝ !

    11855610_942988479093185_8271184153549903301_n.jpg
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ජනතා විමුක්ති පෙරමුණට පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ කියල කියන්නේ ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදල නෑ වගේ සරල දෙයක් නෙවෙයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඕනේ කෙනෙකුට හදන්න පුළුවන්.

    ඒගොල්ලෝ මේ ඡන්දෙට ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි ඔය සහනාධාර ලබා ටිකක් දෙන බටහිර ධනවාදී රටක ප්‍රතිපත්ති වලයි පැහැදිලි වෙනසක් නෑ. ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි UNP ප්‍රතිපත්ති ප්‍රකාශනයෙයි තියෙන්නේ එකම ධනවාදී දර්ශනය. එහෙම තියෙද්දී මේ අය මාක්ස්වාදී පක්ෂයක් විදියට පෙනී ඉන්නවා. කාවද මේ රවට්ටන්නේ?

    මේ පක්ෂය කාලෙන් කාලෙට මාක්ස්වාදයටයි, ජාතිකාත්වයටයි, ධනවාදයටයි ආයේ මාක්ස්වාදයටයි මාරු වෙනවා. පක්ෂයක් පරිණාමය වෙන්න පුළුවන්. ඒක අපට ප්‍රශ්නයක් නෑ. එත් ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ හැම මතවාදයක් උඩම කකුලක් තියාගෙන ඉඳල කාලේ හැටියට වාසි මතවාදයට පනින එක.

    මෙතන ජන්තා විමුක්ති පෙරමුණ සම්බන්දයෙන් ඔබේ විවේචනය හරියටම හරි ... උන් කරන්නෙ කාලෙන් කාලෙට එන මොකක් හරි ජනප්‍රිය මතවාදයක් පාවිච්චි කරල බලයට එන්න බලන එක ... ඒකෙ අවසානය උනුත් කෙළවර වෙන්න නියමිත තවත් යූ න් පී එකක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගෙ එකකින්

    ජවිපෙ අන්තිමටම කැඩෙන්න හේතුවත් ඒකම තමයි ... ඒ කියන්නෙ උන් තීන්දුවක් ගත්ත කිසිම සමාජවාදී න්‍යාය දර්ශනයකින් වැඩක් නෑ කියල ... අන්තිමට පක්ෂෙ මැට්ටො ටිකක් ඉතිරි වෙද්දි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හදාගෙන හොඳ සෙට් එක එළියට ගියා

    jvp එකට තියෙන ප්‍රස්නයක් තමයි සමාජවාදය, මාක්ස්වාදය, සිංහල බවුද්ධත්වය, වෙළදපොල ආර්ථිකය, ජාතික ප්‍රශ්නය සහ උතුරු නැගෙනහිර බලය බෙදාහැරීම වගේ එකිනෙකට නොගැලපෙන මතවාද කරපින්නා ගැනීම නිසා ඇතිවන ගැටුම්. ඒ ඒ අය jvp එක ඒ ඒ මතවාදය වෙනුවෙන් පෙනිසිටිනවා කියල විස්වාස කරනවා. විස්වාසය බිදවටුනහම අයින් වෙනවා. ඒ නිසා තමයි කාලෙන් කාලෙට කට්ටිය අයින් වෙන්නේ.

    JVP un karana weda dannawanam Wijeweera walen negitala enawa :lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    JVP un karana weda dannawanam Wijeweera walen negitala enawa :lol:

    විජේවීර සමසමාජ කොමියුනිස්ට් පක්ෂ වලට පහර දීල JVP එක හැදුවේම ඔය පරණ පක්ෂ සමගි පෙරමුණු ආණ්ඩුවට එකතු වුනා කියල. එත් ඒ ආණ්ඩුව ඇත්තටම වැඩ කරේ ටිකක් හරි සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති උඩ. ගොඩක් සමාගම් එහෙම ඒ කාලේ ජනසතු කරා.

    එත් මේ අනුර කුමාරගේ JVP එක කිසිම විලි ලැජ්ජාවක් නැතුව එකතු උනේ විජේවීරව පණ පිටින් පුච්චපු අන්ත ධනවාදී UNP එකත් එක්ක. එහෙම කරලා තවත් ලජ්ජා නැතිව විරු සමරුව කියල එකක් තියල විජේවීරවත් සමරනවා.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මහින්දට ප්‍රතිපත්තියක්වත් තියෙනවද ?
    රනිල්ගේ ප්‍රතිපත්ති රටට හොඳයි ද ?
    ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වද ?

    කියෙව්වේ නැත්තන් මෙතන කොටන්න ! කියෙව්වට පස්සේ ජවිපෙ ගැන කතා කරන්න !

    මම නං රනිල්ගේ අලුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය විතරයි කියෙව්වේ , මහින්දගේ මේ පාර ඡන්දෙට ප්‍රතිපත්තියක් තියෙනවද කියල හරි කවුරුත් කියපන් කෝ දන්නා එකෙක් ? :lol::lol::lol:

    සිරාවට බං. චින්තනේ 1 චින්තනේ 2 හැටියට අපි අද කෝම ඉන්න ඕනිද ! ! අවුරුදු 9ක්!

    මහින්දට ප්‍රතිපත්තියක්වත් තියෙනවද ?:lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    එත් මේ අනුර කුමාරගේ JVP එක කිසිම විලි ලැජ්ජාවක් නැතුව එකතු උනේ විජේවීරව පණ පිටින් පුච්චපු අන්ත ධනවාදී UNP එකත් එක්ක. එහෙම කරලා තවත් ලජ්ජා නැතිව විරු සමරුව කියල එකක් තියල විජේවීරවත් සමරනවා.

    අරන්තලවෙදි අපේ හාමුදුරුවෝ අපවත් කරපු උන් ව UPFA උපසභාපති කමට ගන්න එක ඔබ තුමාට කොහොමද පෙන්නේ ? නිකමට ඇහුවේ :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අරන්තලවෙදි අපේ හාමුදුරුවෝ අපවත් කරපු උන් ව UPFA උපසභාපති කමට ගන්න එක ඔබ තුමාට කොහොමද පෙන්නේ ? නිකමට ඇහුවේ :baffled:

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    කෝ මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ දෙන මහා ලොකු "උගත්" "බුද්ධිමත්" කට්ටිය? උන් ඔක්කොම අනුර කුමාරයා වගේම තමයි, මාක්ස්වාදය ගැන කටක් හොල්ලන්නෙ නෑ. පොඩ්ඩක් කියල දීපල්ලකෝ කම්කරු පන්තිය කෝ කියල.

    ජවිපෙ මාක්ස්වාදී බැරිනම් නාසිවාදී උනත් අපට කමක් නෑ. අපි විරුද්ධ වෙන්නේ ජාතිය ආගම ප්රතික්ෂෙප කරන මාක්ස්වාදී ප්‍රතිපත්ති යටින් තියාගෙන ඒවා සඟවමින් ජනතාව රවට්ටන එකට.

    ඔය උගත් බුද්ධිමත් එකෙක් පුලුවන්නම් පෙන්නපන් මාක්ස්වාදයේ ඔය විදියේ ආගම් විරෝධී දේවල් නෑ කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    කෝ මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ දෙන මහා ලොකු "උගත්" "බුද්ධිමත්" කට්ටිය? උන් ඔක්කොම අනුර කුමාරයා වගේම තමයි, මාක්ස්වාදය ගැන කටක් හොල්ලන්නෙ නෑ. පොඩ්ඩක් කියල දීපල්ලකෝ කම්කරු පන්තිය කෝ කියල.

    ජවිපෙ මාක්ස්වාදී බැරිනම් නාසිවාදී උනත් අපට කමක් නෑ. අපි විරුද්ධ වෙන්නේ ජාතිය ආගම ප්රතික්ෂෙප කරන මාක්ස්වාදී ප්‍රතිපත්ති යටින් තියාගෙන ඒවා සඟවමින් ජනතාව රවට්ටන එකට.

    ඔය උගත් බුද්ධිමත් එකෙක් පුලුවන්නම් පෙන්නපන් මාක්ස්වාදයේ ඔය විදියේ ආගම් විරෝධී දේවල් නෑ කියල.

    රෑ දොළහෙන් පස්සේ ඡන්ද වැඩ ඉවරයි අදින් පස්සේ පඩි නෑ !

    11855610_942988479093185_8271184153549903301_n.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ ජා ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.
    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

    නලින් ද සිල්වා
    උපුටාගැනීම:
    www.kalaya.org
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය නිදහස. ලේක්හවුස් පත්තර විකුණුවොත් මරණය.

    1377321_10203274838097931_2331339046845645402_n.jpg

    10410893_10203274838137932_6013476214589454279_n.jpg

    ලේක්හවුස් පුවත්පත් විකිණීම නැවත්වීමට පමණක් නොව "ලේක්හවුස් පුවත්පත් විකුණනු නොලැබේ" යනුවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කිරීමටද ජනතා විමුක්ති පෙරමුණ වෙළෙන්දන්ට නියෝග කළේය.
     
    Last edited: