Ahh me thiyenne peratugaamiyonge weda..
අධිකරණ අමාත්‍යවරයාගේ පෝස්ටර් 7000 ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන නීතිඥවරයකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (14) නියෝග කළාය.den oya umba kiyana honda set ekada me?
මෙම පෝස්ටර් වලින් 3688 ක ප්‍රමාණයක මුද්‍රණය කළ ස්ථානය සඳහන් කර නොමැති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙලෙස ඇප මත මුදාහැරුනේ පන්නිපිටියේ පදිංචි උදුල් ප්‍රේමරත්න හා හබරාදූවේ සහන් ශ්‍රී කීර්ති නැමැති දෙදෙනාය.
වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනා මෝටර් රථයෙන් මෙම පෝස්ටර් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම්දීමක් මත මරදාන නගරය ආසන්නයේදී මරදාන පොලිසිය මොවුන් දෙදෙනා පෝස්ටර් සමග අත්අඩංගුවට ගෙන ඇත.
Source: lankadeepa
ලොල් ... මම උන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ... මේ මහ මැතිවරණෙත් ජවිපෙ මැතිවරණ නීති කඩ කරපුව ඕන නම් හොයල බලපන්




