JVP ඉතිහාසෙ බැලුවම නම් JVP අපේක්ශකයෙක් චන්දෙට ඉදිරිපත් වෙනකන් sure නැ.. කවුද දන්නෙ දැන් මෙහෙම කිවුවට අන්තිම වෙලේ කෝට් එක අස්සෙ රිංගයිද , සාටකේ එල්ලෙයිද කියල..
කලින් ජනාධිපතිවරන ටිකේ කලෙත් ඒකනෙ..![]()



Ibrahim... Ibrahim.. Ko me Ibrahim.... ??
ජවිපෙ ජනාදිපති අපේක්ෂකයා පොලිසියෙද බ්රෝ තාම?![]()
20 වන සංශෝධනය සම්මත කිරීමේ කාර්ය ජනතාවට බාර නොදී , නොවැලක්විය හැකි ලෙස ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ප්රකාශ කරයි,
ජෙප්පෝ නැතුව තනියෙන් දිනයිද බලමු පොනිලුයි, බයිසන්ලයි
වීඩියෝ
https://www.facebook.com/sanwadaya/videos/639899823100646/
ජවිපෙ ජනාදිපති අපේක්ෂකයා පොලිසියෙද බ්රෝ තාම?![]()
Bumpජෙප්පෝ නැතුව අනිත් උං දිනනවද බලනවට වඩා, අනිත් උං නැතුව නතියෙන් ජවිපෙට දිනන්න පුලුවන්ද කියල නේද ජවිපෙ හරිනම් බලන්න ඕනෙ.
ජවිපෙ ජනාධිපති අපේක්ෂකයෙක් දානව කියල දාල තියෙන කොන්දේසි ටික දැක්කම මතක් වෙන්නෙ අර අන්දරේ මහ ගලක් අයින් කරන්න කිව්ව කතාව වගේ. "කව්රුහරි කෙනෙක් මේ ගල් පර්වතේ උස්සල මගේ කරෙන් තියන්න, මම උස්සන් යන්නං"
විජේවීර සහෝදරය තාමත් ජීවත් වෙලා හිටියනම් එයාම ගිහිං අදාහනාගාරෙට පැනල මැරෙනව දැං ජවිපෙ උං කියන ඒව අහුවම![]()

nathnam German ewa pawichchi karana untath apahasayak