ජවිපෙ_ජනාධිපති

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුරගේ මැතිණිය දැම්ම නං තමා ගති :yes: මෙහෙන් ශිරන්ති මැඩම් ආවම කාන්තාවො අතර තරඟයක් බලාගන්න පුළුවන් :yes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    JVP ඉතිහාසෙ බැලුවම නම් JVP අපේක්ශකයෙක් චන්දෙට ඉදිරිපත් වෙනකන් sure නැ.. කවුද දන්නෙ දැන් මෙහෙම කිවුවට අන්තිම වෙලේ කෝට් එක අස්සෙ රිංගයිද , සාටකේ එල්ලෙයිද කියල..
    කලින් ජනාධිපතිවරන ටිකේ කලෙත් ඒකනෙ.. :D


    :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ
    කව්ද ජාතික ලැයිස්තුව හැදුවේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජවිපෙ ජනාදිපති අපේක්ෂකයා පොලිසියෙද බ්‍රෝ‍ තාම?:lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ibrahim... Ibrahim.. Ko me Ibrahim.... ??

    සුස්තිය ඉවර උනාම එයි....ආවම අහපන්මචන් ඔය රවුම් කරලා තියන එකා දැම්මේ අකුදී නේද කියල....

    සල්ලි වලට ඕන ජරා වැඩක් කරයි


    attachment.php
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    RAyIfhf.png



    ගැම්මට අධෝවායුවක් යැව්වනම් විසිවෙනව ඇන්ටාක්ටිකාවටම
    ඒ වුනාට කොහොමෙයි ටෝක්...
    හික්... හික්... හික්...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ ජනාදිපති අපේක්ෂකයා පොලිසියෙද බ්‍රෝ‍ තාම?:lol:

    බදුර් අයියගෙයි....ජෙප්පන්ගෙයි ලොකු සම්බන්දයකුත් තියනවා වගේ
     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    20 වන සංශෝධනය සම්මත කිරීමේ කාර්ය ජනතාවට බාර නොදී , නොවැලක්විය හැකි ලෙස ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ප්‍රකාශ කරයි,:rolleyes:
    ජෙප්පෝ නැතුව තනියෙන් දිනයිද බලමු පොනිලුයි, බයිසන්ලයි :P:P:P



    වීඩියෝ

    https://www.facebook.com/sanwadaya/videos/639899823100646/

    Ay Jeppo Lokuda? 3% ganna baha aye aniwa. Game Over Cari JVP paxxlata
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජවිපෙ ජනාදිපති අපේක්ෂකයා පොලිසියෙද බ්‍රෝ‍ තාම?:lol:

    ලන්කාවෙ මිනිස්සුන්ට ඕක අමතක වෙන්න සතියයි..ඌ ජනාදිපතිකම ඉල්ලනවා වගේම මිනිස්සුත් දෙයි රෙද්ද උස්සන් ගිහින්, ජනවාරි 8 දුන්නා වගේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක එළකිරි ජෝක්ස් එකේ දැම්මනම් හොද නැද්ද මාතියා :rofl:
     
    ජෙප්පෝ නැතුව අනිත් උං දිනනවද බලනවට වඩා, අනිත් උං නැතුව නතියෙන් ජවිපෙට දිනන්න පුලුවන්ද කියල නේද ජවිපෙ හරිනම් බලන්න ඕනෙ. :D:D

    ජවිපෙ ජනාධිපති අපේක්ෂකයෙක් දානව කියල දාල තියෙන කොන්දේසි ටික දැක්කම මතක් වෙන්නෙ අර අන්දරේ මහ ගලක් අයින් කරන්න කිව්ව කතාව වගේ. "කව්රුහරි කෙනෙක් මේ ගල් පර්වතේ උස්සල මගේ කරෙන් තියන්න, මම උස්සන් යන්නං" :lol::lol::lol:

    විජේවීර සහෝදරය තාමත් ජීවත් වෙලා හිටියනම් එයාම ගිහිං අදාහනාගාරෙට පැනල මැරෙනව දැං ජවිපෙ උං කියන ඒව අහුවම :sorry::sorry:
    Bump
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP eken janadoipathi kenek awoth uta official vehicle hatiyata Maruti alto or nano 1k denna one unta Merceeds bm and audi galapene na.wadima unoth ara takaran mahendra cab ekak aran denna tiyenne :yes::yes: nathnam German ewa pawichchi karana untath apahasayak:cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර විස්සාස භන්ගෙ අනිත් එක.... හික්... හික්...හික්...
    පිටපත රනිල්ගෙ
    රංගනය අනුර
    සටන් අධ්‍යක්ෂ ටිල්වින්...

    අනේ හුකේ... නංනානේ...
    ඊබ්‍රහිම් නානානේ....
     

    Similar threads