ජවිපෙ_ජනාධිපති

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මට ආරංචියක් ආවා හිටපු විඝනකාධිපති තුමා ගාමිණි විජේසිංහ මහත්මයා JVP එකේ අපේක්ෂකවා විදිහට ඉදිරිපත් වෙනවලු

    එහෙම කිව්වට, පස්සෙ අපේ සහයත් එ.ජා.ප. යට කියයි අන්තිම මොහොතෙ...
    උන්ගෙ මහ අමුතු ගෙඹි තියරි තියෙන්නෙ, ඡන්දෙ ඉල්ලල පරාද වුනත් ජාතික ලයිස්තුවෙන් හරි දානව...

    අනික ලාල් ලොක්ක ඇරෙන්න අනිත් ඔක්කොම අතිපණ්ඩිත සෙට් එකක් ඉන්නෙ ටෝක් දෙන්නෙ උන් තමයි බුද්ධිමත් අනිත් අය මෝඩයි වගේ... හැබැයි ජනතාව වෙනුවෙන් කරන ලබ්බක් නෑ. අඩුමගානෙ හඬනැගීමක්වත් නෑ. ඇයි පාක්ෂිකයො එහෙයියොනේ...

    අවසාන මොහොතෙ ගානට අලියගෙ වල්ලට හේත්තුවෙයි...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඔබ දන්නවාද ජෙප්පන්ගේ විරෝධතා,උද්ඝෝෂණ අඩුම කාල පරිච්ඡේදය 2015-2019 බව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    68395831_10157543923183007_873120925191503872_n.jpg

    68755489_10216880312534294_8712945311510691840_n.jpg

    68705019_10216880422657047_6132623303325515776_n.jpg

    :rolleyes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    20 වන සංශෝධනය සම්මත කිරීමේ කාර්ය ජනතාවට බාර නොදී , නොවැලක්විය හැකි ලෙස ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ප්‍රකාශ කරයි,:rolleyes:
    ජෙප්පෝ නැතුව තනියෙන් දිනයිද බලමු පොනිලුයි, බයිසන්ලයි :P:P:P

    වීඩියෝ

    https://www.facebook.com/sanwadaya/videos/639899823100646/

    ඇත්තටම අයියේ මෙක හෙන ගොන් පෙියන්ට් එකක් නේද
    ජෙප්පෝ නැතිව අනික් උන් දිනනවද කියන දේ
    ඇයි ජෙප්පෝ ඉන්නේ මුක්කු ගහන්නද, අනික් එවුන්ගේ අඩු පුරවන්නද
    ඔයාලා හිතන විදියම පරාදීනයි.
    කොහොමද ගොඩ එන්නේ ඔහොම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත්ට වැටෙන්න තිබුන චන්ද ලක්ෂ හතක් කඩල ගෝඨාභයට පැහැදිලි ජයකට පාර කපා දුන් ජනතා විමුක්ති පෙරමුණට අපේ උත්තමාචාරය :love:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සජිත්ට වැටෙන්න තිබුන චන්ද ලක්ෂ හතක් කඩල ගෝඨාභයට පැහැදිලි ජයකට පාර කපා දුන් ජනතා විමුක්ති පෙරමුණට අපේ උත්තමාචාරය :love:

    e khomada bn ehma wenna :dull::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e khomada bn ehma wenna :dull::oo:
    ජවිපෙ චන්ද කියන්නේ මහින්ද-ගෝඨා විරෝධී චන්ද නෙ :yes: අපේක්ෂකයෙක් හිටියේ නැත්තන් ඕව යන්න තිබුනේ සජිත්ට. දැන් ඒවා අනුර ගන්නව සජිත්ට හුලං.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අනුර ජනධිපති අපේක්ශකයා වෙන්න කලින්
    - 225 ම් එපා
    දැන්
    - 224 ම එපා
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ජවිපෙ චන්ද කියන්නේ මහින්ද-ගෝඨා විරෝධී චන්ද නෙ :yes: අපේක්ෂකයෙක් හිටියේ නැත්තන් ඕව යන්න තිබුනේ සජිත්ට. දැන් ඒවා අනුර ගන්නව සජිත්ට හුලං.
    ඡන්ද පොලට යන්නේ නැති jvp කාරයෝ
    දෙවැනි මනාපය unp එකට දෙන්න යවන්න හදන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සජිත්ට වැටෙන්න තිබුන චන්ද ලක්ෂ හතක් කඩල ගෝඨාභයට පැහැදිලි ජයකට පාර කපා දුන් ජනතා විමුක්ති පෙරමුණට අපේ උත්තමාචාරය :love:
    :no:වෙන්න යන්නෙ අනිත් පැත්ත
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Capture.jpg

    45.gif

    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්..
    හැඩූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Capture.jpg

    45.gif

    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්..
    හැඩූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...

    Onna Ada awa.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    badu karayoi bebaddoi inna jvp eka bus ginityala factory gini tiyala tama votes uth gannawa :yes::yes:;);):yes::yes:
     
    Similar threads