ජවිපෙ_නායකයා_රිය_අනතුරකින්_රෝහලේ

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ඉක්මන් සුවය ලැබේවා!!!
    හාදය ඉන්න ඕන කෙනෙක්
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පුත් කුමාරවරුන්ට බනින නිසා ටිපර් එකක් දම්මලා හැප්පුවද දන්නෑ රජතුමා... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි... :yes::yes::yes::yes:

    එවා කියන්න බැ ඉතින් මතකයිනෙ අර රගර් ටිම් එකෙ කොල්ලට උනෙ දෙ..​
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    P1070087.gif


    P1070090.gif


    P1070105.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකමන් සුබ ලැබේවා.......

    අද අනුර කුමාර දිසානායක මැරුණත්....
    ඒ තැන ගන්න තව එට වැඩ හොද කෙනෙක් එනවා.......
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මුන්ට කොහොමත් අභ්‍යන්තරයේ තුවාල වෙන්න තරම් දේවල් නෑ නේ