ජවිපෙ_විල්පත්තු

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජවිපෙ_විල්පත්තු

    2009 වසරේ බැසිල් රාජපක්ෂගේ උතුර වසන්තය යටතේ පටන්ගත් විල්පත්තු විනාශය පිබඳ ජවිපෙ පාර්ලිමේන්තුවේ කල මැදිහත්වීම

    බිමල් රත්නායක (22.30 සිට) 2018 මැයි 23

    අනුර කුමාර 2014

    ලාල්කාන්ත 2015 නව ආණ්ඩුව පත්වීමෙන පසු

    වසන්ත සමරසිංහ 2015 නව ආණ්ඩුව පත්වීමෙන් පසු

    • Like
    Reactions: trilobite007

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේද වැඩ කරන්නේ?:rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේද වැඩ කරන්නේ?:rolleyes:

    ඔව්, කාලයක් පුර්ණ කාලින සාමාජිකයෙක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    22.30 සිට (enjoy the video) 2018

    :lol:උෟ කියන්නේ විල්පත්තුව ගැන කථා කරන්නේ ජාතිවාදියෝ කියලනේ ඕයි.ඒ උනාට ඵයා විල්පත්තුව කපන ඵකට විරුද්ධත් වෙනවලු චුට්ටක් විතර:lol:.උඹේ පක්ෂෙ උනුත් උඹ වගේම ගංජ ඩයල් තමා..:lol::lol:

    ඔය බිමල් ගොබිලා කියන දේම තමා රිෂාඩ් බදුර්දීන් කියන්නෙත්.ඵතකොට බිමල් කාරයත් මරාගෙ ගොට්ටෙක් වෙන්න අැති...:lol:.

    Untitled-3-4.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol:උෟ කියන්නේ විල්පත්තුව ගැන කථා කරන්නේ ජාතිවාදියෝ කියලනේ ඕයි.ඒ උනාට ඵයා විල්පත්තුව කපන ඵකට විරුද්ධත් වෙනවලු චුට්ටක් විතර:lol:.උඹේ පක්ෂෙ උනුත් උඹ වගේම ගංජ ඩයල් තමා..:lol::lol:
    ඒ ඉතින් උඹට තේරෙන හැටිනේ බන්. උඹ එහෙමම තෙරුන් ගනින්. :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඒ ඉතින් උඹට තේරෙන හැටිනේ බන්. උඹ එහෙමම තෙරුන් ගනින්. :D

    උඹ ගංජ ගහල වීඩියෝ බලන ඵකට අපි පලිද..තව පැය දෙක තුනකින් බලපං අායෙ ඔය වීඩියෝ ඵකේ මොනවද උෟ කියන්නේ කියලා..:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    okunta 2018 wenakampenune na . anik okkoma kunu pena ara punchi ammawa ussan aapu lapayata oka penna 2018 wenakam giya. wena ewata dawasa gane ka gahanawa.okun owata udgoshana karanawada nikanwath:yes:. pulmude wikkakiyala okun dan awurudu 2ki ka gahai ethakota wadak na.oka une 2013 idan :lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    okunta 2018 wenakampenune na . anik okkoma kunu pena ara punchi ammawa ussan aapu lapayata oka penna 2018 wenakam giya. wena ewata dawasa gane ka gahanawa.okun owata udgoshana karanawada nikanwath:yes:. pulmude wikkakiyala okun dan awurudu 2ki ka gahai ethakota wadak na.oka une 2013 idan :lol:

    :lol:JVP ඵකට තියෙන ජන්ද ටිකත් මූ නැති කරනවා මේකේ ගොබ්බ ත්‍රෙඩ් දාලා..:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol:JVP ඵකට තියෙන ජන්ද ටිකත් මූ නැති කරනවා මේකේ ගොබ්බ ත්‍රෙඩ් දාලා..:lol:

    jvp ekata chanda na rep kapanna hora profile nam tiyenawa elakiri eke. okun okkoma kota wage kellek balanne nahi melo rahak nathi un:D anunta banan bana jeewath wenawa:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    jvp ekata chanda na rep kapanna hora profile nam tiyenawa elakiri eke. okun okkoma kota wage kellek balanne nahi melo rahak nathi un:D anunta banan bana jeewath wenawa:D

    සිරාවට බං මම දන්න ජෙප්පො ඔක්කොම නිකන් හුයියො වගේ සමාජෙන් කොන් උන උන්..උන් හිතන් ඉන්නේ ජෙප්පො අාණ්ඩුව ගත්තොත් උන්ට ප්ලේස් ඵකක් අැවිත් ලස්සන කෙල්ලෙක් ඵහෙම බඳින්න පුළුවන් වෙයි කියල..:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිරාවට බං මම දන්න ජෙප්පො ඔක්කොම නිකන් හුයියො වගේ සමාජෙන් කොන් උන උන්..උන් හිතන් ඉන්නේ ජෙප්පො අාණ්ඩුව ගත්තොත් උන්ට ප්ලේස් ඵකක් අැවිත් ලස්සන කෙල්ලෙක් ඵහෙම බඳින්න පුළුවන් වෙයි කියල..:lol:

    unge finance minister awilla badulle busconductor u withrai salli atha galawath tiynenne. un hithan inne uta kiyala loan passe dennam kiyala maga arinna anik rawal walata. widuli bala amathi ara beela light kanuwe wahane happapu vijitha herath. utama dei agriclture u gotu kola genna ne giye raa 11 ta bathuwa ganu passe newene:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    unge finance minister awilla badulle busconductor u withrai salli atha galawath tiynenne. un hithan inne uta kiyala loan passe dennam kiyala maga arinna anik rawal walata. widuli bala amathi ara beela light kanuwe wahane happapu vijitha herath. utama dei agriclture u gotu kola genna ne giye raa 11 ta bathuwa ganu passe newene:D

    :lol::lol::lol:
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    2009 වසරේ බැසිල් රාජපක්ෂගේ උතුර වසන්තය යටතේ පටන්ගත් විල්පත්තු විනාශය පිබඳ ජවිපෙ පාර්ලිමේන්තුවේ කල මැදිහත්වීම

    උඹට ගහන්න රෙද්ද උස්සන් එන්නෙ එකම සෙට් එක නේද? :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2009 වසරේ බැසිල් රාජපක්ෂගේ උතුර වසන්තය යටතේ පටන්ගත් විල්පත්තු විනාශය පිබඳ ජවිපෙ පාර්ලිමේන්තුවේ කල මැදිහත්වීම

    උඹට ගහන්න රෙද්ද උස්සන් එන්නෙ එකම සෙට් එක නේද? :lol::lol:

    illan nanakota api monawa karannada anka jeppage kollo....api mud bath eke obala...hodala...pihidala gannawa.....ai awulda??
     
    ඒ මචෝ ඔක්කොම බැලුව ලාල් කාන්ත ලොක්කගේ Video එක Play කරන්න බැහැනේ බන්. (An error occurred.)
    ෂොට් එකක් දාල ඉද්දි වැරදි සෙටින්ග්ස් වලින් අප්ලෝඩ් කරලා වෙන්න ඇති මයේ හිතේ. කාරී නැහැ. පස්සේ ලින්ක් එක මේක Quote කරලා bamp එකක් දාපන්කෝ. :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒ මචෝ ඔක්කොම බැලුව ලාල් කාන්ත ලොක්කගේ Video එක Play කරන්න බැහැනේ බන්. (An error occurred.)
    ෂොට් එකක් දාල ඉද්දි වැරදි සෙටින්ග්ස් වලින් අප්ලෝඩ් කරලා වෙන්න ඇති මයේ හිතේ. කාරී නැහැ. පස්සේ ලින්ක් එක මේක Quote කරලා bamp එකක් දාපන්කෝ. :)

    26.gif

    හික්... හිකිස්...