ජවිපේ දෙකඩ වෙයි - පක්ෂ මුලස්ථානය වටලයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    malli, deshapalanaya gana katha kerane oyage danuma adui, mageth danuma adui. eth molayak tiyena ona minihekta terenawa wenne mokakda kiyala. nodane X gahana, dana dana X gahana aya atara tiyenne podi wenasai 2 golloma modai. :rofl:
    (*) yudde iwara kere anduwa newei hamudawa, hamudawa taniyen newei anduwath ekka
    (*) JVP eka salli ganewanam e gatte ape wimal ayya tamai. kawruth hodata dane deyak JVP eke ewun salli welata enne naa
    (*) JPV eka harida waradida kiyana eka kawruth dane naa, mokada JVP ekata kawadawath chance ekak hambu une nane > JVP eka keragattu winase nisa (past is past)
    (*) JVP ekai LTTE ekai issara eka wage, habai JVP weapons bima tiyala democrazy welata awa.
    dan wela tiyenne balaya tiyenne ona hama tanama balaya (eka pudgalayek gawa) "dictator, tyrant" hira wela. balaya beda hareema adui (attema na wage)
    bahutaraya niyojanaya wenne naa:rolleyes:
    tawa ona taram dewal kiyane puluwan history eken aran. habai nikan ape blood boil keregane nathuwa inna eka hodai. ita wada wadagath wada apita tiyenawa:P

    යුද්දෙ ඉවර කරේ ආණ්ඩුව, හමුදාවත් එක්ක එකතුවෙලා මොකද කියන්නේ, හමුදාව පවතින ඕනෙම ආණ්ඩුවක එජාපෙ, සන්දානේ, බැරිවෙලාවත් ජවිපෙ, හරි ගන්න තිරන කියාත්මක කරන්ඩ බැදිල ඉන්නව.නැතුව ඕනෙම රටක හමුදාවක් ආණ්ඩුවෙන් වෙන්වෙලා නැ. එහෙනම් එජාපෙ ආණ්ඩුව කලේ තිබ්බනේ අපිට මොන සමකතාද කියල හමුදාවට යුද්ද කරන්ඩ ඕව සුරඟන කතා විතරයි.

    ඔය එහෙනම් ජවිපෙ එතිහාසය දන්නේ නා විජේවීර 1971 කැරැල්ලට අධාර ගන්නේ රුසියාවේ ලංකා තානාපති කාර්යාලයෙන් දන්නවද? එකේ සල්ලි හොරකන් කරා කියල එස්සල්ලම චෝදනාව ආවේ කාටද කියල ? සෝමවංසට. ජවිපෙ සල්ලි වලට එන්නේ නෑ නටනවා :P
    1988-89 නැත්තටම නැති උන පක්ෂේ ගොඩ ගත්තේ විමල් එක කවුරුත් දන්නවනේ විමල් ගියත් හරි අයෙත් පරණ තැනට ආවේ ටිල්වින්ට පුලුවන් නමි කොරල පෙන්න්ඩ එපැ මොන සමයන්ද? ආසන කියක් නැත්උනාද බන්?:rolleyes::rolleyes:

    ඔන්න නියම තැන කවදාවත් ආණ්ඩුවක් ආවේ නෑ. හරි ඔයාට මතකද යාළුවේ 2005 ජනාදිපතිවරණ කලේ රටේ මිනිස්සු කතා උනේ කොහොමද කියල ජවිපෙ ගැන ? කවද හරි රට හදන්නේ ජවිපෙ කොල්ලෝ ටික තම, මුන්කොහොමහරි තව අවුරුදු දහයකින් මෙහා බලේ අල්ලනවා, පර්ලිමේනතු ආසන 36-39, තිබිබ් සර්ණමය කාලය ගැන? අද කවුරැවත් බැරිවෙලාවත් එහෙම එකක් කතාවෙනවද? ආසන කියක් තියෙනවද? අයි එහෙම උනේ ජවිපෙ ඉමහත් කැපවීමෙන් වැරදි තීන්දු තීරණ අරගෙන පරාජය ලංකර ගත්ත නිසා නෙමේද?

    වෙපන් බිම තියපු එක හොදයි. විජේවීර සහෝදරයා එජාපෙන් මාරුවට පස්සේ මොන සටන්ද? . ආයුද බිම තිබ්බට වැඩක් නෑ අරමුණු ඇත ඇරලා.දැන් යන විදිහ පරණ නායකයන්ටත් හොද නෑ. තමන්ගෙ නායකය අමුවට මරල පණපිටින් පුච්චපු එජාපෙ එක්ක එකම වේදිකාවෙ හිටගන්ඩ තරන් ජවිපෙ තිරන බාල උනාම ඇති වැඩක් නැ සහෝදරය. විප්ලවයක් කරපු පක්ෂෙකට වටින්නෙ නැ.වෙන්නෙ නිකන් දෙකේ කොලේ තුප්පහි දේසපාලනේට වැටෙන එක. :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    යුද්ධයක් ඉවර වෙනවද නැද්ද තීරණය වෙන්නේ දේශපාලන තීන්දුවත් එක්ක. ඒකත් එක්ක අමුතුවෙන් තර්ක අවශ්‍ය නෑ ,ඉතිහාසයේ සාධක ඕන තරම් ඇති. 83 කලු ජූලියට බකප් කරපු ඒ හමුදාවම තමයි 2009 මැයි යුද්ධයක් ඉවර කලේ , ඒකට හෙතුව දේශපාලන තීන්දුව , හමුදාවක් කියන්නේ රාජ්‍ය විසින් පනවන අණ ක්‍රියාවට නැංවීම. ජීවිපෙ විප්ලවයක් කරල වරද්ද ගත්තට වාමාංශික , දේශ මාමක බලවේගයක් ලෙස තරුණයන් අතර කැපීපෙනෙන්න පටන් ගත්තා ඒ යුධ සීමාව කෙරවලට වෙනකන් විතරයි. ඊට කලින් තිබ්බ චන්ද වලදී විශාල ප්‍රගතියක් ජනතා විමුක්ති පෙරමුණ පෙන්නුම් කලායුද්ධය අවසන් වීගෙන එද්දි ආණ්ඩුවට සහය දැක්වීමෙන් මිදීම ජවිපෙ මුල්වරට දෙකඩ වීමක් හා ජනතාවගෙන් ඈත්වීමක් උනා , එතකොට දේශහිතයිශී ජාතික ව්‍යාපාරය පවා කැඩී වෙන්වී යනවා. බලය කොහෙට කැරකුනත් ඒක ආපහු කරකවන්න ජනතාවට පුලුවන් , ඔය කියන බලය එක් පැත්තකට පමණක් ලඝු වෙලානම් එය වෙනස් කල යුතුමනම් ඇයි ජනතාව නිහඩ ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    jvp-may-day.jpg
    ජනතා විමුක්‌ති පෙරමුණ තවත් වතාවක්‌ කැඩෙන්නට යන ආරංචිය අපගේ සිත් තුළ කම්පනයක්‌ ඇති කර තිබේ. කලකට පෙර රටේ ප්‍රධාන විපක්‍ෂය බවට පත්වීමේ ඉරණම අතින් ගෙන සිටි ජවිපෙ අද කුඩා දේශපාලන සංගමයක්‌ බවට පත්ව ඇත. කලකට පෙර පාර්ලිමේන්තු ආසන හතළිස්‌ එකක්‌ දිනාගෙන, එයිනුත් දෙකක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පිනට දීමට තරම් ධනවත් තත්ත්වයක සිටි ජ.වි.පෙ. අද වනවිට පාර්ලිමේන්තු ආසන තුන හතරකට සීමා වූ දුගියෙකි. ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලයේ සාමාජිකයන් වන කැරළිකාර කණ්‌ඩායමක්‌ එම පක්‍ෂයේ නායකත්වයට විරුද්ධව උසාවි යන බව පුවත්පත්වල පළ විය. මෙම කණ්‌ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නමැති ජ.වි.පෙ. අභ්‍යන්තර නායකයා බව කියනු ලැබේ.
    kumara.jpg

    ප්‍රේමකුමාර් ගුණරත්නම්​

    අසූ අට – අසූ නවය භීෂණ සමයේදී ප්‍රේමදාස ආණ්‌ඩුව මගින් දරුණු වධ දී මරණ ලද රන්ජිදම් ගුණරත්නම්ගේ බාල සහෝදරයා වන ප්‍රේමකුමාර් පසුගිය කාලය පුරාම ඔස්‌ටේ්‍රලියාවේ සැඟව සිටිමින් ඉතා බලසම්පන්න ලෙස කොළඹ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලය මෙහෙයවීය.

    අසූ අට – අසූ නවය කාලයේදී යුද හමුදාවේ භීෂණයට ලක්‌වූ නමුදු පසු කාලයේදී ජෙනරාල් සහ ජවිපෙ අතර මතවාදී වශයෙන් පොදු සම්බන්ධයක්‌ විය. ජවිපෙ දේශපාලන මතවාදය සිංහල සහ ස්‌වදේශික සන්දර්භයකින් යුක්‌ත වූ අතර ශ්‍රී ලංකාව යනු සිංහලයාගේ රට යෑයි කියමින් යුද්ධය නිමවීමට ආසන්නව තිබියදී ජෙනරාල් විවාදාත්මක ප්‍රකාශයක්‌ කිරීම එම පොදු සම්බන්ධයයි. ප්‍රේමකුමාර් කණ්‌ඩායම හඳුන්වනු ලබන්නේ ජවිපෙ තුළ සිටි අන්තවාදී නොහොත් දැඩි මතධාරී කල්ලිය ලෙසය. මේ වනවිට ඔස්‌ටේ්‍රලියාවේ සිට ලංකාවේ දිස්‌ත්‍රික්‌ දහහතරක ජ.වි.පෙ. ක්‍රියාකාරීන් එකතු කරගෙන සිටින ප්‍රේමකුමාර් කණ්‌ඩායම ඒ ප්‍රදේශවල ජ.වි.පෙ. ට සම්බන්ධ සංගම් රැසක්‌ දියකර හරිනු ලැබ ඇත. මෙවැනි කල්ලි ලෝකයේ හැම රටකම මාක්‌ස්‌වාදී පක්‍ෂ තුළ සිටිති. ලෙනින්ගේ බොල්ෂෙවික්‌ පක්‍ෂය තුළ ස්‌aටාලින් මෙවැනි කණ්‌ඩායමක්‌ මෙහෙයවී ය. පොල්පොට්‌ගේ ඛෙමරුඡ් කල්ලිය තුළද මෙවැනි පිරිසක්‌ සිට පසුව ආණ්‌ඩුවට එකතු විය.

    ජ.වි.පෙ. ට කැඩි බිඳී වෙන්වීම හා සුන්නද්ධූලි බවට පත්වීමේ ඉතිහාසයක්‌ ඇත. එක්‌දහස්‌ නවසිය හැත්තෑ එකෙන් පසු ජවිපෙන් කැඩුණ කණ්‌ඩායමක්‌ පෙරදිග සුළං යනුවෙන් සංවිධානයක්‌ ඇති කළේය. අනතුරුව ධර්මසේකර කල්ලිය නමින් කණ්‌ඩායමක්‌ ඇති කළේය. පක්‍ෂයේ ආරම්භක සාමාජික ලයනල් බෝපගේ ද ජ.වි.පෙන් ඉවත් විය. අසු අට අසූ නවය කාලයේදී ප්‍රේමදාස ආණ්‌ඩුව මගින් ජ.වි.පෙ. අළුකර දමන ලදී. විඡේවීර සහ ගමනායකට වෙඩි තබා මරණ ලදී. එහෙත් අළු මතින් නැඟී සිටින ෆීනික්‌ස්‌ කුරුල්ලා මෙන් ජ.වි.පෙ. නැවතත් නැඟී සිටියේය. ඊළඟට විමල් වීරවංශ ජ.වි.පෙන් වෙන් විය. මෙවර පිපිරීමේදී ජ.වි.පෙ. උපක්‍රමික තීරණයක්‌ ගනිමින් පක්‍ෂයේ මාධ්‍ය ඒකකය තාවකාලිකව වසා දමා ඇත. එහි තේරුම පක්‍ෂය තුළ සහ පක්‍ෂයට සිදුවන දේ ගැන මාධ්‍යවලට කිසිවක්‌ ලබා ගැනීමට පක්‍ෂය නිල වශයෙන් ඉඩ තබා නැති බවය. මේ වනවිට ජවිපෙ කාර්යාලයේ කිසිදු දුරකථනයකට කිසිවකු විසින් වත් පිළිතුරු දෙනු නොලැබේ. එවිට කටකතා තැනින් තැන යැම වැඩි වෙයි. එය අසාර්ථක උපක්‍රමික තීරණයකි.

    ජ.වි.පෙ. අර්බුදය නිසා පක්‍ෂය තවදුරටත් දුර්වල වීම සිදු වෙයි. රටකට සවිමත් විපක්‍ෂයක්‌ නැති වීම විශාල ආබාධයකි. අභ්‍යන්තර අර්බුද නිසා එ.ජා.ප. යද ඉරි තලා තිබේ. මේ අනුව දැනට කෙළින් සිටගෙන සිටින්නේ මහින්ද රාජපක්‍ෂ(ය) සහ දෙමළ ජාතික සන්ධානය පමණි. රතු සහෝදරවරුන් යළි දෙකට බෙදුණොත් කිසි කලෙකත් නිවැරැදි කර ගත නොහැකි වරදක්‌ කරගත්තා වෙයි. මේ ප්‍රශ්නයේදී අපට කිසිදු මතයක්‌ නැත.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    යුද්දෙ ඉවර කරේ ආණ්ඩුව, හමුදාවත් එක්ක එකතුවෙලා මොකද කියන්නේ, හමුදාව පවතින ඕනෙම ආණ්ඩුවක එජාපෙ, සන්දානේ, බැරිවෙලාවත් ජවිපෙ, හරි ගන්න තිරන කියාත්මක කරන්ඩ බැදිල ඉන්නව.නැතුව ඕනෙම රටක හමුදාවක් ආණ්ඩුවෙන් වෙන්වෙලා නැ. එහෙනම් එජාපෙ ආණ්ඩුව කලේ තිබ්බනේ අපිට මොන සමකතාද කියල හමුදාවට යුද්ද කරන්ඩ ඕව සුරඟන කතා විතරයි.

    Na man ayet kiyanawa hamudawa kiyala. sarath fonsekata onenam tibba meka ada ~ ada inna. Anduwen kere hamudawa facilitate kerepu eka witarai. meeta kalin hitapu eka anduwakata wath bari une ay kiyala kiyannam. habai ita passe ubalage kata welin kiyana katha aha ganewata wada nikan inna eka hodai. onenam HINT 1k dennam. "ay yudde iwara kerat passet mechchara prashna"

    ඔය එහෙනම් ජවිපෙ එතිහාසය දන්නේ නා විජේවීර 1971 කැරැල්ලට අධාර ගන්නේ රුසියාවේ ලංකා තානාපති කාර්යාලයෙන් දන්නවද? එකේ සල්ලි හොරකන් කරා කියල එස්සල්ලම චෝදනාව ආවේ කාටද කියල ? සෝමවංසට. ජවිපෙ සල්ලි වලට එන්නේ නෑ නටනවා :P
    1988-89 නැත්තටම නැති උන පක්ෂේ ගොඩ ගත්තේ විමල් එක කවුරුත් දන්නවනේ විමල් ගියත් හරි අයෙත් පරණ තැනට ආවේ ටිල්වින්ට පුලුවන් නමි කොරල පෙන්න්ඩ එපැ මොන සමයන්ද? ආසන කියක් නැත්උනාද බන්?:rolleyes::rolleyes:

    wenda puluwan oya souce ekat proof dala na oyage kathawata, habai wenna puluwan mokada rusiawa kiyane samaja wadiee ratak. wijeweera samaja wadaya anugamanaya kerrepu kenek. karalla kohomada kiye kiyala danawanam ohoma katha kiyane naa. kiyawala balapan poth ona taram tiyenawa

    ඔන්න නියම තැන කවදාවත් ආණ්ඩුවක් ආවේ නෑ. හරි ඔයාට මතකද යාළුවේ 2005 ජනාදිපතිවරණ කලේ රටේ මිනිස්සු කතා උනේ කොහොමද කියල ජවිපෙ ගැන ? කවද හරි රට හදන්නේ ජවිපෙ කොල්ලෝ ටික තම, මුන්කොහොමහරි තව අවුරුදු දහයකින් මෙහා බලේ අල්ලනවා, පර්ලිමේනතු ආසන 36-39, තිබිබ් සර්ණමය කාලය ගැන? අද කවුරැවත් බැරිවෙලාවත් එහෙම එකක් කතාවෙනවද? ආසන කියක් තියෙනවද? අයි එහෙම උනේ ජවිපෙ ඉමහත් කැපවීමෙන් වැරදි තීන්දු තීරණ අරගෙන පරාජය ලංකර ගත්ත නිසා නෙමේද?

    Cubawata wela tiyenne mokakda? libiyawata wenne mokakda? balaya waradi widihata bhawitha kereema nisa. eka pudgalayek gawa balaya tibbahama aneth parshawa wenath kremawalata yomu wenawa. JVP eka ayeth ehema no wei kiyala hitanawa. JVP eka miissu genna gane bath packet or arakku ansal dela newei hodata mataka tiya ganin:P

    වෙපන් බිම තියපු එක හොදයි. විජේවීර සහෝදරයා එජාපෙන් මාරුවට පස්සේ මොන සටන්ද? . ආයුද බිම තිබ්බට වැඩක් නෑ අරමුණු ඇත ඇරලා.දැන් යන විදිහ පරණ නායකයන්ටත් හොද නෑ. තමන්ගෙ නායකය අමුවට මරල පණපිටින් පුච්චපු එජාපෙ එක්ක එකම වේදිකාවෙ හිටගන්ඩ තරන් ජවිපෙ තිරන බාල උනාම ඇති වැඩක් නැ සහෝදරය. විප්ලවයක් කරපු පක්ෂෙකට වටින්නෙ නැ.වෙන්නෙ නිකන් දෙකේ කොලේ තුප්පහි දේසපාලනේට වැටෙන එක. :P

    waradiee, JVP eka nitarama try kere samaja wadiee mualadarma. habai ewa lankawata nogalapena widihata. passe passe JVP eka wikurthi danawadaya ta ekathuwela thamunge balaya adu kere gatta. ow janadipathi weranaya kiyane versy special ekakt pasugiya awurudde. JVP eka UNP ekata sahayogaya dunna Gen.Sarath Fonseka balayata genna. meka tawath special wenne UNP eka sandana gata wechcha 1kama para meka. nattam lankawe tiyena ekama tani balagathu pakshe UNP mataka tiyagane.

    Siahla Urumaya, saha anek sulu jathika paksha ellena wal nathuwa wasi pattata kokka gahanawa.anthimata labicha deyak naa, rawateema witarai
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    යුද්ධයක් ඉවර වෙනවද නැද්ද තීරණය වෙන්නේ දේශපාලන තීන්දුවත් එක්ක. ඒකත් එක්ක අමුතුවෙන් තර්ක අවශ්‍ය නෑ ,ඉතිහාසයේ සාධක ඕන තරම් ඇති. 83 කලු ජූලියට බකප් කරපු ඒ හමුදාවම තමයි 2009 මැයි යුද්ධයක් ඉවර කලේ , ඒකට හෙතුව දේශපාලන තීන්දුව , හමුදාවක් කියන්නේ රාජ්‍ය විසින් පනවන අණ ක්‍රියාවට නැංවීම. ජීවිපෙ විප්ලවයක් කරල වරද්ද ගත්තට වාමාංශික , දේශ මාමක බලවේගයක් ලෙස තරුණයන් අතර කැපීපෙනෙන්න පටන් ගත්තා ඒ යුධ සීමාව කෙරවලට වෙනකන් විතරයි. ඊට කලින් තිබ්බ චන්ද වලදී විශාල ප්‍රගතියක් ජනතා විමුක්ති පෙරමුණ පෙන්නුම් කලායුද්ධය අවසන් වීගෙන එද්දි ආණ්ඩුවට සහය දැක්වීමෙන් මිදීම ජවිපෙ මුල්වරට දෙකඩ වීමක් හා ජනතාවගෙන් ඈත්වීමක් උනා , එතකොට දේශහිතයිශී ජාතික ව්‍යාපාරය පවා කැඩී වෙන්වී යනවා. බලය කොහෙට කැරකුනත් ඒක ආපහු කරකවන්න ජනතාවට පුලුවන් , ඔය කියන බලය එක් පැත්තකට පමණක් ලඝු වෙලානම් එය වෙනස් කල යුතුමනම් ඇයි ජනතාව නිහඩ ,

    itin machna balaya eka pattakata lagu unama "janatha mataya" wikurthi wela tamai dakwane, hora chande, bios courts, bios paripalanaya etc...:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Na man ayet kiyanawa hamudawa kiyala. sarath fonsekata onenam tibba meka ada ~ ada inna. Anduwen kere hamudawa facilitate kerepu eka witarai. meeta kalin hitapu eka anduwakata wath bari une ay kiyala kiyannam. habai ita passe ubalage kata welin kiyana katha aha ganewata wada nikan inna eka hodai. onenam HINT 1k dennam. "ay yudde iwara kerat passet mechchara prashna"

    වරදීනේ හමුදාව කොහොමද රටේ සේනාධී නායකයාගේ
    අවසරය නැතුව යුද්ධ කරන්නේ? වෙන එකක් තියා සරත් ෆොන්සේකා කොහොමද හමුදාපති වෙනේ ජනාධිපති පත්කරේ නැත්තන්. හොදම උදාහරණය ජනක පෙරේරා. මොකද උනේ කොච්චර දක්ෂයෙක් උනත් අඩුම ගැනේ හමුදාපති වෙන්ඩ පුළුවන් උනාද?. නෑ රටේ සේනාධි නායකයා තමයි තීරණය කරන්නේ හමුදාව මොකක්ද කරන්ඩ ඕනේ කියාල නැතුව හමුදාපති නෙමෙයි.
    මීට කලින් හිටිය හමුදාපතිලට යුද්දේ ඉවර කරනවා තියා තමන්ගේ උවමනාවට යුධිදයක් පටන් ගන්ඩ පුළුවන් උනාද ?
    හරි පුලුවන්ම් නම් කියන්ඩ ඇයි කලින් හිටියය හමුදාපතිලට බැරි උනේ යුධිදේ ඉවර කරන්ඩ මම දන්නවා උබලට බයේ කියන්නේ නෑ කියල හරි යන්නේ නෑ ?
    යුද්දේ එවර උනාට පස්සෙත් පස්න තියෙන්නේ මේ සුද්දෝ දාන ඒවා හින්ද ඒවාට මොකුත් නොකිය හිටියම එවරයි උන්ට එපා උනාම අයින් කර ගනියි

    wenda puluwan oya souce ekat proof dala na oyage kathawata, habai wenna puluwan mokada rusiawa kiyane samaja wadiee ratak. wijeweera samaja wadaya anugamanaya kerrepu kenek. karalla kohomada kiye kiyala danawanam ohoma katha kiyane naa. kiyawala balapan poth ona taram tiyenawa

    වෙන්ඩ පුළුවන් නෙමේ මචන් එහෙම තාමයි.ඔයා souce එල්ලනවා කියන්නේ ඔයා ජවිපෙ ගැන දන්නේ නෑ. විජේවීර ඉගෙන ගන්ඩ රුසියාවට ගියා එහෙදි තමයි සමාජවාදය ඉගෙන ගත්තේ.71 කැරැල්ලෙන් පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක රුසියාවත් එක්ක තිබ්බ සබදතා ඇත අරිනවා. කැරැල්ලට සල්ලි දුන්න නිසා. මේක හෙන ප්‍රසිද්ද කතාවක් .
    ඕනේ නම් සල්ලි ගන්ඩ ගිය අයත් කියන්නම්.ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට රෝහණ විජේවීර,උපතිස්ස ගමනයක,ලයනල් බෝපගේ මෙතුන් දෙනාගෙන් අද ජිවත් වෙලා එන්නේ බෝපගේ විතරයි.අනිත් දෙන්න එජාපෙන් මැරැව.බෝපගේ ඔයාලගේ හිටපු ප්‍රදාන ලේකම්.
    විප්ලවේ කරේ කොහොමද කියල මම අග ඉදලා මුලට ඔයාට කියන්නම් ඕනේ නම් මට පොත් බලන්ඩ ඕනේ නෑ :no:ඔයාට නමි පොත් බලන්ඩ වෙයි වගේ.:D

    Cubawata wela tiyenne mokakda? libiyawata wenne mokakda? balaya waradi widihata bhawitha kereema nisa. eka pudgalayek gawa balaya tibbahama aneth parshawa wenath kremawalata yomu wenawa. JVP eka ayeth ehema no wei kiyala hitanawa. JVP eka miissu genna gane bath packet or arakku ansal dela newei hodata mataka tiya ganin:P

    කියුබාවට මොකුත් වෙලා නෑ.අනික ඔයා ජවිපෙ සාමාජිකයෙක් නම් ලිබියාවට වෙලා තියෙන දෙදි ඔයා ඉන්ඩ ඕනේ බටහිර ජාතින් කරන වැඩේ වැරදී කියනතැන. ආඅ මට අමතක උනා දැන් ජවිපෙ පිලි පනලානේ, අවකම්පන සැද්මෙන් සැදිලා තියෙන්නේ දුක තමා:(:P

    waradiee, JVP eka nitarama try kere samaja wadiee mualadarma. habai ewa lankawata nogalapena widihata. passe passe JVP eka wikurthi danawadaya ta ekathuwela thamunge balaya adu kere gatta. ow janadipathi weranaya kiyane versy special ekakt pasugiya awurudde. JVP eka UNP ekata sahayogaya dunna Gen.Sarath Fonseka balayata genna. meka tawath special wenne UNP eka sandana gata wechcha 1kama para meka. nattam lankawe tiyena ekama tani balagathu pakshe UNP mataka tiyagane.
    Siahla Urumaya, saha anek sulu jathika paksha ellena wal nathuwa wasi pattata kokka gahanawa.anthimata labicha deyak naa, rawateema witarai

    යුඑන්පි එක සන්දාන ගැහුවා හින්ද අපිත් ගැහුවා කියන්ඩ මොකටද යාලුව ජවිපෙ? යුඑන්පි කරන දේවල්වත් යුඑන්පි එකට ඕනේ විදිහට නටන්ඩ වත් ජවිපෙ ඕනේ නෑනේ.දැන් ලගකදී ඉදලා ඕනේ මෝඩයකුට තේරෙනවා යුඑන්පි එකට ඕනේ විදිහට ජවිපෙ නටනවා කියල. එක තමයි අපි කියන්නනේ ජවිපෙ පිලි පැනල කියල.සමාජවාදය ලංකාවට හොද උනත් දැන් එන්න ජවිපෙ නායකයන්ට ඕක කරන්ඩ බෑ.අනික ෆොන්සේක කියුවද? මම සමාජ වාදය ඇති කරමි කියල?:lol: දැන් ඉන්න ටිල්ව්න්ල, සෝමෙල ,අනුර,ලාල්ල ,දන්නා ඉටි ගෙඩියක් නෑ. හදන්නේ තමන්ගේ බලය තියා ගන්ඩ. TV එකේ පෙනුනනම් එතුමන්ට ඇති :P
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    වරදීනේ හමුදාව කොහොමද රටේ සේනාධී නායකයාගේ
    අවසරය නැතුව යුද්ධ කරන්නේ? වෙන එකක් තියා සරත් ෆොන්සේකා කොහොමද හමුදාපති වෙනේ ජනාධිපති පත්කරේ නැත්තන්. හොදම උදාහරණය ජනක පෙරේරා. මොකද උනේ කොච්චර දක්ෂයෙක් උනත් අඩුම ගැනේ හමුදාපති වෙන්ඩ පුළුවන් උනාද?. නෑ රටේ සේනාධි නායකයා තමයි තීරණය කරන්නේ හමුදාව මොකක්ද කරන්ඩ ඕනේ කියාල නැතුව හමුදාපති නෙමෙයි.
    මීට කලින් හිටිය හමුදාපතිලට යුද්දේ ඉවර කරනවා තියා තමන්ගේ උවමනාවට යුධිදයක් පටන් ගන්ඩ පුළුවන් උනාද ?
    හරි පුලුවන්ම් නම් කියන්ඩ ඇයි කලින් හිටියය හමුදාපතිලට බැරි උනේ යුධිදේ ඉවර කරන්ඩ මම දන්නවා උබලට බයේ කියන්නේ නෑ කියල හරි යන්නේ නෑ ?
    යුද්දේ එවර උනාට පස්සෙත් පස්න තියෙන්නේ මේ සුද්දෝ දාන ඒවා හින්ද ඒවාට මොකුත් නොකිය හිටියම එවරයි උන්ට එපා උනාම අයින් කර ගනියි

    Man mekata dunna uththare HINT eken terum gane:dull:

    වෙන්ඩ පුළුවන් නෙමේ මචන් එහෙම තාමයි.ඔයා souce එල්ලනවා කියන්නේ ඔයා ජවිපෙ ගැන දන්නේ නෑ. විජේවීර ඉගෙන ගන්ඩ රුසියාවට ගියා එහෙදි තමයි සමාජවාදය ඉගෙන ගත්තේ.71 කැරැල්ලෙන් පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක රුසියාවත් එක්ක තිබ්බ සබදතා ඇත අරිනවා. කැරැල්ලට සල්ලි දුන්න නිසා. මේක හෙන ප්‍රසිද්ද කතාවක් .
    ඕනේ නම් සල්ලි ගන්ඩ ගිය අයත් කියන්නම්.ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට රෝහණ විජේවීර,උපතිස්ස ගමනයක,ලයනල් බෝපගේ මෙතුන් දෙනාගෙන් අද ජිවත් වෙලා එන්නේ බෝපගේ විතරයි.අනිත් දෙන්න එජාපෙන් මැරැව.බෝපගේ ඔයාලගේ හිටපු ප්‍රදාන ලේකම්.
    විප්ලවේ කරේ කොහොමද කියල මම අග ඉදලා මුලට ඔයාට කියන්නම් ඕනේ නම් මට පොත් බලන්ඩ ඕනේ නෑ :no:ඔයාට නමි පොත් බලන්ඩ වෙයි වගේ.:D

    dan oya kiyane JVP salli deela minissu gennuwa kiyala poth wala tiyenawa. somawansha panala giye marana biyen. athel gane newei. mata attatama kathawa kiyana mataka naa. habai man igena gena tiyenawa. ko oya source ekak dunne na ne maga harinawane. hora kolla

    කියුබාවට මොකුත් වෙලා නෑ.අනික ඔයා ජවිපෙ සාමාජිකයෙක් නම් ලිබියාවට වෙලා තියෙන දෙදි ඔයා ඉන්ඩ ඕනේ බටහිර ජාතින් කරන වැඩේ වැරදී කියනතැන. ආඅ මට අමතක උනා දැන් ජවිපෙ පිලි පනලානේ, අවකම්පන සැද්මෙන් සැදිලා තියෙන්නේ දුක තමා:(:P

    kiubawata mukuth wela nalu? koi lokeda hitiye mechcharakal? katha kerala wadak naa.... libiyawata mukuth wune na neda? (no comments)

    යුඑන්පි එක සන්දාන ගැහුවා හින්ද අපිත් ගැහුවා කියන්ඩ මොකටද යාලුව ජවිපෙ? යුඑන්පි කරන දේවල්වත් යුඑන්පි එකට ඕනේ විදිහට නටන්ඩ වත් ජවිපෙ ඕනේ නෑනේ.දැන් ලගකදී ඉදලා ඕනේ මෝඩයකුට තේරෙනවා යුඑන්පි එකට ඕනේ විදිහට ජවිපෙ නටනවා කියල. එක තමයි අපි කියන්නනේ ජවිපෙ පිලි පැනල කියල.සමාජවාදය ලංකාවට හොද උනත් දැන් එන්න ජවිපෙ නායකයන්ට ඕක කරන්ඩ බෑ.අනික ෆොන්සේක කියුවද? මම සමාජ වාදය ඇති කරමි කියල?:lol: දැන් ඉන්න ටිල්ව්න්ල, සෝමෙල ,අනුර,ලාල්ල ,දන්නා ඉටි ගෙඩියක් නෑ. හදන්නේ තමන්ගේ බලය තියා ගන්ඩ. TV එකේ පෙනුනනම් එතුමන්ට ඇති :P
    [/QUOTE]

    man ehema kiwwe nane .. hariyata comment kiyawane. metana "api" kiwwe kawda ? SF kawadawath kiwwe na samajawadayak gane. Only trustful/sincere change. UNP & punchi punchi paksha tika nattam mahinda melahakata rate inna okkoma uwunta arala
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජේවීපි එක නැතිවුනේ යුද්ධය අවසන් සමයේ , ඒ එන්ජීඕ කාරයන්ගේ ඩොලර් කුට්ටි වලට යට වෙලා , මතක නැද්ද යුද්ධය තියෙන කාලේ ආණ්ඩුවට සහය දෙන්නැතුව එක එක බාල්දි දැම්මා , දැන් කැඩිල තියෙන්නේ නිකන් ලෑලිකඩේ දේශපාලන පක්ශයක් විතරයි ,උන්ගෙ සේරම ටික ටුක් ටුක් එකක දාගෙන යන්න පුලුවන්

    ආයේ මේ කන කපාගන්නවා වැරදුනොත් ඔය පක්ශෙ අවසානය තමා

    :yes: