malli, deshapalanaya gana katha kerane oyage danuma adui, mageth danuma adui. eth molayak tiyena ona minihekta terenawa wenne mokakda kiyala. nodane X gahana, dana dana X gahana aya atara tiyenne podi wenasai 2 golloma modai.
(*) yudde iwara kere anduwa newei hamudawa, hamudawa taniyen newei anduwath ekka
(*) JVP eka salli ganewanam e gatte ape wimal ayya tamai. kawruth hodata dane deyak JVP eke ewun salli welata enne naa
(*) JPV eka harida waradida kiyana eka kawruth dane naa, mokada JVP ekata kawadawath chance ekak hambu une nane > JVP eka keragattu winase nisa (past is past)
(*) JVP ekai LTTE ekai issara eka wage, habai JVP weapons bima tiyala democrazy welata awa.
dan wela tiyenne balaya tiyenne ona hama tanama balaya (eka pudgalayek gawa) "dictator, tyrant" hira wela. balaya beda hareema adui (attema na wage)
bahutaraya niyojanaya wenne naa
tawa ona taram dewal kiyane puluwan history eken aran. habai nikan ape blood boil keregane nathuwa inna eka hodai. ita wada wadagath wada apita tiyenawa![]()
(*) yudde iwara kere anduwa newei hamudawa, hamudawa taniyen newei anduwath ekka
යුද්දෙ ඉවර කරේ ආණ්ඩුව, හමුදාවත් එක්ක එකතුවෙලා මොකද කියන්නේ, හමුදාව පවතින ඕනෙම ආණ්ඩුවක එජාපෙ, සන්දානේ, බැරිවෙලාවත් ජවිපෙ, හරි ගන්න තිරන කියාත්මක කරන්ඩ බැදිල ඉන්නව.නැතුව ඕනෙම රටක හමුදාවක් ආණ්ඩුවෙන් වෙන්වෙලා නැ. එහෙනම් එජාපෙ ආණ්ඩුව කලේ තිබ්බනේ අපිට මොන සමකතාද කියල හමුදාවට යුද්ද කරන්ඩ ඕව සුරඟන කතා විතරයි.
(*) JVP eka salli ganewanam e gatte ape wimal ayya tamai. kawruth hodata dane deyak JVP eke ewun salli welata enne naa
ඔය එහෙනම් ජවිපෙ එතිහාසය දන්නේ නා විජේවීර 1971 කැරැල්ලට අධාර ගන්නේ රුසියාවේ ලංකා තානාපති කාර්යාලයෙන් දන්නවද? එකේ සල්ලි හොරකන් කරා කියල එස්සල්ලම චෝදනාව ආවේ කාටද කියල ? සෝමවංසට. ජවිපෙ සල්ලි වලට එන්නේ නෑ නටනවා

1988-89 නැත්තටම නැති උන පක්ෂේ ගොඩ ගත්තේ විමල් එක කවුරුත් දන්නවනේ විමල් ගියත් හරි අයෙත් පරණ තැනට ආවේ ටිල්වින්ට පුලුවන් නමි කොරල පෙන්න්ඩ එපැ මොන සමයන්ද? ආසන කියක් නැත්උනාද බන්?


(*) JPV eka harida waradida kiyana eka kawruth dane naa, mokada JVP ekata kawadawath chance ekak hambu une nane > JVP eka keragattu winase nisa (past is past)
ඔන්න නියම තැන කවදාවත් ආණ්ඩුවක් ආවේ නෑ. හරි ඔයාට මතකද යාළුවේ 2005 ජනාදිපතිවරණ කලේ රටේ මිනිස්සු කතා උනේ කොහොමද කියල ජවිපෙ ගැන ? කවද හරි රට හදන්නේ ජවිපෙ කොල්ලෝ ටික තම, මුන්කොහොමහරි තව අවුරුදු දහයකින් මෙහා බලේ අල්ලනවා, පර්ලිමේනතු ආසන 36-39, තිබිබ් සර්ණමය කාලය ගැන? අද කවුරැවත් බැරිවෙලාවත් එහෙම එකක් කතාවෙනවද? ආසන කියක් තියෙනවද? අයි එහෙම උනේ ජවිපෙ ඉමහත් කැපවීමෙන් වැරදි තීන්දු තීරණ අරගෙන පරාජය ලංකර ගත්ත නිසා නෙමේද?
(*) JVP ekai LTTE ekai issara eka wage, habai JVP weapons bima tiyala democrazy welata awa.
වෙපන් බිම තියපු එක හොදයි. විජේවීර සහෝදරයා එජාපෙන් මාරුවට පස්සේ මොන සටන්ද? . ආයුද බිම තිබ්බට වැඩක් නෑ අරමුණු ඇත ඇරලා.දැන් යන විදිහ පරණ නායකයන්ටත් හොද නෑ. තමන්ගෙ නායකය අමුවට මරල පණපිටින් පුච්චපු එජාපෙ එක්ක එකම වේදිකාවෙ හිටගන්ඩ තරන් ජවිපෙ තිරන බාල උනාම ඇති වැඩක් නැ සහෝදරය. විප්ලවයක් කරපු පක්ෂෙකට වටින්නෙ නැ.වෙන්නෙ නිකන් දෙකේ කොලේ තුප්පහි දේසපාලනේට වැටෙන එක.




ඔයාට නමි පොත් බලන්ඩ වෙයි වගේ.
දැන් ඉන්න ටිල්ව්න්ල, සෝමෙල ,අනුර,ලාල්ල ,දන්නා ඉටි ගෙඩියක් නෑ. හදන්නේ තමන්ගේ බලය තියා ගන්ඩ. TV එකේ පෙනුනනම් එතුමන්ට ඇති 