ජවිපේ රැස්වීම් ගැනද මේ පැතුම් කියන්නේ .....අපි බලං ඉමු පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ රැළිය තියෙන්නේ ජර්මනියේ 1934දි.
    මේකට සහභාගී වුන මිනිස්සු හිතුවා ඔවුන් හරි කියලා.
    ඔවුන් තමන්ගේ රටේ හරි පැත්තේ හිට ගත්ත බව තමන්ගේ දූ පුතුන්ට අනාගතයේදී කියන්න සිහින දකින්න ඇති.
    හැබැයි ඔවුන් ඉතිහාසයේ වැරදි පැත්තට වැටුණා.
    අපේ රටෙත් අවුරුදු පහෙන් පහට මෙහෙම වෙනවා.
    ආයේ ආයේ වෙනවා.
    පොඩි කාලේ ඉඳලා බලං ඉන්නවා ඒක වෙනස් වෙන දවසක් එනකං.
    අපි ඒකේ ලඟටම ආවා.
    හැබැයි ආයේ හැරිලා ගියා.
    අනාගතය ආයෙත් අවස්ථාවක් දුන්නොත්,
    ඉතිහාසය වෙනස් වෙයි.
    ඔබේ දරුවන්ටත් කියන්න දෙයක් ඉතුරු වෙයි.

    පැතුම් කර්නර් #හරිත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    හිටිලෑර් ගේ සීන් එකෙයි මේකෙයි නන් සමානකම් ගොඩක් තියෙනවා. වැඩේ සෙට් උනොත් නන් තමුසෙට ඇත්තටම රටින් රටට පැන පැන ඉන්න නන් වෙයි