ජහමන_බැංකුවට

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මං 18 වෙනිදා මහජන බෑන්ක් එකේ fd දැම්මා එතන හිටිය කෙල්ල ඔකොම පුරවලා මට අත්සන් කරන තැන් ටික මාර්ක් කරලා දුන්නා. වැඩෙත් ඉක්මනින් කරලා දුන්නා. අයිඩි එක දාලා ඇවිත් පාරටම ගෙනල්ලා දීලා ගියත් එක්ක.

    හැබැයි නේෂන් ට්‍රුස්ට් එකේ fd එකක් දාන්න ගිහින්නම් දවස් දෙකක් රස්තියාදු උනා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මං 18 වෙනිදා මහජන බෑන්ක් එකේ fd දැම්මා එතන හිටිය කෙල්ල ඔකොම පුරවලා මට අත්සන් කරන තැන් ටික මාර්ක් කරලා දුන්නා. වැඩෙත් ඉක්මනින් කරලා දුන්නා. අයිඩි එක දාලා ඇවිත් පාරටම ගෙනල්ලා දීලා ගියත් එක්ක.

    හැබැයි නේෂන් ට්‍රුස්ට් එකේ fd එකක් දාන්න ගිහින්නම් දවස් දෙකක් රස්තියාදු උනා.

    branch eka kollupitiyada?
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඕකුන් ඔහොම්මම තමයි බං....:(:(
    අද මමත් ගියා ඔය බංකුවටම.....:growl::growl:
    කවුන්ටරේ ඉන්න එකී ටැබ් එකක් ඉස්සරහින් තියාගෙන චැට් කරනවා..:frown::frown:
    අපි පෝලිමේ ඉන්න ඕනි ඒකිගේ චැට ඉවර වෙනකල්....:no::no::no:
    පුදුම ගෑණු ඕයි ඉන්නේ රජයේ ලබ්බවල් වල.....:growl::growl::growl::growl: