මං 18 වෙනිදා මහජන බෑන්ක් එකේ fd දැම්මා එතන හිටිය කෙල්ල ඔකොම පුරවලා මට අත්සන් කරන තැන් ටික මාර්ක් කරලා දුන්නා. වැඩෙත් ඉක්මනින් කරලා දුන්නා. අයිඩි එක දාලා ඇවිත් පාරටම ගෙනල්ලා දීලා ගියත් එක්ක.
හැබැයි නේෂන් ට්රුස්ට් එකේ fd එකක් දාන්න ගිහින්නම් දවස් දෙකක් රස්තියාදු උනා.
හැබැයි නේෂන් ට්රුස්ට් එකේ fd එකක් දාන්න ගිහින්නම් දවස් දෙකක් රස්තියාදු උනා.