ජ්නාදිපති තුමා මානසික ලෙඩෙක්ද බ්න්?

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
ජ්නාදිපති තුමා මානසික ලෙඩෙක්ද බ්න්?

දවස පුරාම කෑගහනව මත්ඩ්‍ර්ව්‍ය නවත්තමු කියල අද මත්ඩ්‍රව්‍ය නිවරන දියනක් කරල මොන පයන්නක් ද බ්න් ඔච්චර පුකෙ අමාරුව නම් වහපංකො ඔක්කම බාර් සීල් තියපං ඒවට සිගරට් විකුනන එකත් තහනම් කරපං මොකක්ද මේ වැඩසටහන් තියල පෙන්නන්න හදන්නෙ??
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මත්ද්‍රව්ය සම්පුර්නයෙන් තහනම් කරන්න ඔනෙ නෑ බන්, එවත් මිනිස්සුන ඕනෙ නෙ. මත්ද්‍රව්ය පාලනය කිරීමක් තමයි කරන්න ඕනෙ. විශේශයෙන්ම හෙරොයින් වගේ ඒව.
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    මත්ද්‍රව්ය සම්පුර්නයෙන් තහනම් කරන්න ඔනෙ නෑ බන්, එවත් මිනිස්සුන ඕනෙ නෙ. මත්ද්‍රව්ය පාලනය කිරීමක් තමයි කරන්න ඕනෙ. විශේශයෙන්ම හෙරොයින් වගේ ඒව.

    උබ කියන එක හරි. එහෙනම් මේක අහපං ඉස්සර හිටපු මහින්ද කුඩු හෙරොයින් ගේන්න උදව් කරා ඒක ඇත්ත ඉතින් ඌ කෑ ගහුවෙ නෑනෙ මත්ඩ්‍රව්‍ය නවත්තමු කියල. ඉතින් අයි මෙහ් හිටංට බැරි කටින් බතල හිටවන්නෙ නැතුව කුඩු හෙරොයින් ගේන එක තහනම් කරන්න?? ජනදිපති ගෙ අවසර නැතුව ඔව ගේන්න බෑනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කියන එක හරි. එහෙනම් මේක අහපං ඉස්සර හිටපු මහින්ද කුඩු හෙරොයින් ගේන්න උදව් කරා ඒක ඇත්ත ඉතින් ඌ කෑ ගහුවෙ නෑනෙ මත්ඩ්‍රව්‍ය නවත්තමු කියල. ඉතින් අයි මෙහ් හිටංට බැරි කටින් බතල හිටවන්නෙ නැතුව කුඩු හෙරොයින් ගේන එක තහනම් කරන්න?? ජනදිපති ගෙ අවසර නැතුව ඔව ගේන්න බෑනෙ

    දේශපාලකයො කියන්නෙ එකක් කරන්නෙ තව එකක්. කුඩු බිස්නස් වෙන්නෙ කොහොමත් ලොකු තැන් වල ඉන්න අයගෙ ආශිර්වාදය ඇතුව. :(
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0

    දේශපාලකයො කියන්නෙ එකක් කරන්නෙ තව එකක්. කුඩු බිස්නස් වෙන්නෙ කොහොමත් ලොකු තැන් වල ඉන්න අයගෙ ආශිර්වාදය ඇතුව. :(

    :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දවස පුරාම කෑගහනව මත්ඩ්‍ර්ව්‍ය නවත්තමු කියල අද මත්ඩ්‍රව්‍ය නිවරන දියනක් කරල මොන පයන්නක් ද බ්න් ඔච්චර පුකෙ අමාරුව නම් වහපංකො ඔක්කම බාර් සීල් තියපං ඒවට සිගරට් විකුනන එකත් තහනම් කරපං මොකක්ද මේ වැඩසටහන් තියල පෙන්නන්න හදන්නෙ??

    ee boruwata ban!
    minissu rawatei kiyala hithaagena! :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උබ කියන එක හරි. එහෙනම් මේක අහපං ඉස්සර හිටපු මහින්ද කුඩු හෙරොයින් ගේන්න උදව් කරා ඒක ඇත්ත ඉතින් ඌ කෑ ගහුවෙ නෑනෙ මත්ඩ්‍රව්‍ය නවත්තමු කියල. ඉතින් අයි මෙහ් හිටංට බැරි කටින් බතල හිටවන්නෙ නැතුව කුඩු හෙරොයින් ගේන එක තහනම් කරන්න?? ජනදිපති ගෙ අවසර නැතුව ඔව ගේන්න බෑනෙ

    it bloody is illegal already :dull::dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    උබ කියන එක හරි. එහෙනම් මේක අහපං ඉස්සර හිටපු මහින්ද කුඩු හෙරොයින් ගේන්න උදව් කරා ඒක ඇත්ත ඉතින් ඌ කෑ ගහුවෙ නෑනෙ මත්ඩ්‍රව්‍ය නවත්තමු කියල. ඉතින් අයි මෙහ් හිටංට බැරි කටින් බතල හිටවන්නෙ නැතුව කුඩු හෙරොයින් ගේන එක තහනම් කරන්න?? ජනදිපති ගෙ අවසර නැතුව ඔව ගේන්න බෑනෙ

    අයි බන් අර මතට තිත කියල බොරු අටෝපයක් තිබ්බේ..එත් උනේ අනිත් පැත්ත.. :oo:
    තිතට මත :frown:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    අනේ නිකන් පල ඩෝ යන්න. liquor නුයි drugs නුයි පටලවා ගෙන බොරුවට කෑ ගහනවා. හෙරොයින් වගේ hard drugs නවත්තන්න ඕනේ. ඒවා ගෙන්නන(smuggle කරන ලොකු අතු) මරලම දාන්න ඕනේ(විකුණන අනාතයොන්ගෙන් වැඩක් නෑ, උන් අල්ලලා හිරේ දැම්මට උන්ගේ අඩුව පුරවන්න තව ඕනේ තරම් එවුන් එනවා, හිරේ යන එවුනුත් එලියට ගන්නවා ).
    සුදු වෑන් ඕන මුන්ට.
    මිනිස්සුත් දැන ගන්න ඕනේ ඔය වගේ දේවල් වලින් විනාසයක් විතරයි වෙන්නේ කියල. කය මනස දෙකම විනාස කරනවා ඕව.
    liquor,cigarette,soft drugs වගේ දේවලුත් dependency හදා ගන්නේ නැති විදයට use කරන්නත් දැන ගන්න ඕනේ. awareness ඇති කරන එක හොද දෙයක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාදිපතිට නෙමෙයි බන් මානසික ලෙඩ. ඒක තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. අරාබියේ වගේ සක්කිලි වැඩ ඔක්කොම බැන් කාරලා අත පය කපලා බැ නීතී වලින් මිනිස්සු හදන්න. ඔය වැඩ පිලිවෙලින් එකෙක් කුඩු ගහන එක නවතිනවනම් ඒක එතුමට චන්දෙන් දින්නට වඩා ලොකු ජයක්. මෙතන කිසි දෙයක් තහනම් නැ (අරක්කු, සිගරට් ) කැමති නම් බීපල්ලා.. හැබැයි මම කියන්නේ මේකේ ඉදිරි පියවර වෙන්න ඔනේ, බීලා හැදෙන ලෙඩ වලට ආන්ඩුවේ බදු මුදල් යොදලා නිකන් බේත් දෙන එක නවත්තන්න ඔනේ. එතකොට කැමති නම් බීවැකි, හැබැයි පබ්ලික් ෆන්ඩ් වලින් බේත් බැ. තමුන්ගේ සල්ලිවලින් ගන්න ඔනේ..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ජනාදිපතිට නෙමෙයි බන් මානසික ලෙඩ. ඒක තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. අරාබියේ වගේ සක්කිලි වැඩ ඔක්කොම බැන් කාරලා අත පය කපලා බැ නීතී වලින් මිනිස්සු හදන්න. ඔය වැඩ පිලිවෙලින් එකෙක් කුඩු ගහන එක නවතිනවනම් ඒක එතුමට චන්දෙන් දින්නට වඩා ලොකු ජයක්. මෙතන කිසි දෙයක් තහනම් නැ (අරක්කු, සිගරට් ) කැමති නම් බීපල්ලා.. හැබැයි මම කියන්නේ මේකේ ඉදිරි පියවර වෙන්න ඔනේ, බීලා හැදෙන ලෙඩ වලට ආන්ඩුවේ බදු මුදල් යොදලා නිකන් බේත් දෙන එක නවත්තන්න ඔනේ. එතකොට කැමති නම් බීවැකි, හැබැයි පබ්ලික් ෆන්ඩ් වලින් බේත් බැ. තමුන්ගේ සල්ලිවලින් ගන්න ඔනේ..

    ඔව් ඔව් වක්‍ර ආකාරයෙන් හරි දඩුවමක් තියෙන්නේ ඕනේ. :frown:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    anika mun hena moodayi ban umbala nodanna aththak kiyannada.. oya bar ekak wahanawa kiyana dawasata kalin thamayi bar walata wadi purma bisness tiynne..eeka ara dawas 3tama wadaa 3 gunayak 4 gunayak ihala giya ekak..mewa sirawatama moda wada thanam karanwanm karanna oona sadahatama ..
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    අනේ නිකන් පල ඩෝ යන්න. liquor නුයි drugs නුයි පටලවා ගෙන බොරුවට කෑ ගහනවා. හෙරොයින් වගේ hard drugs නවත්තන්න ඕනේ. ඒවා ගෙන්නන(smuggle කරන ලොකු අතු) මරලම දාන්න ඕනේ(විකුණන අනාතයොන්ගෙන් වැඩක් නෑ, උන් අල්ලලා හිරේ දැම්මට උන්ගේ අඩුව පුරවන්න තව ඕනේ තරම් එවුන් එනවා, හිරේ යන එවුනුත් එලියට ගන්නවා ).
    සුදු වෑන් ඕන මුන්ට.
    මිනිස්සුත් දැන ගන්න ඕනේ ඔය වගේ දේවල් වලින් විනාසයක් විතරයි වෙන්නේ කියල. කය මනස දෙකම විනාස කරනවා ඕව.
    liquor,cigarette,soft drugs වගේ දේවලුත් dependency හදා ගන්නේ නැති විදයට use කරන්නත් දැන ගන්න ඕනේ. awareness ඇති කරන එක හොද දෙයක්.

    Aniwa... Singithi athal ban.. Ganan ganna epa...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    anika mun hena moodayi ban umbala nodanna aththak kiyannada.. oya bar ekak wahanawa kiyana dawasata kalin thamayi bar walata wadi purma bisness tiynne..eeka ara dawas 3tama wadaa 3 gunayak 4 gunayak ihala giya ekak..mewa sirawatama moda wada thanam karanwanm karanna oona sadahatama ..
    උබ කියන කතාව ඇත්ත, පොය දවසට ඉස්සෙරින්දා හවස 6 ඉදන් පොලිම. පොඩ්ඩක් ඒ පොලිම දිහා බලාගෙන ඉදපන්. කලකිරෙනවා ගල් බොතල් අරන් යන උන් දැක්කම. උදේ තේ වෙනුවට කාලක් ගහන් උන්. ජීවිත තමා. මමත් බොනවා, මම විරුද්දයි බාර් වහනවට (පොයට නෙමෙයි ) අනික් දවස් වලට. ඒ මට බොන්න බැරි වෙන නිසා නෙමෙයි. උබ කිව්වා වගේ මට ඔනේ නම් ඉස්සෙරින්දා ගෙනත් බිව්වැකි. නමුත්, ප්‍රශ්නේ, බොන්න ඔනෙමද කියන එක. අරක්කු බීමයි, කන මදයි වගේ බීලා ගැනුන්ටත් ගහලා ලමයින්ටත් කරදර කරලා බත් මුට්ටි පොලේ ගහලා අන්තිමට සිරොසිස් හදාගන්න එකයි වෙනස් බන්.. මටාද ඔක්කොම බිස්නස් නැති වෙලා පාරට වැටුනොත් මට බොන්න ඔනේ නැ. බොන එක නෙමෙයි මට ප්‍රශ්නේ එතකොට. පවුල ජීවත් කරන එක. නමුත් අද බොන වැඩි හරියක්, තියන කරන උන්ද? කුලියක් මලිඅක් කරගෙන දවස ගෙවාගන්න එකා රැට බොනවා. අන්න ඒකයි උගෙයි මම වගේ උන්ගෙයි වෙනස. මම නම් කාටවත් කියන්නේ නැ බොන්න එපා කියලා. මම කියන්නේ බීපන්, ඇති තරම් බීපන්, සමාජයටවත් දරුවන්ටවත්, ගැනිටවත් කවදාවත් බීම නිසා පාරට වැටෙන්න තියන්න එපා.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ජනාදිපතිට නෙමෙයි බන් මානසික ලෙඩ. ඒක තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. අරාබියේ වගේ සක්කිලි වැඩ ඔක්කොම බැන් කාරලා අත පය කපලා බැ නීතී වලින් මිනිස්සු හදන්න. ඔය වැඩ පිලිවෙලින් එකෙක් කුඩු ගහන එක නවතිනවනම් ඒක එතුමට චන්දෙන් දින්නට වඩා ලොකු ජයක්. මෙතන කිසි දෙයක් තහනම් නැ (අරක්කු, සිගරට් ) කැමති නම් බීපල්ලා.. හැබැයි මම කියන්නේ මේකේ ඉදිරි පියවර වෙන්න ඔනේ, බීලා හැදෙන ලෙඩ වලට ආන්ඩුවේ බදු මුදල් යොදලා නිකන් බේත් දෙන එක නවත්තන්න ඔනේ. එතකොට කැමති නම් බීවැකි, හැබැයි පබ්ලික් ෆන්ඩ් වලින් බේත් බැ. තමුන්ගේ සල්ලිවලින් ගන්න ඔනේ..

    Aniwaryen!
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මත්ද්‍රව්‍ය තහනම් කල්ල ලඞ්කාවෙ කෙමිස්ට්‍රි ගුරුවරු ඔක්කොම මෙත් හදන්න පටං ගන්න ඕනෙ :dull: :dull:
    මෙත් වලට ජයවේවා :dull: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උබ කියන එක හරි. එහෙනම් මේක අහපං ඉස්සර හිටපු මහින්ද කුඩු හෙරොයින් ගේන්න උදව් කරා ඒක ඇත්ත ඉතින් ඌ කෑ ගහුවෙ නෑනෙ මත්ඩ්‍රව්‍ය නවත්තමු කියල. ඉතින් අයි මෙහ් හිටංට බැරි කටින් බතල හිටවන්නෙ නැතුව කුඩු හෙරොයින් ගේන එක තහනම් කරන්න?? ජනදිපති ගෙ අවසර නැතුව ඔව ගේන්න බෑනෙ

    උඹ හිතාගෙන ඉන්නේ කුඩු & හෙරොයින් ගේන එක තහනම් කරලා නෑ කියලද....... තහනම් කරලා නැතිනම් බංකර් ගහගෙන, ඇඟේ බැඳගෙන, ගිලලා වගේ දාහක් ක්‍රම වලින් කුඩු & හෙරොයින් ලංකාවට ගෙන්න ඕනේ නෑනේ......