ජ්ර්මන් ඉගෙනගමු!

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අද article වල ඉතුරු ටික දන්න ඕනේ කියල හිතුන
    ඊයේ මන් දැම්ම Der ඒ කියන්නේ masculine වචන කොහොමද හොයාගන්නේ article එක යොදන්න
    දැන් මන් දාන්න යන්නේ Die ඒ කියන්නේ feminine වචන වලට තියන rules. අයෙත් කියන්න ඕනේ german භාෂාවේ අපිට masculine, feminine, neutral ද කියල හොයන්න තියන විදි ගොඩක් limited. එක නිසා vocabulary පාඩම් කරද්දී හැම වෙලේම වචනේ article එකත් එක්ක පාඩම් කරන්න german හරි විදිහට ඉගෙන ගන්න ආසාවක් තියන අය.
    also ich gehe weiter.

    Die (feminine)

    1. -ung වලින් ඉවර වෙන වචන

    උදා- die Austellung (the exhibition)
    die Wohnung (Wohnung කියන්නේ වාසස්ථානය. english වලින් හරි තේරුමක් දෙන වචනයක් මන් දන්නේ නෑ accomodation වගේ)
    die Zeitung (the newspaper)

    2. -heit, -keit වලින් ඉවර වෙන වචන ( ඒ කියන්නේ english වල තියෙන්නේ -ness වලින් ඉවර වෙන වචන. අන්න ඒවා)

    උදා- die Traurigkeit (the sadness)
    die Artigkeit (the prettiness)
    die Freiheit (the freedom)
    die Kindheit (the childhood)

    3. -e වලින් ඉවර වෙන වචන (හැබැයි 90% වචන විතරයි)

    උදා- die Nase (the nose)
    die Tasse (the cup)

    4. -schaft වලින් ඉවර වෙන වචන

    උදා- die Mannschaft (the team)
    die Botschaft (the message)
    die Freundschaft (the friendschip)

    5. -ion වලින් ඉවර වෙන වචන

    උදා- die Union (the union)
    die Lektion (the lesson)
    die Kommunikation (the communication)
    die Meditation (the meditation)

    6. -ei වලින් ඉවර වෙන වචන

    උදා- die Partei (the party)
    die Backerei (the bakery)
    die Bücherei (the library)

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජර්මන් ඉගනගත්ත කියල තියන ප්‍රතිලාබ මොනාද බන්. බාසාව දන්නවනම් ජර්මන් යන්න පුලුවන් ද.?
     
    ජර්මන් පාඩම #5

    ඔන්න කියුවා වගේම තවත් පාඩමක් අරගන අවා.:yes::yes:හැමදාම වගේ මේ ත්රෙඩ් එකට සපෝර්ට් කරන හැමෝටම ස්තූති වන්ත වෙනවා.:yes::yes::yes:ඒ වගේම ඉදිරියටත් ඒ සහයෝගය ඒ විදියටම ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා.:yes:අද ගණිතය පාඩමක් තමයි තියෙන්නෙ.:no::growl::growl::angry:ලොකු ලොකු පාඩම් වලට යන්න කලින් මේ වගේ පොඩි පොඩි දේවල් ඉගන ගත්තහම ලේසියි ඔයාලට.:baffled::confused::rofl::Pහරි හරි කියෙවුවා ඇති දැන් පාඩම.:oo:
    Die Zahlen – ඩී සාලන් - අoක - Numbers

    0 – Null – නූල් (මේක ප්රෝග්රැමින් වලදි වගේ නල් නෙමෙයි නූල් හොදේ.:D:D:D:growl:)
    1 – Eins – අයින්ස්
    2 – Zwei – ට්ස්වයි
    3 – Drei – ඩ්රයි
    4 – Vier – ෆියඅ
    5 – Fünf – ෆුන්ෆ්
    6 – Sechs –සෙක්හ්ශ්
    7 – Sieben – සීබන්
    8 – Acht – ආහ්ක්ට්
    9 – Neun – නොයින්
    10 – Zehn - සේන්

    හරි එහෙනම් ඊලග දවසෙ ඉතුරු ටික දාන්නම්.:confused:අඩු පාඩු,යෝජනා,චෝදනා,හොද නරක ඔය ඕන එකක් කොටලා යන්ට.:dull::dull::dull::dull:
    තවත් දෙයක් මන් හිතන්නෙ ඔයාල හිතන් ඉන්නෙ මම පිරිමි ළමයෙක් කියලා.:angry::angry::angry::angry:මම ගෑනු ළමයෙක් හොදේ.:D:Dමට pm කරපු අයගෙන් මට තේරුනේ එහෙම.මමත් ඔයාලට ඔයාල විදියටමනෙ රිප්ලයි දැම්මෙත්.:nerd:හරි හරි ඒවා කමක් නෑ.ලෙසන්ස් ටික හොදට අධ්යනය කරලා ඔයාලා අලුතෙන් හොයා ගන්න දේවලුත් මෙතන දාන්න.:yes::yes:හැමෝගෙම අනාගතය සාර්ථක වේවා!!!!
    බුදු සරනයි යාලුවනේ.!
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    හරි එහෙනම් ඊලග දවසෙ ඉතුරු ටික දාන්නම්.:confused:අඩු පාඩු,යෝජනා,චෝදනා,හොද නරක ඔය ඕන එකක් කොටලා යන්ට.:dull::dull::dull::dull:
    තවත් දෙයක් මන් හිතන්නෙ ඔයාල හිතන් ඉන්නෙ මම පිරිමි ළමයෙක් කියලා.:angry::angry::angry::angry:මම ගෑනු ළමයෙක් හොදේ.:D:Dමට pm කරපු අයගෙන් මට තේරුනේ එහෙම.මමත් ඔයාලට ඔයාල විදියටමනෙ රිප්ලයි දැම්මෙත්.:nerd:හරි හරි ඒවා කමක් නෑ.ලෙසන්ස් ටික හොදට අධ්යනය කරලා ඔයාලා අලුතෙන් හොයා ගන්න දේවලුත් මෙතන දාන්න.:yes::yes:හැමෝගෙම අනාගතය සාර්ථක වේවා!!!!
    බුදු සරනයි යාලුවනේ.!

    ammatasiri kellekda :baffled: sorry wenda one :dull:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අනේ මචන් මම ඉන්නෙ ලන්කාවෙ.ජර්මන් එන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.තාම චාන්ස් එකක් ලැබුනෙ නෑනෙ.:yes::D

    ennath kalin sahena deyak igena gena thiyanawa wage :yes:
    man dan eliyata yanawa gihin awith Das (neutral) hadena hati dannan :yes:
    and subject ekata anuwa verbs hadena hati :yes:
    sentences hadena structure ekath dannan ethakota podi podi sentences hadanna patan ganna puluwan ne :D
     
    ශ්‍රී;18850553 said:
    german bashawa ratawal keeyaka katha karanawada bang ?

    It is also an official language of Austria, Switzerland, Luxembourg, and Liechtenstein. And it is the native language of a significant portion of the population in northern Italy, eastern Belgium, the Netherlands, Denmark, eastern France, parts of Poland, the Czech Republic, Russia, and Romania, as well as in other parts of Europe. :yes::yes::yes:
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    anemanda :dull: mama th tikak german igena beluwa auruddakata withara kalin ehe igena ganna mata pronounce karanna baa appa german :dull::dull: Kohoma katha karanawada manda youtube eke mama balala thiyenawa :yes::yes: blamu aye try karala rep6+
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    It is also an official language of Austria, Switzerland, Luxembourg, and Liechtenstein. And it is the native language of a significant portion of the population in northern Italy, eastern Belgium, the Netherlands, Denmark, eastern France, parts of Poland, the Czech Republic, Russia, and Romania, as well as in other parts of Europe. :yes::yes::yes:

    :)
     
    anemanda :dull: mama th tikak german igena beluwa auruddakata withara kalin ehe igena ganna mata pronounce karanna baa appa german :dull::dull: Kohoma katha karanawada manda youtube eke mama balala thiyenawa :yes::yes: blamu aye try karala rep6+

    oyata puluvan vei try karanna issella amaru dheval allaganna epa.tika tika vade goda da ganna.I WISH YOU! :yes::yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    තවත් දෙයක් මන් හිතන්නෙ ඔයාල හිතන් ඉන්නෙ මම පිරිමි ළමයෙක් කියලා.:angry::angry::angry::angry:මම ගෑනු ළමයෙක් හොදේ.:D:Dමට pm කරපු අයගෙන් මට තේරුනේ එහෙම.මමත් ඔයාලට ඔයාල විදියටමනෙ රිප්ලයි දැම්මෙත්.:nerd:හරි හරි ඒවා කමක් නෑ.ලෙසන්ස් ටික හොදට අධ්යනය කරලා ඔයාලා අලුතෙන් හොයා ගන්න දේවලුත් මෙතන දාන්න.:yes::yes:හැමෝගෙම අනාගතය සාර්ථක වේවා!!!!
    බුදු සරනයි යාලුවනේ.!
    :D monawada nangi dena ganna ona? pothak unath transtlate karala dennam:cool::cool: