ජ්ර්මන් ඉගෙනගමු!

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    තව දෙයක්. හැම verb එකක්ම sentence එකේ subject එක අනුව වෙනස් වෙනවා

    උදා: Haben (infinite form (to have )

    Ich habe (I have)
    du hast (you have)
    er/sie/es hat (he/she/it has)
    wir haben (we have)
    ihr habt (you(ඔබලා,තොපි :P) have
    sie/Sie haben ( they/ you(formal) have
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    na ban man oya dala thiyana rules tika kiyala dunne ape teacher :yes:
    rules thiyanawa but godak durata bashawenma igenaganna one
    ow wenna puluwan,eth german bashawa igena ganna rules ne ban.ubata udaharana mata kiyanna puluwan.eth eka therumak ne.uba igena ganna,danna dewal kiyapan,mama th innawa wedari deyak kiyaunoth mama hadannam.mata puluwan widiyata.dativ,e wagema sentences hadanna mama post ekak dannam
     
    ජර්මන් පාඩම #7

    අද අවුරුද්දේ මාස වලට කියන විදිය බලමු.:yes::yes::yes:

    Januar – යනුආ - January
    Februar – ෆෙබ්රුආ - February
    März – මෙර්ස් - March
    April – අප්ප්රිල් - April
    Mai – මායි - May
    Juni – යුනි - June
    Juli – යූලි - July
    August – ඕගුස්ට් - August
    September – සෙප්ටෙම්බර් - September
    Oktober – ඔක්ටෝබර් - October
    November – නොෆැම්බර් - November
    Dezember – ඩිසෙම්බර් - December


    # මෙහි නිපාත පදය ලෙස “ඉම්”(im) යන්න යෙදිය යුතුය.:nerd::nerd::nerd:
    උදා - Ich bin im januar geboran – ඉච් බින් ඉම් යනුආ ගෙබෝරන් - මම ඉපදුනේ ජනවාරි මාසයේ.
     
    තව දෙයක්. හැම verb එකක්ම sentence එකේ subject එක අනුව වෙනස් වෙනවා

    උදා: Haben (infinite form (to have )

    Ich habe (I have)
    du hast (you have)
    er/sie/es hat (he/she/it has)
    wir haben (we have)
    ihr habt (you(ඔබලා,තොපි :P) have
    sie/Sie haben ( they/ you(formal) have


    උදාහරණ ටිකක් බලමු.

    Ich habe ein Buch - ඉශ් හාබ අයින් බුහ්ක් - මට පොතක් තිබේ.
    Wir haben ein Hause - වියර් හාබන් අයින් හවුස් - අපට ගෙයක් තිබේ.
    Er hat eine Tasche - එයර් හට් අයින ටශ - ඔහුට බෑගයක් තිබේ.
    sie hat kein Kind - සී හට් කයින් කින්ඩ් - ඇයට ළමයෙක් නැහැ.
    Geshi hat ein Fahrrad - ගෙෂී හට් අයින් ෆරාඩ් - ගෙෂීට බයිසිකලයක් තිබේ. :rofl::rofl:
    Haben Sie ein Ring? - හාබන් සී අයින් රින්ග් - ඔයාට මුද්දක් තිබේද?
     
    ජර්මන් පාඩම #8

    අද පොඩි පාඩමක් තියෙන්නෙ:) අපිට එදිනෙදා කතා බහේදි මම අපේ පවුලේ පළවෙනියා, මම පන්තියෙ දෙවනියාවගේ දේවල් කියනවනෙ.ඔන්න ඔය වගේ දේවල් කියන විදිය තමයි අද කියලා දෙන්නෙ.මේවා පොඩි දේවල් උනාට ඔයාලට ගොඩක් වැදගත් වෙයි.:nerd::nerd::nerd:

    erste - අර්ස්ට - පළවෙනියා
    zweite - ස්වයිට - දෙවනියා
    dritte - ඩ්‍රයිට - තුන්වෙනියා
    viete - ෆියට - හතරවෙනියා
    fünfte - ෆුන්ෆ්ට - පස්වෙනියා
    sechte - සෙක්ට - හයවෙනියා
    siebte - සීබ්ට - හත්වෙනියා
    achte - ආක්හ්ට - අටවෙනියා
    neunte - නොයින්ට - නවවෙනියා
    zehnte - සේන්ට - දහවෙනියා


    උදාහරණ කිහිපයක් බලමු.
    - Der wievielte sind Sie?
    ඩෙය වීෆීල්ට සින් සි - ඔයා පවුලේ කී වෙනියාද?

    - Ich bin der Vierte.
    ඉෂ් බින් ඩෙය ෆියට - මම පවුලේ හතරවෙනියා.

    - Ich bin nur erste. (nur - only)
    ඉෂ් බින් නුඅ අර්ස්ට - පවුලේ ඉන්නේ මම විතරයි.


    එහෙනම් හරිනෙ හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද? පාඩම් බලලා නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න හොදේ.:dull::dull::dull::dull::dull::dull:
    හැමෝටම බුදුසරණයි!
     
    Last edited:
    ජර්මන් පාඩම #9

    හා ළමයි කොහොමද ඉතින්.:):):lol::lol::rofl:අදත් අළුත් ජර්මන් පාඩමක් කියල දෙන්න යන්නෙ.එහෙනම් ජර්මන් වලින් එකතු කිරීම,අඩු කිරීම ඔන්න ඔය වගේ දේවල් කියන විදිය ඉගනගමු.:yes::yes::yes::yes::yes:

    + (එකතු කිරීම) - plus - ප්ලුස්
    - (අඩු කිරීම) - minus - මිනුස්
    * (වැඩි කිරීම) - mal- මාල්
    / (බෙදීම) - durch - ඩුර්ෂ්
    = (සමාන ලකුණ) - ist - ඉස්ට්


    2+1=3 (zwei plus eins ist drei) - ස්වයි ප්ලුස් අයින් ඉස්ට් ඩ්‍රයි :nerd::nerd:

    තවත් දේවල් ටිකක් බලමු.:eek::eek:

    0,4 - null comma vier - නූල් කොමා ෆිය

    1/2 - halb - හල්බ්
    1 1/2 - eineinhalb - අයින් අයින් හල්බ්
    2 1/2 - zweieinhalb - ස්වයි අයින් හල්බ්
    1/3 - eindreittel - අයින් ඩ්‍රිටල්
    1/8 - einachtel - අයින්ආක්ටල්

    3/4 - dreiviertel - ඩ්‍රයි ෆියටල්
    1/10 - einzehntel - අයින් සේන්ටල්
    1/100 - einhundertel - අයින් හුන්ඩට්ටල්


    අපහැදිලි තැන් එහෙම තියෙනව නම් කියන්න.අදට ඉවරයි.ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර බලලා ඉදිරියට පෝස්ට් දාන්න බලාපොරොත්තු වෙනව.:)මේක බලලා කවුරු හරි මොනවා හරි දෙයක් ඉගන ගත්තා නම් මට ඒ ඇති.මට මේ දේවල් නොමිලේ උගන්නපු ශාන් සර්ටත් බොහොම පින්.එහෙනම් ගිහින් එන්නම් හැමෝටම බුදුසරණයි!