තව දෙයක්. හැම verb එකක්ම sentence එකේ subject එක අනුව වෙනස් වෙනවා
උදා: Haben (infinite form (to have )
Ich habe (I have)
du hast (you have)
er/sie/es hat (he/she/it has)
wir haben (we have)
ihr habt (you(ඔබලා,තොපි
) have
sie/Sie haben ( they/ you(formal) have
උදා: Haben (infinite form (to have )
Ich habe (I have)
du hast (you have)
er/sie/es hat (he/she/it has)
wir haben (we have)
ihr habt (you(ඔබලා,තොපි
) havesie/Sie haben ( they/ you(formal) have

(ape sa%#% aunty 





අපිට එදිනෙදා කතා බහේදි මම අපේ පවුලේ පළවෙනියා, මම පන්තියෙ දෙවනියාවගේ දේවල් කියනවනෙ.ඔන්න ඔය වගේ දේවල් කියන විදිය තමයි අද කියලා දෙන්නෙ.මේවා පොඩි දේවල් උනාට ඔයාලට ගොඩක් වැදගත් වෙයි.
Mein herz brennt! 