ජ්ර්මන් ඉගෙනගමු!

ජර්මන් පාඩම #10

අද පාඩමෙන් බලමු නිතර අවශ්‍යවන වචන ටිකක් ඉගන ගන්න.:nerd::nerd::nerd:

Heute - හොයිට - අද
Morgen - මෝර්ගන් - හෙට
Gestern - ගෙස්ටර්න් - ඊයේ
Vorgestern - ෆෝගෙස්ටර්න් - පෙරේදා
übermorgen - ඉයිබමෝර්ගන් - අනිද්දා

Tag - ටාග් - දවස
Monat - මොනාට් - මාසය
Woche - වෝක - සතිය
Jahr - යා - අවුරුද්ද
am Wochenende - අම් වෝකනෙන්ඩ - සති අන්තය

හරි එහෙනම් අදට ඉවරයි.:cool::cool::cool:ආයෙත් අළුත් පාඩමකින් හමුවෙමු.:):):):):):)ඉස්සර නම් පාඩම් බලපු කට්ටිය බම්ප් එකක් වත් දාගන ගියා දැන් ඒකත් නෑ වගේ.:dull::dull::dull::dull:
බුදුසරණයි හැමෝටම!
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

:D:D liyamu liyamu tawa:cool::cool: