it seems that this thread is making a good progress
keep this up





ආයෙත් අළුත් පාඩමකින් හමුවෙමු.




ඉස්සර නම් පාඩම් බලපු කට්ටිය බම්ප් එකක් වත් දාගන ගියා දැන් ඒකත් නෑ වගේ.


අද පාඩමෙන් බලමු නිතර අවශ්‍යවන වචන ටිකක් ඉගන ගන්න.
Heute - හොයිට - අද
Morgen - මෝර්ගන් - හෙට
Gestern - ගෙස්ටර්න් - ඊයේ
Vorgestern - ෆෝගෙස්ටර්න් - පෙරේදා
übermorgen - ඉයිබමෝර්ගන් - අනිද්දා
Tag - ටාග් - දවස
Monat - මොනාට් - මාසය
Woche - වෝක - සතිය
Jahr - යා - අවුරුද්ද
am Wochenende - අම් වෝකනෙන්ඩ - සති අන්තය
හරි එහෙනම් අදට ඉවරයි.ආයෙත් අළුත් පාඩමකින් හමුවෙමු.
ඉස්සර නම් පාඩම් බලපු කට්ටිය බම්ප් එකක් වත් දාගන ගියා දැන් ඒකත් නෑ වගේ.
![]()
බුදුසරණයි හැමෝටම!

liyamu liyamu tawa
