Elaඅද හොරස්කෝප් එක බලා ගන්න හදන්නෙ ජර්මන් වලින්.
නෑ නෑලග්න වලට ජර්මන් වලින් කියන විදිය ගැන තමයි අද කියල දෙන්න යන්නෙ.
හරි එහෙනම් පටන්ගමු.
WIDDER - විඩ - මේෂ
STIER - ස්ටිය - වුෂභ
ZWILLINGE - ස්විලිoග - මිථුන
KREBS - ක්රෙබ්ස් - කටක
LöWE - ලඅව - සිoහ
JUNGFRAU - යුන්ග්ෆ්රවු - කන්යා
WAAGE - වාග - තුලා
SKORPION - ස්කෝපියෝන් - වුශ්චික
SCHüTZE - ෂුට්ස - ධනු
STEINBOCK - ස්ටයින්බොක් - මකර
WASSERMANN - වසමන් - කුම්භ
FISCHE -ෆිෂ - මීන
මගේ නම් ZWILLINGE.ඔයාලගෙ ලග්නත් කියන්නකො බලන්න.
. Thanks!!! කොහොමද අහන්නේ "ඔයාගේ ලග්නේ මොකද්ද" කියලා








