ආගමික සංහිඳියාවට හානි කලයි කියල සෙට් එකම හිරේ දාන්නත් බැරි නැහැThat’s Sri Lankan style
(ෆ්ලෑෂ්බෑක් ස්ටායිල් කියනව වගේ කියන්න)
නෑ අර තුවක්කු එකට ඇතිල්ලිල සීරියල් නම්බර් මැකුන වගේ,කැළණි නයින්ට මම අහුවුනාද නැද්ද කියන එක උඹ දන්නේ නැතිවුනාට මේකේ ගොඩක් උන් දන්නවා.
දන් කුලුගෙඩි වලින් ගැහුවා කියන එක ඔප්පු කරපන් කිව්වහම උඹට කියන්ඩ වචන නෑ.
මම කියන්නේ රටට කරපු අපකීර්තිය.
ගිහින් බලපිය නිවුස් ලෝකෙ වටේ.
සල්ගාදුලා සුද්ද කරන්ඩ මම යන්නේ නෑ.මේ දවස් වල හාමුදුරුවන්ට විරුද්ධ රැල්ලෙන් හුඟක් දේවල් කවර්වෙලා තියෙන්නේ.

Thailand wage Ali eththunta pujaniyathwayen salakana ratakata gihin Inna lebena eka uge wasanawa...
Ei ban... Mama hithuwe un hondata salakanawa kiyala... Unge film wala tyenne...