ජ්‍යේෂ්ඨ පුරවැසියන් ලපයට සාප කරයි

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    කැරි මෝඩ පොන්නය හිගන්නුන්ට සල්ලි බෙදනව අස්වැසුම කියල. අර්ථසාධක අරන් පොතේ දාල ජීවත්වෙන මිනිස්සුන්ට වහ බොන්න වෙලා තියෙන්නෙ.
    පොලියක්වත් නෑ හරියට.
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    කැරි මෝඩ පොන්නය හිගන්නුන්ට සල්ලි බෙදනව අස්වැසුම කියල. අර්ථසාධක අරන් පොතේ දාල ජීවත්වෙන මිනිස්සුන්ට වහ බොන්න වෙලා තියෙන්නෙ.
    පොලියක්වත් නෑ හරියට.
    ලපයා කොටියා...උට ගානක් නැහැ සිංහල බෞද්ධයින් ගැන
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    There was a large price hike in commodities. My parents said that their money was already spent on buying necessities. But we are still in the middle of the month.
    I have heard the situation is quite different back in jaffna. Many prices are less. There is something sus going here for us sinhalese to have high prices and for them to have lower prices.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    කැරි මෝඩ පොන්නය හිගන්නුන්ට සල්ලි බෙදනව අස්වැසුම කියල. අර්ථසාධක අරන් පොතේ දාල ජීවත්වෙන මිනිස්සුන්ට වහ බොන්න වෙලා තියෙන්නෙ.
    පොලියක්වත් නෑ හරියට.
    👉අස්වුම ප්‍රතිලභියෝ වැඩිකරන්න කියලා කියලා තියෙන්නේ IMF. උන් ගමේ ofic එකටම ඇවිත් උපදෙස් දීලා ගිහින්. Per head අදායම 16500/-ට අඩුනම් ඇතුලත් කරන්න ඕන . දැන් ඇස් උඩ දාගන බලන්න එපා. ඔව් එහෙම තමයි උනේ ගිය මාසේ. උබලා දන්න තරම ඔච්චරයි.

    👉අස්වැසුම ගන්නේ හිගන්නෝ නම්, සල්ලිකාර උබලට පුළුවන්නේ පොලී ගැන හොයන්නේ නැතුව, තියන වත්කම්ව ලින් ජිවත් වෙන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලපයා කරන්නෙත් නාකි මයිනාගේ සක්කිලි දේශපාලනයම තමයි 🤮. වෙනසකට තියෙන්නේ සාටකයක් දාගෙන අපේ හාන්ජුරුවනේ කියලා පපුවට ගහගන්නේ නැති එක විතරයි 😹
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    👉අස්වුම ප්‍රතිලභියෝ වැඩිකරන්න කියලා කියලා තියෙන්නේ IMF. උන් ගමේ ofic එකටම ඇවිත් උපදෙස් දීලා ගිහින්. Per head අදායම 16500/-ට අඩුනම් ඇතුලත් කරන්න ඕන . දැන් ඇස් උඩ දාගන බලන්න එපා. ඔව් එහෙම තමයි උනේ ගිය මාසේ. උබලා දන්න තරම ඔච්චරයි.

    👉අස්වැසුම ගන්නේ හිගන්නෝ නම්, සල්ලිකාර උබලට පුළුවන්නේ පොලී ගැන හොයන්නේ නැතුව, තියන වත්කම්ව ලින් ජිවත් වෙන්න.
    අනුරට පුකේ අරින්ඩ හිතෙනව දැන්නම්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    with holding tax eka 10% kara saddayak naha ne jeppo
    5% introduce karanakota thibba sadde kohomada
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    ලපයා කරන්නෙත් නාකි මයිනාගේ සක්කිලි දේශපාලනයම තමයි 🤮. වෙනසකට තියෙන්නේ සාටකයක් දාගෙන අපේ හාන්ජුරුවනේ කියලා පපුවට ගහගන්නේ නැති එක විතරයි 😹
    I Agree For Real GIF by Animanias
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ඉතින් IMF එකෙන් අයින් වෙනවා කියලා නේ ලපයා ඡන්දෙ ඉල්ලුවේ තාම IMF ගිවිසුම වෙනස් කරලා නැද්ද
    Ahema kivvada election ekedi? :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Ahema kivvada election ekedi? :D
    ඔව් ඔව් දැන් මතක නැද්ද? ඒ දවස් වල විජිත හේරත්ලා මයික් පැළුවේ 😂
    ඕනේ නම් කියන්න Link එක දෙන්නම් පරණ ආතල් මතක් කරගන්න 🤣🤣

    ප්‍රශ්නය – රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය තබා තිබෙනවා. ඔබලත් යන්නේ ඒ මඟද ?

    පිළිතුර – ආණ්ඩුව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වෙලා අවසන්. එනිසා ඔවුන් සමග ඉදිරියට නොයා ඉන්නවා කියන්න බැහැ. හැබැයි අපි ඔවුන් සමග එකඟ වී ඇති රටට අහිතකර කොන්දේසි අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. අපි මැතිවරණයේදී ජනතාව හමුවට යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරන්න ජනවරම ඉල්ලලා. අහිතකර ගිවිසුම් ඉවත් කර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා.

    ප්‍රශ්නය – ඉවත් කරන අහිතකර කොන්දේසි මොනවාද?

    පිළිතුර – වෘත්තීයවේදීන්ට ගහපු බද්ද ඉන් එකක්. ඔවුන්ට බදු පනවා අපේක්ෂා කළේ බිලියන 100යි. නමුත් දැන් රුපියල් බිලියන 160 ක් ඉන් උපයාගෙන තිබෙනවා. එය වෙනස් කළ යුතුයි.

    ඒ වගේම බලශක්තිය සම්බන්ධයෙන් පවතින කොන්දේසි. ඔවුන් කියන්නේ බලශක්ති මිල පිරිවැය මත තීරණය කරන්න කියලා. ඒවා වෙනස් විය යුතුයි.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කැරි මෝඩ පොන්නය හිගන්නුන්ට සල්ලි බෙදනව අස්වැසුම කියල. අර්ථසාධක අරන් පොතේ දාල ජීවත්වෙන මිනිස්සුන්ට වහ බොන්න වෙලා තියෙන්නෙ.
    පොලියක්වත් නෑ හරියට.
    apitath aswasuma ganna barida bn
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    Lapaya july indan 60ta wadi unta 3% wadi pura poliya dena seen ekak kiwwe.
    Anika withholding tax kapenawa nam bank ekata liyumak deela 10% witharak nemei issara indan kapuna 5% nathuwa okkoma sali ganna puluwan wadihitiyanta..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ඔව් ඔව් දැන් මතක නැද්ද? ඒ දවස් වල විජිත හේරත්ලා මයික් පැළුවේ 😂
    ඕනේ නම් කියන්න Link එක දෙන්නම් පරණ ආතල් මතක් කරගන්න 🤣🤣
    " IMF එකෙන් අයින් වෙනවා " :D

    ??