ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නියම වැඩක්.. දිගටම කරගෙන යන්න ,,,,

    මට ඔබ තුමාගෙන් අහන්න පොඩි ප්‍රස්නයක් තියනවා.

    දැන් අපි පලාපල බලන්නේ අපි ඉපදෙන වෙලාවේ ග්‍රහයන් ඉන්න තැන තීරණය කරලනේ.
    අපි දන්නා විදිහට ග්‍රහයන් ඉන්න තැන වෙනස් වෙනවනේ. පෘතුවියට සාපේක්ෂව ඒ ග්‍රහයන් ගමන් කරන කක්ෂ වෙනස්...සමහර ඒවා ඉලිප්සාකාර ගමන් මගවල් වල. නමුත් කේන්දර පලාපල කියන අය හැමදාම බලන්නේ එකම ග්‍රහයන් හැමදාම එකම තැනක ඉන්නවා කියල හිතල. මේක හරියට බලනවානම් ඒ වෙලාවට එයාල ඉන්නේ කොහෙද කියල බලන්න ඕනේ නැත්ද ?
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නෑ හඳහන බලනකොට උපන් කේන්ද්‍රය වගේම ගෝචර පල බලනවා. ඒක තමයි සෙනසුරු මාරු ගුරු මාරු කියලා ඔය බලන්නේ..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නැකැත් රාල;17767878 said:
    නෑ හඳහන බලනකොට උපන් කේන්ද්‍රය වගේම ගෝචර පල බලනවා. ඒක තමයි සෙනසුරු මාරු ගුරු මාරු කියලා ඔය බලන්නේ..

    එතකොට ග්‍රහයන්ගේ පිහිටීම්වල සුළු සුළු වෙනස්කම් මේකට බලපාන්නේ නැත්ද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එතකොට ග්‍රහයන්ගේ පිහිටීම්වල සුළු සුළු වෙනස්කම් මේකට බලපාන්නේ නැත්ද ?

    මට පැහැදිලි මදි සහෝ ඔයා මොන වෙනස්කම් ගැනද කියන්නේ? ග්‍රහයෙක් වෙනස් වෙන සෑම අංශකයක්ම කලාවක්ම සලකනවා සාමාන්‍යයෙන්.. ඒ නිසයි මිනිත්තුවක වෙනසක් තියන දෙන්නෙකුගේ වර්ග කේන්දර වල වෙනස් කම් තියෙන්නේ.. සහෝ කියන්නේ ඒ වෙනස් කමද?
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    good job Machang.....+6
    mamath samahara welawata mewa igena gannawa....
    මම බලන්නේ ජීවිතය හා ග්‍රහයෝ කියන පොත තමා වැඩිපුරම.ඒ පොතේ තියන ඒවා පිළිගන්න පුලුවන්න්ද.මොකද ගොඩක් අය බලන්නේ ඒ පොත නේද.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    නැකතො මේක හොද වැඩක්. ඔන්න චැනල් එක Subscribed කරා.. ඉඩ පාඩු තියෙන වෙලාවට බලන්නම්:)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වැදගත් ත්‍රෙඩ් එකක් මමත් Subscribed කළා ..
    මචං නැකැත් රාල මට දැන ගන්න ඕන අතේ අල්ලේ පිහිටි රේඛා හරහා ප්‍රද්ගලයන්ගේ ඉදිරි අනාගතය සහ චරිතය පිළිබද නිවැරදිවම කියන්න පුළුවන්ද කොතරම් දුරට එහි සත්‍යතාවයක් තියෙනවාද?
    ධන රේඛාව ගැන විවිද මත තියෙනවා නමුත් අවුල තියෙන්නේ මගේ ධන රේඛාවක් ඒ හැටි නැ.

    මට දැනගන්න ඕන මචං වඩාත් සාර්ථක කේන්දරය මගින් නිරුපනය වෙන කරුණුද ? එහෙමත් නැත්නම් අතේ අල්ලේ නිරුපනය වෙන කරුණුද ? එසේ නැත්නම් මෙම දෙකෙහිම එකිනෙකට සම්බන්දයක් තිබෙනවාද එහෙම වෙන්නේ කෙසේද ? මෙහෙම අහන්න හේතුව අත බැලීමේ අනාවැකි සහ ලක්ෂණ කියන ක්‍රමය එන්න එන්න ප්‍රචලිත වෙලා තියෙනවා ..

    මචං මේ ගැන උබේ පුළුල් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Jaya wewa !!!!!!!!!!!!! :cool::cool::cool::cool:

    rep 10 dunna

    ස්තූතියි මචන්ලා..
    000204AE.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    good job Machang.....+6
    mamath samahara welawata mewa igena gannawa....
    මම බලන්නේ ජීවිතය හා ග්‍රහයෝ කියන පොත තමා වැඩිපුරම.ඒ පොතේ තියන ඒවා පිළිගන්න පුලුවන්න්ද.මොකද ගොඩක් අය බලන්නේ ඒ පොත නේද.

    ඔව් මචන් ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක්ට නිධානයක් වගේ තමයි ඒ පොත. හැබයි ඒ පොතෙන් නවතින්න එපා. සාරාවලිය, පරාශරය, වරහමිහිර, උත්තර කාලාමෘතය, ධෛවඥ කාමධේනු, මුහුර්ත චින්තාමනිය කියන පොත් ටික අනිවා කියවන්න, තව පොත් නම් තියනවා.. මගේ ගාව සොෆ්ට් කොපීස් පොත් 200ක් විතර තියනවා ඔය ටික කියවලා කියන්න මම දෙන්නම්..
     
    • Like
    Reactions: Mr PERERA

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකතො මේක හොද වැඩක්. ඔන්න චැනල් එක Subscribed කරා.. ඉඩ පාඩු තියෙන වෙලාවට බලන්නම්:)

    එලකිරි බලන්න අනිවා..

    වැදගත් ත්‍රෙඩ් එකක් මමත් Subscribed කළා ..
    මචං නැකැත් රාල මට දැන ගන්න ඕන අතේ අල්ලේ පිහිටි රේඛා හරහා ප්‍රද්ගලයන්ගේ ඉදිරි අනාගතය සහ චරිතය පිළිබද නිවැරදිවම කියන්න පුළුවන්ද කොතරම් දුරට එහි සත්‍යතාවයක් තියෙනවාද?
    ධන රේඛාව ගැන විවිද මත තියෙනවා නමුත් අවුල තියෙන්නේ මගේ ධන රේඛාවක් ඒ හැටි නැ.

    මට දැනගන්න ඕන මචං වඩාත් සාර්ථක කේන්දරය මගින් නිරුපනය වෙන කරුණුද ? එහෙමත් නැත්නම් අතේ අල්ලේ නිරුපනය වෙන කරුණුද ? එසේ නැත්නම් මෙම දෙකෙහිම එකිනෙකට සම්බන්දයක් තිබෙනවාද එහෙම වෙන්නේ කෙසේද ? මෙහෙම අහන්න හේතුව අත බැලීමේ අනාවැකි සහ ලක්ෂණ කියන ක්‍රමය එන්න එන්න ප්‍රචලිත වෙලා තියෙනවා ..

    මචං මේ ගැන උබේ පුළුල් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා ..

    මචන් මම හස්ත රේකා විද්‍යාව පුලුල්ව ඉගෙනගෙන නෑ. ඒ නිසා ඒක වැඩක් නෑ කියලා කියන්න බෑ ඒහෙම කිව්වොත් අසාධාරනයි.. මම අහලා තියනවා අත බලලා තරු විසි වෙන පලාපල අනාවැකි කියපු මිනිස්සු ගැන. නමුත් ඒවා නිවැරදිද එහෙම දේවල් කියන්න පුලුවන්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි යම් කිසි ඇත්තක් තියන බව නම් මම අත් දැකලා තියනවා. හේතුව මගේ අතේ තියනවා යම් පිහිටීමක් ඒ පිහිටීම තියන අයට සාස්ත්‍ර කියවෙන්නේ නෑ අන් අයට හිත කියවන්න අමරුයි කියලා මම පොත් වල දැකලා තියනව ඇත්තටම අද වෙනකන් මට කිසිම ශස්ත්‍රයක් කිය වෙන්නේ නෑ.. කර්නමුන්ඩිය තියන අයටත් අතීතය විතරයි කියන්න පුලුවන්..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැකැත් රාල;17768729 said:
    එලකිරි බලන්න අනිවා..

    මචන් මම හස්ත රේකා විද්‍යාව පුලුල්ව ඉගෙනගෙන නෑ. ඒ නිසා ඒක වැඩක් නෑ කියලා කියන්න බෑ ඒහෙම කිව්වොත් අසාධාරනයි.. මම අහලා තියනවා අත බලලා තරු විසි වෙන පලාපල අනාවැකි කියපු මිනිස්සු ගැන. නමුත් ඒවා නිවැරදිද එහෙම දේවල් කියන්න පුලුවන්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි යම් කිසි ඇත්තක් තියන බව නම් මම අත් දැකලා තියනවා. හේතුව මගේ අතේ තියනවා යම් පිහිටීමක් ඒ පිහිටීම තියන අයට සාස්ත්‍ර කියවෙන්නේ නෑ අන් අයට හිත කියවන්න අමරුයි කියලා මම පොත් වල දැකලා තියනව ඇත්තටම අද වෙනකන් මට කිසිම ශස්ත්‍රයක් කිය වෙන්නේ නෑ.. කර්නමුන්ඩිය තියන අයටත් අතීතය විතරයි කියන්න පුලුවන්..
    අතල සහ කේන්දරය අතර තියෙන සම්බන්දය හා කරුණු පිළිබද අපිට කියලා දෙන්න
    මේ ගැන පුළුල් තර්කයක් නිර්මාණය කරගන්න ඉදිරියට කට්ටිය එකතු වේ කියලා බලාපොරොත්තු වෙනවා..
    දිගටම අරගෙන යමු ත්‍රෙඩ් එක මචං :cool: !! ...