නියම වැඩක්.. දිගටම කරගෙන යන්න ,,,,
මට ඔබ තුමාගෙන් අහන්න පොඩි ප්‍රස්නයක් තියනවා.
දැන් අපි පලාපල බලන්නේ අපි ඉපදෙන වෙලාවේ ග්‍රහයන් ඉන්න තැන තීරණය කරලනේ.
අපි දන්නා විදිහට ග්‍රහයන් ඉන්න තැන වෙනස් වෙනවනේ. පෘතුවියට සාපේක්ෂව ඒ ග්‍රහයන් ගමන් කරන කක්ෂ වෙනස්...සමහර ඒවා ඉලිප්සාකාර ගමන් මගවල් වල. නමුත් කේන්දර පලාපල කියන අය හැමදාම බලන්නේ එකම ග්‍රහයන් හැමදාම එකම තැනක ඉන්නවා කියල හිතල. මේක හරියට බලනවානම් ඒ වෙලාවට එයාල ඉන්නේ කොහෙද කියල බලන්න ඕනේ නැත්ද ?
නැකැත් රාල;17767878 said:නෑ හඳහන බලනකොට උපන් කේන්ද්‍රය වගේම ගෝචර පල බලනවා. ඒක තමයි සෙනසුරු මාරු ගුරු මාරු කියලා ඔය බලන්නේ..
එතකොට ග්‍රහයන්ගේ පිහිටීම්වල සුළු සුළු වෙනස්කම් මේකට බලපාන්නේ නැත්ද ?
Good Job Bro...
Keep it up!
අනිත් ටිකත් ඉක්මනට දාන්න මචන්, රෙප්+++

කව්ද බොල මේ කාලගෝලය
රිදෙයි![]()



Jaya wewa !!!!!!!!!!!!!![]()
rep 10 dunna
bump
good job Machang.....+6
mamath samahara welawata mewa igena gannawa....
මම බලන්නේ ජීවිතය හා ග්‍රහයෝ කියන පොත තමා වැඩිපුරම.ඒ පොතේ තියන ඒවා පිළිගන්න පුලුවන්න්ද.මොකද ගොඩක් අය බලන්නේ ඒ පොත නේද.
නැකතො මේක හොද වැඩක්. ඔන්න චැනල් එක Subscribed කරා.. ඉඩ පාඩු තියෙන වෙලාවට බලන්නම්![]()
වැදගත් ත්‍රෙඩ් එකක් මමත් Subscribed කළා ..මචං නැකැත් රාල මට දැන ගන්න ඕන අතේ අල්ලේ පිහිටි රේඛා හරහා ප්‍රද්ගලයන්ගේ ඉදිරි අනාගතය සහ චරිතය පිළිබද නිවැරදිවම කියන්න පුළුවන්ද කොතරම් දුරට එහි සත්‍යතාවයක් තියෙනවාද?
ධන රේඛාව ගැන විවිද මත තියෙනවා නමුත් අවුල තියෙන්නේ මගේ ධන රේඛාවක් ඒ හැටි නැ.
මට දැනගන්න ඕන මචං වඩාත් සාර්ථක කේන්දරය මගින් නිරුපනය වෙන කරුණුද ? එහෙමත් නැත්නම් අතේ අල්ලේ නිරුපනය වෙන කරුණුද ? එසේ නැත්නම් මෙම දෙකෙහිම එකිනෙකට සම්බන්දයක් තිබෙනවාද එහෙම වෙන්නේ කෙසේද ? මෙහෙම අහන්න හේතුව අත බැලීමේ අනාවැකි සහ ලක්ෂණ කියන ක්‍රමය එන්න එන්න ප්‍රචලිත වෙලා තියෙනවා ..
මචං මේ ගැන උබේ පුළුල් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා ..
අතල සහ කේන්දරය අතර තියෙන සම්බන්දය හා කරුණු පිළිබද අපිට කියලා දෙන්නනැකැත් රාල;17768729 said:එලකිරි බලන්න අනිවා..
මචන් මම හස්ත රේකා විද්‍යාව පුලුල්ව ඉගෙනගෙන නෑ. ඒ නිසා ඒක වැඩක් නෑ කියලා කියන්න බෑ ඒහෙම කිව්වොත් අසාධාරනයි.. මම අහලා තියනවා අත බලලා තරු විසි වෙන පලාපල අනාවැකි කියපු මිනිස්සු ගැන. නමුත් ඒවා නිවැරදිද එහෙම දේවල් කියන්න පුලුවන්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි යම් කිසි ඇත්තක් තියන බව නම් මම අත් දැකලා තියනවා. හේතුව මගේ අතේ තියනවා යම් පිහිටීමක් ඒ පිහිටීම තියන අයට සාස්ත්ර කියවෙන්නේ නෑ අන් අයට හිත කියවන්න අමරුයි කියලා මම පොත් වල දැකලා තියනව ඇත්තටම අද වෙනකන් මට කිසිම ශස්ත්‍රයක් කිය වෙන්නේ නෑ.. කර්නමුන්ඩිය තියන අයටත් අතීතය විතරයි කියන්න පුලුවන්..
!! ...