ජ්‍යොතීර් වේදීන් හා කඩේ යෑම්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජ්‍යොතීර් වේදීන් හා කඩේ යෑම්

    මෙය ලියන්නට සිතුනේ පහුගිය දවස් වල දැක්ක හා මේ දවස් වල දකින්නාවූ අසීමිත කඩේයෑම් හේතු කරගෙනය.

    දැඩි ලෙස දේශපාලනය කරනය වූ අද සමාජයේ බොහෝ ජ්‍යොතිර් වේදීන්ද එම රැල්ලටම හසුව ඇත. එය බොහෝ විට සිද්ධ වන්නේ ප්‍රසිද්ධ ජ්‍යොතිර් වේදීන්ටය. බොහෝ ජ්‍යොතිර්වේදීන් මෙය කරන්නේ මුදල් වලටය අනෙක් අය කරන්නේ පෞද්ගලික හිතවත් කම් හෝ තමා උපන්දාසිට තමාට පරම්පරාවෙන් හිමුවූ දේශපාලන පක්ෂය නිසාය. කෙසේ නමුත් අන් කවරෙක් කඩේ ගියත් ජ්‍යොතිර් වේදියෙක් කඩේ යෑම කොතරම් සදාචාරාත්මකදැයි යන්න ගැටලුවකි.
    සමහර ජ්‍යොතිර්වේදීන් නම් හිතවතාගේ ඉල්ලිමට හෝ තමාට මුදල් දෙන කෙනාගේ උවමනාවට පලාපල විකෘති කර කියයි. එවැනි ජ්‍යෝතිර් වේදීන් පත්තරවලට ලිපි ලියමින් රූපවාහිනී ගුවන්විදිලි වැඩසටහන් වලට පැමින තමාගේ හිතවතාව අනවෂ්‍ය ලෙස පුම්බයි. නමුත් හිතවතා පැරදී හිතවතාගේ හුලං යනවිට ඔහුව පිම්බූ ජ්‍යෝතිර් වේදියාගේද හුලං යන්නේ නිතැතින්මය.
    ජ්‍යොතිෂ වේදීන් ඡන්දය ගැන අනාවැකි කීම වරදක් ලෙස මා දකින්නේ නැත. එයට හේතුව ජ්‍යොතිෂ වේදියෙක් දුටු ගමන් අන් අය 90% අවස්ථාවලදී ඔහුගෙන් අසන පැනය වන්නේ මේ පාර ඡන්දේ මොකක් වෙයිද කියාය. ඔහු යමක් කිවේද එවිට එය අනාවැකියක් වනු ඇත. නමුත් ගැටලුව තිබෙන්නේ යම් ජ්‍යොතිෂ වේදියෙක් යම් දේශපාලකයෙක්ව අසීමිත ලෙස ප්‍රමෝට් කිරීමය. එවැනි ජ්‍යෝතීර් වේදීන්ගේ අනාවැකි ගැනද අන් මිනිසුන්ගේ සිතේ සැකයක් ඇතිවේ, ඒ සැකය සාධාරනය.
    කෙසේ නමුත් දැන් දැන් මෙවැනි ජ්‍යොතිර්වේදීන් වැඩිය. එක් දේශපාලකයෙක් එක් ප්‍රසිද්ධ ජ්‍යෝතීර්වේදියෙක් අල්ලාගත්විට අනෙක් දේශපාලකයා ඒ පලාතේ අනෙක් ප්‍රසිද්ධ ජ්‍යෝතිර් වේදියාව අල්ලාගනියි. මෙලෙස පස්දෙනෙක් ජ්‍යොතිර්වේදීන් පස්දෙනෙක්ව අල්ලන් තම තමන්ව ප්‍රමෝට් කරවාගත්තොත් මෙයින් මුල්පුටුවට එන්නේ එක්කෙනෙක් පමනක් බැවින් ඉතිරි හතරදෙනාටම කෙලවෙන්නේය. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව ජ්‍යොතිෂය නම් වූ විෂයටද කෙලවෙන්නේය. ඒ මිනිසුන් තුල විෂ්වාසය බිඳ වැටීමෙනි. මන්ද පොදු පලාපලයක් ලෙස ගතහොත් මෙම 5 දෙනාගෙන් 4දෙනෙකුම කීදේ වැරදී ඇත. එනම් ප්‍රතිෂතයක් ලේස 80% වැරදිය. මා මුලින් කී ලෙස මෙය කරන්නේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂ වේදීන්ය. එවිට මිනිසුන් සිතන්නේ මෙච්චර ප්‍රසිද්ධ අයටත් මෙහෙම වරදිනවානම් ජ්‍යොතිෂ යනු මිත්‍යාවක්ම බවයි. පරන තීන්ත බකට් එකකට අමුර්තය පුරවා දුන්නත් එය අමුර්තය ලෙස පිලිගැනීමට මිනිසුන් මැලිවෙයි. එලෙසම මේ ශාස්ත්‍රය කොතරම් පිරිසිඳු වුවත් එය ජනතාව අතරට ගෙනියන්නා මුදල් පෙරේතයෙක්නම්, බොරුකාරයෙක් නම් හෝ නියම ශාස්ත්‍ර දැනුමකින් තොර කෙනෙක්නම් මිනිසුන් මේ ශාස්ත්‍රය මනින්නේද ඒ ලෙසටමය.
     
    • Like
    Reactions: thilihare

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16344280 said:
    හ්ම්.... ඇත්ත කතාව

    ඔවු සහෝ මම දන්න එක්කෙනෙක් ඉන්නවා එයා SFට කියලා තිබ්බා එයාගෙ මැගසින් එකෙන් පිටපත් 3000 ගන්නවනම් එයා SF දිනනවා කියලා cover page දාන්නම් කියලා.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ජෝතිෂ්‍ය 200 % ක් ම මිත්‍යාවය . ඔබ ජෝතිෂ්‍ය පිලිගනියි නම් ඔබට බෞද්ධයෙක් විය නොහැක.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16344295 said:
    ඔවු සහෝ මම දන්න එක්කෙනෙක් ඉන්නවා එයා SFට කියලා තිබ්බා එයාගෙ මැගසින් එකෙන් පිටපත් 3000 ගන්නවනම් එයා SF දිනනවා කියලා cover page දාන්නම් කියලා.

    :lol::lol: පට්ට බුවාලනේ ඉන්නේ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    "ඉතින් උබට පුකද?" යන්නෙහි තේරුම කියපන් :lol::lol:

    ජොනී බට්ට;16344367 said:
    :lol: ඉතින් උබට පුකද?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    "ඉතින් උබට පුකද?" යන්නෙහි තේරුම කියපන් :lol::lol:

    ජෝතිෂ්‍ය 200% මිත්‍යාවක් උනා කියල උබට වැඩක් තියෙනවද? ජෝතිෂ්‍ය කියන්නේ මුස්ලිම් වගේ අන්තවාදී, මිනිස්සුන්ට හිංසා කරන දෙයක් නෙවෙයිනේ. ඉතින් ඕකට ඔච්චර ලොකුවට "ජෝතිෂ්‍ය 200 % ක් ම මිත්‍යාවය . ඔබ ජෝතිෂ්‍ය පිලිගනියි නම් ඔබට බෞද්ධයෙක් විය නොහැක." කියල කියන්න අවශ්‍යතාවයක් නැත. :lol:

    ඔන්න ඔය ටික තමා මම "ඉතින් උබට පුකද?" යන වචන 3නෙන් අදහස් කරේ :lol:
     
    aruna47

    Well-known member
  • ජෝතිෂ්‍ය 200 % ක් ම මිත්‍යාවය . ඔබ ජෝතිෂ්‍ය පිලිගනියි නම් ඔබට බෞද්ධයෙක් විය නොහැක.

    ඕක ගිහින් උබේ අම්මට කියපන් පොන්ස්. මේකේ එනවා පුක දෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පරණ වුන පලියටත් ඒ දේ තමන් විස්වාස නොකරන පලියටත් හැම දෙයක්ම බොරු කියන්න බෑ. දැන් සමහරු ජෝතශ්‍ය තමන් පිලිගන්නෙ නෑ කියන්නේ ස්ටයිල් එකට. සිදුහත් කුමාරයා ඉපදෙන කාලෙදිත් සිහින ගැන, දේහලක්ෂන විද්‍යාව ගැන විස්වාසයක් තිබිල තියනවා. බුදුහාමුදුරුවෝ වුනත් ඔය දේවල් බැහැර කරල නෑනෙ. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. එව්නාට ඒව බොරු කියන්න බෑ. සමහරු සමාජේ අමුතු මතයක් හදන්න උත්සාහ කරනවා දෙවියෝ කියල දෙයක් නෑ, යක්කු පෙරේතයෝ කියල පිරිසක් නෑ. ජෝතශ්‍ය බොරු. කියලා. ඒ විදියට මතයක් හදන්න උත්සහ කරන ගොඩක් දෙනෙක්ගේ යටි අරමුන තමයි ඒ මතය හරහා ප්‍රසිද්ධවීම. මොකද අපේ අය කැමතිනෙ විප්ලවීය අදහස් වලට. කව්රුහරි කිව්වොත් හද කියල එකක් නෑ ඒක නිකං ඡායාවක් විතරයි කියලා ඔන්න ඒ කියමන පිලිගන්න මිනිස්සු පිරිසක් ඇති වෙන එකක් නැද්ද? ඔය වගේ තමයි පුරාණ කාලයේ ඉදන් තිබුන දෙයක් බොරුයි කිව්වම ඒව පිලිගන්න පිරිසකුත් හැදෙනවා. ඔය දේවල් බොරු නම් මෙච්චර කල් පවතින්නේ කොහොමද? අනික අපි පැවත එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. අපේ ආගම බුදුදහම වුනාට අපේ ජාන එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. ඔය ගෝත්‍රවල උදවිය අව්රුදු දහස් ගානක් තිස්සෙම ජෝතිශ්‍ය වැඩ කරලා තියනවා. ඉතින් පස්සෙ ආපු මතයක් නිසා ඕව බැහැර කරන එක සාධාරන නෑ කියල තමයි මගේ නම අදහස. එහෙම බැහැර කරන්න ගියොත් අපේ හෙල වෙදකම එහෙමත් බැහැර කරන්න වෙනවා. මොකද වෙදකමේදි නිමිති බලල, හදහන් බලල තමයි හරියට නම් බේත් කරන්නපටන් ගන්නේ. ඒව අපේ පුරාණ චාරිත්‍ර. ඕව අපි අනාගතයටත් දායාද කරන්න ඕනේ. නැත්තං අපිත් සමහර රටවල උන් වගේ ජාතියක් ජම්මයක් නැති මිනිස්සු පිරිසක් වේවි.
     
    • Like
    Reactions: dath kimbula

    ඔව් සහතික ඇත්ත.. මේක මේ ලංකාවේ හා ඉන්දියාවේ මිත්‍යාවක් කියලා කිව්වට ජේසුස් වහන්සේගේ හඳහන නිර්මානය කරලා තියන්නේ ජෝන්බට්ලර් නම් පියතුමෙක්. මේ විෂයන් ගැන අදත් ඇමරිකාවේ පර්යෙෂන කරනවා.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ජෝතිෂ්‍ය 200 % ක් ම මිත්‍යාවය . ඔබ ජෝතිෂ්‍ය පිලිගනියි නම් ඔබට බෞද්ධයෙක් විය නොහැක.
    mulin oya gana kiyanna kalin poya karama gana hamudurukenengen ahapn buduhamuduruwo kohomada poya karama karanna qe kiyala ethakota terey
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මු ලංකාවේ ඉන්නේ. ජොබක් නැති අනාතයෙක්

    එදා මට ලොකු ටෝකක් දුන්නා මිනිහා ඇමරිකාවේ ඉන්නේ. පොර පිටරටක මීඩියා එකකට සම්බන්දව වැඩ කරන්නේ කියලා... පස්සේ මමත් හොයලා බැලුවා පොර ගැන ගොඩක් විස්තර දැනගත්තා. ඒකයි මම ඇහුවෙත් කොහෙද ඉන්නේ කියලා ඇමරිකා කථා කිව්වොත් ඉතුරුටික දාන්න.. පච හල හල බෞද්ධකම ගැන ලොකු කථා කියන්නේ..
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16345224 said:
    එදා මට ලොකු ටෝකක් දුන්නා මිනිහා ඇමරිකාවේ ඉන්නේ. පොර පිටරටක මීඩියා එකකට සම්බන්දව වැඩ කරන්නේ කියලා... පස්සේ මමත් හොයලා බැලුවා පොර ගැන ගොඩක් විස්තර දැනගත්තා. ඒකයි මම ඇහුවෙත් කොහෙද ඉන්නේ කියලා ඇමරිකා කථා කිව්වොත් ඉතුරුටික දාන්න.. පච හල හල බෞද්ධකම ගැන ලොකු කථා කියන්නේ..

    :lol::lol::lol::lol::lol:

    මු මිඩියා එකේ ඇතුලේ පොලව අතු ගාන එකෙක් වෙන්න ඇති.. ඇමරිකාවේ වැස්සකටවත් ගිහින් නැති එකෙක් :rofl::rofl: