ජාංජාලේ වෙලදාම කොහොමද

SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
ජාංජාලේ වෙලදාම කොහොමද

දැන් මට දෙයියනේ කියල ලැප් එකකුයි අන්තර්ජාලෙයි තියනව මට දැන් ඔන ගෙදර ඉදලම ජාංජාලේ ඩොට් කොම් කරන්න ඒ කිවුවෙ අන්තර්ජාලෙන් මුදල් හොයන්න ඉතින් එලකිරි යාලුවනෙ මට කියා දෙන්නකො මොනාද වියදමක් නොමැතිව කරන්න පුලුවන් හොදම වෙලදාම හරි රැකියාව හරි අන්තර්ජාලෙන් මුදල් හොයන්න;)
 
  • Like
Reactions: Gayan_BC

SEkanayeka

Member
Jul 18, 2012
65
6
0
මිනිසුන් හොදයි සැමදා යහ ගුන ඇත්නම්

කවුද අම්ම අප්ප නැති අවජාතක අයිය කෙනෙක් මට කියල අම්ම සේල් කරපන් කියල දෙයක් ඉගනගන්න හදද්දි මෙහෙම ඉරිසියා නම් කරද්දි කොහොම වෙයිද අම්මපා මුන් ලංකාවෙ සිංහලද නැත්නම් අර
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ENGLISH HODA NAM MACAHN BAHAPAN ADSENCE FIVERR ODESK WAGE..MICROWOKERS HODA WEI..MAMA NAM EKAKIN WATH SALLI HOYALA NAHA..FOREX KARANA GHIN LAKSHA PAHAK WITHRA NATHI UNAA HABEI.. :( :( :(
     

    SEkanayeka

    Member
    Jul 18, 2012
    65
    6
    0
    පොරෙක්ස් එපො

    බුදු අම්මො ලක්ෂ පහක් අනේ අයියෙ මටනම් පොරෙක් එපා වෙන එකක් බලම්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මයික්‍රෝ වැඩ නම් හොදයි ඒත් මම ත් ඕකෙන් සල්ලි අරන් නෑ.. ඔන් බක්ස් සයිට් එකෙන් නම් ඩොලර් 1ක් හොයලා තියෙනවා ඒත් උන් සයිඑක වහල දැම්මනේ........:P:yes:
     

    SEkanayeka

    Member
    Jul 18, 2012
    65
    6
    0
    මයික්‍රෝ වැඩ නම් හොදයි ඒත් මම ත් ඕකෙන් සල්ලි අරන් නෑ.. ඔන් බක්ස් සයිට් එකෙන් නම් ඩොලර් 1ක් හොයලා තියෙනවා ඒත් උන් සයිඑක වහල දැම්මනේ........:P:yes:
    අම්මො මක්ස් සයිට් ගැනනම් මට තියෙන්නෙ අමිහිරි අතිතයක් මට ඩෙස්ටොප් එක තිබුන කාලෙම මම හිටියේ ඕකෙ තමයි ඇස් දෙක ඇරගන්නත් බැරි තරමට ඇස් පොට්ට කරගන කොටල කොටල සතයක්වත් ලැබුනෙ නැ අනික අපේ රෙපරල් ලින්ක්ස් හැදෙන්නෙත් නැ මොකො අපේ කස්ටිය අපේ ලින්ක්ස් වලින් ලියාපදින්චි වෙන්නෙ නැ අපට කියක් හරි ලැබෙයි කියල ලියාපදින්චි වුනා කියල මොකද වෙන්නෙ නේද එයාලගෙන් සල්ලි යන්නෙත් නැ පාඩුවක් වෙන්නෙත් නැ අපි ඩිරෙක්ට් ගිහින් රෙග් උනාට ඒ සයිට් වලින් අපිව වෙන උන්ට විකුනනව කොහොමත් අපි කරන වැඩ වලින් උන්ට කොමිස් යනව එහෙවු එකේ අපෙ රටේ අපේ එකෙක්ගෙ යටින් රෙග් වෙන එක මහ පිනක් වගේම නුවනක්කාරකමක් හැබැයි මටනම් බක්ස් එපා වුවා කවුරැ හරි එක කරන හැටි හරියට දන්නවනම් අවුරැදු 5 ක විතර පලපුරැදු තියනම් අපිටත් කියන්න බොහොම ස්තුති :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Fiverr Odesk Adsense Affiliate Marketing hena godak thiyenawa.... mulin ekak patanganna. Fiverr wage :D
     

    SEkanayeka

    Member
    Jul 18, 2012
    65
    6
    0
    Fiverr Odesk Adsense Affiliate Marketing hena godak thiyenawa.... mulin ekak patanganna. Fiverr wage :D

    ස්තුති යාලුවා යාලුවා මේ කොහොමද රෙප් එකක් දෙන්නෙ මෙකෙන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,747
    23,433
    113
    ෆිවර් තමා හඳම ක්‍රමය.මම දින 15 කින් රුපියල් 20,000/= විතර හෙවුවා.ඒක ඉතාමත් සුලු ගානක්.මාසෙකට ලක්ෂෙකටත් වඩා හොයන අය එලකිරි එකේ ඉන්නවා.

    මෙන්න මෙතනින් තියරිය දැනගන්න.


    http://www.iplusblog.com/search/label/Fiverr%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA


    -------------------------------------------------------------------------

    මේ ත්‍රේඩ් එක මුල ඉඳන්ම කියවගෙන යන්න.(ඔක්කොම පේජස් ටික කියවනවනම් තමා හොඳ).මේකෙ ඉන්නවා ලක්ෂ ගනන් උපයන අය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1410575